malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    රත්නපුරේ කියන්නෙත් ලස්සන දේවල් තියෙන දිස්ත්‍රික්කයක්....
    අර morning site එක තියෙන්නෙත් රත්නපුරේ නේද..?? ඒ ගැන දන්න්වද මචං..?
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    කවුරුත් කැළෑ පෙරේරා කියල කියනව හෙම නෙවෙයි ඕං..:lol:

    කැළෑ කෝච්චි පෙරේරා එහෙම කියලවත් කියන්න එපා


    තැන්ක්ස් ෆෝ ඉන්ෆෝ මචෝ
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මාව කාපල්ලා. :P

    මිගාරයා පේන්න නෑ හොඳ වෙලාවට. හිටියා නම් තව මොකක් හරි කියයි.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචං මල්, උඹ හරක් මස් කනවද? :lol::lol::lol:
    වැඩිය කන්නේ නෑ.. හැබයි බැදලා දුන්නොත් කනවා.... :lol:

    මේ.. දැන් මූ අපිට ගහනවා තව ටිකකින්... :P
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    ඔන්න මම නම් කැලෑ පෙරේරා කියන්නේ නෑ... :no:

    මමත් කෑලෑ කෝච්චි පෙරේරා කියලා කියන්නේ නැහැ:no:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ලන්කාවේ මේ වගේ ලස්සන තැන් තියෙන එක ගැන අපි ආඩම්බර වෙන්න ඕනේ