ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය විසින් 2013 වසරේ වචනය ලෙස ඉංග්‍රීසි භාෂාවේ එන "සෙල්ෆි" නම් වචනය තෝරාගෙන තිබුණි.
"සෙල්ෆි" යන වචනයෙහි අර්ථය වන්නේ තමා විසින් ගන්නා ලද තමන්ගේම ඡායාරූපය යන්නයි.
ලොව පුරා පැතිර යන සෙල්ෆි උන්මාදයට ජනපති පවුල්ද එක්ව තිබේ. ඒ ජනපති ඇතුළු පවුලේ පිරිස සහභාගී වූ මංගල උත්සවයක් අතරතුරේදීය.
ජයාරූපය ගෙන තිබුනේ රෝහිත රාජපක්ෂ විසිනි. එම ජායාරූපය බලන්න පහතින්.