මාලේට ගිහින් හරි කමක් නැහැ නාකි මයිනාගේ ශාපෙන් ගැලවෙන්න පුලුවන්නම්
ඕකා ලංකාවේ හිටියත් හෙලිකොප්ටර් පැද පැද ආතල් එකේ ඉදිවී රටේ සල්ලි කකා
අවුරුද්දේ පලවෙනි මාස 4ට විතරක්ම මිලියන 400 ගානක් වියදම් කරලා අරලිය ගහ මන්දිරේට
මිනිස්සු දුක් විද විද නිදි මරාගෙන දවස් ගණන් පෝලිම් වල නාකියට කිසිම ගානක් නැහැ