Sri Lanka’s First Lady Shiranthi Rajapaksa met with America’s First Lady Michelle Obama yesterday at New York. They met at the ‘Stone Barns’ Center for Food and Agriculture along with the First Ladies of 39 other nations at a function organized by Mrs. Obama.
ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය ඇමරිකානු ජනාධිපති ආර්යා මිචෙල් ඔබාමා මැතිණියගේ ආරාධනයකට අනුව ඇමරිකානු ජනාධිපති ආර්යාව විසින් මෙහෙයවනු ලබන Stone Bars කෘෂිකාර්මික හා ආහාර නිෂ්පාදන මධ්‍යස්ථානය නැරඹිම සඳහා පිටත්ව ගියාය


