ඇයි බන් බොරු නිව්ස් දාන්නෙ
රාජිත ඉන්නෙ ලංකා හොස්පිටල් එකේ රජ සැපට ටීවි ,විඩියෝ බල බල එන යන එවුන් එක්ක චට් එක දදා? පොලිසියෙන් හරි උසාවියෙන් හරි එනකොට ඇදේ දිගා වෙනවා.ඌ බාරව ඉන්න දොස්තරල දෙන්න බොරු මෙඩිකල් ස්ටේටස් දෙනවා එන එවුන්ට මූට අමාරුයි කියල. උබලත් මමත් රටත් උසාවිත් කලින් ඉදන්ම දන්නව මූ කරන්න හිටියෙත් මේ රගපෑමයි කියල.
නීතිය සල්ලිවලට පට ගාල නැවෙනවා එදත් අදත්.ඒක තමා මේකෙන් ගන්න පුලුවන් එකම පාඩම.වියදම් කරන්න සල්ලි නැති එකාට දසවද තියෙන එකා මිනි මරුවත් ඉස්පිරිතාලෙකට බොරුවට නැවතිලා බොරු රිපොර්ට් දෙනවා.උසාවියත් දන්නව ඒව බොරුයි කියල.රජයේ සේවයෙක් එවුන් හරි සාමන්ය මිනිස්සු හරි අහු උනොත් හිරේ දායි කරන්න ඕන ඔක්කොම කරල.දේශපාලුවන්ට එහෙම වෙන් නෑ මේ රටේ