Rajangane Hamuduruwo Starlink වලට මාරු වෙයි

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,960
    113
    තවම දානේ නෑ.
    Call එකක් අරන් අහන්න..

    ඈ පින්වත, දානේ භාරගත්තා නේද..?
     
    • Sad
    Reactions: dayt0na

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අඩෝ ඔය ඉන්නේ ඒ දවස් වල වකුගඩු දෙකම නරක වෙලා කියල සල්ලි එකතු කරපු පොර නේද?? මු රෂියන් ගැනියෙක් බලා ඉන්නේ.. මූ හිගා කන තත්වෙන් නේද හිටියේ. මතකද උඹලට මේ ඩයල් එක.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,779
    113
    සුදාට බණින්න starlink එකත් අරන්... :angry:
    suda puka

    අඩෝ ඔය ඉන්නේ ඒ දවස් වල වකුගඩු දෙකම නරක වෙලා කියල සල්ලි එකතු කරපු පොර නේද?? මු රෂියන් ගැනියෙක් බලා ඉන්නේ.. මූ හිගා කන තත්වෙන් නේද හිටියේ. මතකද උඹලට මේ ඩයල් එක.
    passe diyunu wenna athi..hamedaama hinga kanda bane
    ------ Post added on Aug 14, 2025 at 6:55 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    asse diyunu wenna athi..hamedaama hinga kanda bane
    හැබැයි හෙන ගේමක් ගහන්න ඇති පොර නම්. පට්ට අමාරුවෙන් හිටියේ ඔය කොරෝනා කාලේදී.
    මේ වීඩියෝ කෑල්ලක් හම්බුනා පොරගේ ඉස්සර..
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    හැබැයි හෙන ගේමක් ගහන්න ඇති පොර නම්. පට්ට අමාරුවෙන් හිටියේ ඔය කොරෝනා කාලේදී.
    මේ වීඩියෝ කෑල්ලක් හම්බුනා පොරගේ ඉස්සර..
    මොට්ට සිංහළු අන්දලා නේද 🙃
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    අඩෝ ඔය ඉන්නේ ඒ දවස් වල වකුගඩු දෙකම නරක වෙලා කියල සල්ලි එකතු කරපු පොර නේද?? මු රෂියන් ගැනියෙක් බලා ඉන්නේ.. මූ හිගා කන තත්වෙන් නේද හිටියේ. මතකද උඹලට මේ ඩයල් එක.
    Mu Agni tea kiyala tea ekak hena ganas wikunanawa dan :D 10000-20000 range ekata

    මොට්ට සිංහළු අන්දලා නේද 🙃
    Exactly
    ------ Post added on Aug 14, 2025 at 7:10 PM
     
    • Wow
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මොට්ට සිංහළු අන්දලා නේද 🙃
    අනේ මන්ද ඒක නම්.. මු ඉස්සර සුදාගේ බොක්ක. දැන් රාජාන්ගනේ මුදුරුවොන්ට සෙට් වෙලා..

    • Haha
    Reactions: Bam

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,197
    31,928
    113
    හැබැයි හෙන ගේමක් ගහන්න ඇති පොර නම්. පට්ට අමාරුවෙන් හිටියේ ඔය කොරෝනා කාලේදී.
    මේ වීඩියෝ කෑල්ලක් හම්බුනා පොරගේ ඉස්සර..

    suda ekkath ekale videos damma neda?
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Mu Agni tea kiyala tea ekak hena ganas wikunanawa dan :D 10000-20000 range ekata
    හප්පට.. යකෝ මොනවද ඒ තේ ජාතිය. ?? බෙහෙත් සින් එකකද??

    suda ekkath ekale videos damma neda?

    ඔව් ඔව්.. ඉස්සර සුදාගේ බොක්කක් නේ. නිතර මු එක්ක වීඩියෝ දැම්ම නේ. දැන් උ එක්ක තරහ ඇති. එකයි රජාන්ගනේ එකක්ක සෙට්.
     
    • Like
    Reactions: dayt0na

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    අනේ මන්ද ඒක නම්.. මු ඉස්සර සුදාගේ බොක්ක. දැන් රාජාන්ගනේ මුදුරුවොන්ට සෙට් වෙලා..

    ලංකාවේ ශෝෂල් මීඩියා ඉන්න සීයට 99 ක් ම හොරු බන්.

    පව් ඉතිං කන්න බොන්න සල්ලි නැති නිසා තමයි.

    ඒ ඉතිං උන් අපිව මාරම විදිහට ඉමෝෂනලි බ්ලැක් මේල් කරනවා අනුකම්පාව ගන්න.😢

    මතකනෙ අර රැව්ලා ස්ටූඩියෝ එකක් හදන්න කියලා සල්ලි කැඩුවා.

    තව රට ඉන්න එකෙක් ෆේක් නිව්ස් දාලා ග්‍රොසරි අයිටම් විකුණුවා.

    පොඩි කොල්ලෙක් හිටියේ ඌ අන්තිමට දේවාලයක් දැම්මා.🤪
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ලංකාවේ ශෝෂල් මීඩියා ඉන්න සීයට 99 ක් ම හොරු බන්.

    පව් ඉතිං කන්න බොන්න සල්ලි නැති නිසා තමයි.

    ඒ ඉතිං උන් අපිව මාරම විදිහට ඉමෝෂනලි බ්ලැක් මේල් කරනවා අනුකම්පාව ගන්න.😢

    මතකනෙ අර රැව්ලා ස්ටූඩියෝ එකක් හදන්න කියලා සල්ලි කැඩුවා.

    තව රට ඉන්න එකෙක් ෆේක් නිව්ස් දාලා ග්‍රොසරි අයිටම් විකුණුවා.

    පොඩි කොල්ලෙක් හිටියේ ඌ අන්තිමට දේවාලයක් දැම්මා.🤪
    එක නම් ඇත්ත බන්.. කැරිම හොරු ඉන්නේ හැබැයි.. නියමෙට අපේ උන්ව අඬන්නත් පුළුවන් නේ හැබැයි. නාකි රැව්ලා නම් ස්ටුඩියෝ එක හදන්න කියල සල්ලි ඉල්ලලා තට්ටු 5 ගේ ගැහුවා සුපිරියටම. උට උ නම් හෙන සල්ලියක් එකතු කර ගත්ත..
     
    • Haha
    • Sad
    Reactions: dayt0na and Bam