maleemsg said:නියමිත රාඡකාරිය ඉටුවිය යුත්තේ කම්කරුවන්ගෙන් පමණද? දේශපාලකයන් ඉන් නිදහස්ද?
සමස්ථයක් වශයෙන් කියලා තියන සේරම ඇත්ත...!ඔවා වර්ඡන දවසට විතරක් නෙවෙයි හැමදාම පත්තර වල දාලා වැඩ කරන වැඩ කරවන හැමෝටම මතක් කරලා දෙන්න ඕන දේවල්
ඔය තැබිලි පාටින් දාපු කොටසනම් මම දැම්මෙ මලී
sampath312 said:ඒකනම් ඇත්ත තමා කට්ටියට නමුත් කට්ටියට අමතක වෙනවනේ ඒකනෙ අවුල...ඔය තැබිලි පාටින් දාපු කොටසනම් මම දැම්මෙ මලී
![]()
දැන්ද බොල කියන්නේ...
Asitha-K said:නියම පුරස්නය
maleemsg said:![]()
![]()
දැන්ද බොල කියන්නේ...
![]()
![]()
![]()
එහෙම නං කියන්න තියෙන්නේ හොද ප්රශ්ණයක් කියලා තමයි![]()