RAJAKARIYA රාජකාරිය

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
vihilueditesan2cr9.jpg
 
maleemsg

Member
නියමිත රාඡකාරිය ඉටුවිය යුත්තේ කම්කරුවන්ගෙන් පමණද? දේශපාලකයන් ඉන් නිදහස්ද?

සමස්ථයක් වශයෙන් කියලා තියන සේරම ඇත්ත...!ඔවා වර්ඡන දවසට විතරක් නෙවෙයි හැමදාම පත්තර වල දාලා වැඩ කරන වැඩ කරවන හැමෝටම මතක් කරලා දෙන්න ඕන දේවල්
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:

ඒකනම් ඇත්ත තමා කට්ටියට නමුත් කට්ටියට අමතක වෙනවනේ ඒකනෙ අවුල...:baffled: ඔය තැබිලි පාටින් දාපු කොටසනම් මම දැම්මෙ මලී:)
 
maleemsg

Member
sampath312 said:
ඒකනම් ඇත්ත තමා කට්ටියට නමුත් කට්ටියට අමතක වෙනවනේ ඒකනෙ අවුල...:baffled: ඔය තැබිලි පාටින් දාපු කොටසනම් මම දැම්මෙ මලී:)

:baffled: :baffled: :frown: දැන්ද බොල කියන්නේ...:baffled: :baffled: :baffled:
එහෙම නං කියන්න තියෙන්නේ හොද ප්*රශ්ණයක් කියලා තමයි :)
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
Asitha-K said:
නියම පුරස්නය

හම් හම්...මේක රජයෙන් කම්කරුවන්ට දාපු එකක්..නමුත් ඉතින් ආණ්ඩුවෙනුත් ඕක අහන්න ඕනෙ:P
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
:baffled: :baffled: :frown: දැන්ද බොල කියන්නේ...:baffled: :baffled: :baffled:
එහෙම නං කියන්න තියෙන්නේ හොද ප්රශ්ණයක් කියලා තමයි :)

හිහී මම උෘරගෙ මාළු උගේ ඇගේම තියල කැපුව:lol: :lol: