Rajiv Gandhi attacked & Hit by a Sri Lankan Soldie

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,246
    1
    13,140
    113
    Gotham City
    mokada ban me scene eka?
    ඔය මචං ඉන්දු ලංකා ගිවිසුම නිසා ඇතිවෙච්ච සිද්ධියක්. ඔය නෙවි සොල්ජර් තුවක්කු පාරක් දෙනවා රජිව් ගාන්ධිට ඔය ගිවිසුමට විරුද්ධ නිසා. ඔය ගිවිසුම නිසා තමා ඉන්දියන් ආර්මි එක ආවෙ මෙහාට. වඩමාරච්චි මෙහෙයුම කැන්සල් කරන්න උනෙ. ඉන්දියාවෙන් පරිප්පු දාපු සීන් අහලා ඇතිනෙ ?? ඔය ගිවිසුම නිසා තමා ප්‍රභාකරන් වැඩි කාලයක් නැටුවෙ. නැත්තම් ප්‍රභාව බෙල්ලෙන් අල්ලගන්නෙ එදා වඩමාරච්චි මෙහෙයුමෙදි. ඔය සොල්ජර්ව හිරෙ දානවා. රජිව් ගාන්ධිම කියලා තියෙනවා පොරව නිදහස් කරන්න කියලා. ඒ වගෙම රජිව් ගාන්ධි ඉන්දියාවෙ පත්තර වලට කියලා තියෙනව "ලංකාවෙ හිටියෙ එක සිංහලයයි " කියලා. :yes::yes::yes::yes::yes:
     

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    vijitha rohana wijemuni ape game dial ekak

    hqdefault.jpg
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,246
    1
    13,140
    113
    Gotham City


    නොදකින් තො මෙ රටෙ එකෙක් නෙමෙද පොන්ස්?? මූ මැරුණා(රජිව් ගාන්ධි ) කොටින්ගෙ බොම්බෙකටම . මෙ අසූ ගණන් වල සිද්ධියක් ද කොහෙද ?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,246
    1
    13,140
    113
    Gotham City
    vijitha rohana wijemuni ape game dial ekak

    hqdefault.jpg
    අන්න රයිට් මෙ ඉන්නෙ පොර. දැන් ජොතිෂ්‍ය කරනවා. පොර තමා කිව්වෙ මහින්ද පැරදෙනවා කියලා අනෙක් උන් මහින්ද දිනනවා කියලා බයට පු* දෙද්දි. එ වගෙම පොර කියලා තියෙනවා මෛත්‍රී ජනවාරි වල මැරෙනවා කියලා ඊලඟ අවුරුද්දෙ. බලමු එකත් හරියාවිද කියලා. පොර කිව්ව කිසි අනාවැකියක් මෙ වෙනකන් නම් වැරදිලා නැහැ. බලමුකො කොකටත් .
     

    4anuruddha

    Member
    Dec 16, 2007
    355
    50
    0
    singapore
    රජිවු ට හොද වැඩේ උනේ
    කොටින්ට ඕන විදියට රගපාන්න ගිහිල්ලා
    ජිවිතේ bye කියන්න උනා.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඒ වගෙම රජිව් ගාන්ධි ඉන්දියාවෙ පත්තර වලට කියලා තියෙනව "ලංකාවෙ හිටියෙ එක සිංහලයයි " කියලා. :yes::yes::yes::yes::yes:

    :yes::yes::yes:

    oka attada mchn, matath ekek oya gana kiwwa...rajiv attatama ohoma kiwwada?
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,246
    1
    13,140
    113
    Gotham City
    :yes::yes::yes:

    oka attada mchn, matath ekek oya gana kiwwa...rajiv attatama ohoma kiwwada?
    අපිත් ඉතිං දෙමාපියන්ගෙන් දැනගත්ත දෙවල් තමා. මෙව්වා අපි ඉපදෙන්න කලින් වෙච්ච සිද්ධිනෙ. ඇත්ත වෙන්න ඇති. :yes::yes::yes::yes::yes:
    ඔය පොරව අයි ටී එන් එකෙ වෙනස ප්‍රොග්‍රැම් එකෙන් පොඩි ඉන්ටර්වීව් පාරක් දැම්මා මීට අවුරුදු තුනකට වගෙ කලින්.