I know rajitha but who the puck is belta?
මොකක්ද බන් උට ගිය පොලිස් කේස් එක?උබලාට ජෙල මට බෙල්ට්ටා ගේ ජෝක් අල්ලන්නනේ නැහැ හැබැයි වූ හොද ගේමක් ගහනවා රජිහ කියන එකාට 2000අනාථයෝ සෙට් එකකින්නේ හැබැයි වූ ඉල්ලුමට සැපයුම දෙනවා පොලිස් කෙස් එකක් ගිහින් දැන් වුට යුටුබ් කරන්න බහ
මහා බැංකු බෝම්බත් ගැහුවේ මහින්ද කියලා කියයි ජෙප්පෝ .ජාත්‍යන්තරෙන් ආපු බලපෑම් අනිත් පැත්තට හරවන්න මහින්ද කැබිතිගොල්ලෑවෙ බස් බෝම්බෙ ගහන්න ප්ලෑන් කරල මැරිච්ච ලමයෙක් තියාගෙන ඩ්‍රාම එකක් පෙන්නුවා මුන්ට මතක නෑ. ජන්දෙ කටේ තියාගෙන ගෝටා ආබාධිත ආමි කොල්ලො පාරෙ උද්ගෝශන වලට දාන ඉරාජ්, කටු ඇනුන වේස කෙල්ල ලව්වා ලස්සන ප්‍රොපගන්ඩා එකක් කරා මුන්ට් මතක නෑ. බලන් ගියාම ජෙප්පොන්ටයි ටොයියන්ටයි වැඩිය ගොඩෙ ගෝත්‍රික හුකන්නලා වෙලා ඉන්නේ බයියො. ඉන්දියන් ගූ කතා බල බල පඩ ඇර ඇර නින්දට යන ජාතියකට මොන පොලිටික්ස් ද ආයුබොවන්ඩ![]()
නැහැ එයා ට දේශපාන දැක්මක් තිබුණේ නැහැ . ඔසමට තිබුණේ අාගමික උවමනාවන්
ලංකාවේ LTTE එකයි JVP එකයි තමයි ඕකට හොදම නිදර්ශන දෙක
මේව කියවද්දි ෆුකත් හිනා වෙනවා 
මුගේ වීඩියෝ බලපන් කසිප්පු පෙඅරන ඒවා ගල් අරක්කු ට්විට්ට්ර් එකෙත් ලොකු සින් එකක් ගියා මුගේ චැනෙල් එකේ මු ආයෙමත් වීඩියෝ දානේ නැහැ කියලා ගියා කසිප්පු සින් එකෙන්ඌ දැන් සාස්තර කියනවද බන්
මොකක්ද බන් උට ගිය පොලිස් කේස් එක?
වුගේ ගේත් බොරුවක්ද ? ඇලවල් වලට එහෙම ගියේ බොරුවටදara trip pisso belata meet wenna gihilla uge location eka expose karanna onn menna wena kota eka wenas widiyakin shape kara gaththa.
mama dannawa oya belta kiyana eka inne koheda kiyala, eda kiuwe gingathhena kiyala boruwak
වුගේ ගේත් බොරුවක්ද ? ඇලවල් වලට එහෙම ගියේ බොරුවටද
දැන් යුටියුබ් feed එක චෙන්ජ් කරත් එන්නේ මේ ටිකම තමා. කිසිම වැඩක් ඇති දෙයක් බලන්න විදියක් නැ හැම දාම History Clear කරනවා. එපා වේලා - දෙනෙක් එකතු වෙලා බඩු ගහනවා, අර රැවුලෙක් ඉදගෙන උගේ ගැනි ෆෝම් කරනවා. අශාන් නැති නිසා හාෂාන් බැහැලා. ඒමදිවට නළුනිළියෝ ටිකත් ඒ කටම බැහැලා ගුකරනවා.
ඉස්සර Pornhub ඉංග්‍රිසි වැලක් බැලුවා දැන් ඒකටත් කෙලියා. හැම ඒකාම බඩුගහලා ඒකේ දානවා. ඒ මදිවට මුණත් වගගෙන - ඒ මදිට ඒ චැනල් වලට දාන නම් - ඒ මදිවට ඒ නම ලොකුවට විඩියෝ එක මැද්දේම දාගෙන ටහිකෙන පුත්තු ඉන්නේ බන්. කොහොන් ගිහිල්ලා තරන වෙයිද දන්නැ.
අලුත් දෙයක් කරන්නේ නැ. Primitive / Survival / DIY / Experiment / නැ ගොන් ජොක්ස් විතරයි.

මේක නේද?මුගේ වීඩියෝ බලපන් කසිප්පු පෙඅරන ඒවා ගල් අරක්කු ට්විට්ට්ර් එකෙත් ලොකු සින් එකක් ගියා මුගේ චැනෙල් එකේ මු ආයෙමත් වීඩියෝ දානේ නැහැ කියලා ගියා කසිප්පු සින් එකෙන්