mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,533
    1,501
    113
    දක්ශින දේශය
    දැන් මිස්ට පෙරේරා කැලේටමයි යන්නේ :lol: පරිසරය නම් ලස්සනයි.. ස්තුතියි අපිත් සමග මේ ලස්සන පින්තූර ටික බෙදා ගත්තාට :yes:
     
    wisedude

    Well-known member
  • Sep 17, 2010
    699
    309
    63
    Thawa deyak kiyannam..
    Morning Side kiyana Sinharaja entrance ekath thiyanne rakawane. Ae paettae Forest department eke holiday bungalow ekakuth thiyanwa
    thawa AigberthManner kiyala podi hotel ekakuth tiyanwa mara lassani...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දැන් මිස්ට පෙරේරා කැලේටමයි යන්නේ :lol: පරිසරය නම් ලස්සනයි.. ස්තුතියි අපිත් සමග මේ ලස්සන පින්තූර ටික බෙදා ගත්තාට :yes:

    ඒ ගමන උඹ හදන්නේ මට තව නමක් දාන්නද ?:eek:
    Thanks My friend. :yes:

    Thawa deyak kiyannam..
    Morning Side kiyana Sinharaja entrance ekath thiyanne rakawane. Ae paettae Forest department eke holiday bungalow ekakuth thiyanwa
    thawa AigberthManner kiyala podi hotel ekakuth tiyanwa mara lassani...

    බොහෝම ස්තුතියි විස්ථර වලට. යන්න ඉන්න අයට ගොඩක් වැදගත් වේවි.

    ela ela ahh :)

    :yes:
     
    kingdewi

    Well-known member
  • මීදුම් සලු රැඳුන ලස්සන කඳු රෑන
    පෙන කැටි පිරුන දිය ඇලි පහලට පැන්න
    සරු බිම් වලින් නෙලනා තේ අස්වැන්න
    සබරගමුවෙ මුතු ඇටයකි රක්වාන

    ............................................kingdewi
    නියම ත්‍රෙඩ් එකක් මචන් එළකිරි෴
    (රෙප් දෙන්නෙ කොහොමද?..බෙදන්නලු හැමතැනම)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මීදුම් සලු රැඳුන ලස්සන කඳු රෑන

    Nice Bro.