Rajco Industries ප්‍රියන්තට යුක්තිය

pcud

Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    මචන්ලා මුන්ට බැරි උනා උන්ට අවුරුදු 10ක් කබුරපු අපේ එකා බේරගන්න.
    මුන්ට දන්නවන්න අපිට මිනි මරන්න ඕන නැ
    මුන්ගෙ ඔඩර් ටික නැති කරල දැම්මම මුලු පකිස්තනෙටම දැනෙන්න ගනිවි
    හැකියාව තියන දැනුම තියන අය පකිස්තානෙ ෆක්ටරි වලට ඔර්ඩර් දෙන ලොකු බ්‍රැන්ඩ් වලට මේ සිද්දිය ඊමෙල් කරන්න.
    පිලිගත් වෙලද සන්නාම තියන දැවැන්තයො මුන්ගෙ බලු වැඩේ දැන ගන්න ඕන.
    දන්න කියන හැම ක්‍රමයකින්ම කාලකන්නි පක්කන්ගෙ ඉකොනොමි එක වට්ටවල දාන්න ඕන. මුන්ට දැනෙනෙ නැ නැත්නම්
    මෙන්න මේ කලකන්නි කොම්පැනියෙ පේජ් එක.
    රිවිව් දාන එක උබලගෙ යුතුකම
    https://www.facebook.com/rajco.industries.sialkot
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,300
    13,195
    113
    33
    ෆින්ලන්ඩ්
    උබ හිතනවාද අපේ එවුන් එහෙම කරයි කියලා.

    මොන පිස්සුද බං. හෙට අනිද්දා ක්‍රිකට් ගහන්න උන්ගේ රටට එන්න කිවුවත් අපේ උන් යයි.

    බෙහෙත් , කෑම, පලතුරු, වගේ ගොඩක් ඒව ගෙන්නේ පකිස්ථානේ න්.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    මචන්ලා මුන්ට බැරි උනා උන්ට අවුරුදු 10ක් කබුරපු අපේ එකා බේරගන්න.
    මුන්ට දන්නවන්න අපිට මිනි මරන්න ඕන නැ
    මුන්ගෙ ඔඩර් ටික නැති කරල දැම්මම මුලු පකිස්තනෙටම දැනෙන්න ගනිවි
    හැකියාව තියන දැනුම තියන අය පකිස්තානෙ ෆක්ටරි වලට ඔර්ඩර් දෙන ලොකු බ්‍රැන්ඩ් වලට මේ සිද්දිය ඊමෙල් කරන්න.
    පිලිගත් වෙලද සන්නාම තියන දැවැන්තයො මුන්ගෙ බලු වැඩේ දැන ගන්න ඕන.
    දන්න කියන හැම ක්‍රමයකින්ම කාලකන්නි පක්කන්ගෙ ඉකොනොමි එක වට්ටවල දාන්න ඕන. මුන්ට දැනෙනෙ නැ නැත්නම්
    මෙන්න මේ කලකන්නි කොම්පැනියෙ පේජ් එක.
    රිවිව් දාන එක උබලගෙ යුතුකම
    https://www.facebook.com/rajco.industries.sialkot
    oka nam therumak nathi wadak

    Priyanthage aiiath kiyala thibba, aithi dial eka honda ekek kyala, pora germanye indala thiyenne

    meka me ara mokakda TLP da TPP d unge wadaklu
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113

    උබ හිතනවාද අපේ එවුන් එහෙම කරයි කියලා.

    මොන පිස්සුද බං. හෙට අනිද්දා ක්‍රිකට් ගහන්න උන්ගේ රටට එන්න කිවුවත් අපේ උන් යයි.

    බෙහෙත් , කෑම, පලතුරු, වගේ ගොඩක් ඒව ගෙන්නේ පකිස්ථානේ න්.
    හැමෝම කරන්න ඕන නැ. මචං අපිට පුලුවන් ප්‍රමානෙකින් උත්සාහ කරන එකයි වැදගත්

    review ekak damma
    🙏
    ------ Post added on Dec 5, 2021 at 6:09 PM

    Oka samaharavita lankave ekekge factory ekak wenna athi !
    Na machan pakisthan kenekge.
    Mulin machin 500 thibila thiyenne.
    Priyantha wada baara aran machin 2000 k wenakam factory eka diyunu karala
    ------ Post added on Dec 5, 2021 at 6:10 PM
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    No point in boycotting any brand other than demanding the Death Penalty for convicts.
    Season 2 Reaction GIF by Insecure on HBO