RALLY AGAINST ETCA - රටට හානි කර ඉන්දු - ලOකා ගිවිසුම පරදවමු

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මේකට හොදම නිදර්ශනය සපයන්නේ ලන්කාවේ වාහන වෙළද පොළ.
    1998 ඔක්කොම ජපන් වාහන.
    2006 ඔක්කොම ඉංදියන් වාහන
    අපි කැමති උනත් අකමැති උනත් ගන්න වෙන්නේ ඉන්දියන් වාහන.
    බලන්න අද දවසකට කීදෙනෙක් ඉන්දියන් කබල් හින්ද මහමග බල්ලෝ වගේ මැරෙනවද කියලා.
    ලංකාවේ ආණ්ඩුව නිකමට වත් කියනවද ලංකාවට ගේන වාහන තත්ත්ව පරික්ෂාවකට ලක් කරන්න ඕනේ කියලා.
    නැහැ මොකද ඉන්දියාවේ බල පෑම නිසා.
    එහෙම උනොත් එක ඉන්දියන් වහනයක් වත් ලංකාවට එන්නේ නැහැ.
    අපි ඉන්දියාවත් එක්ක මොන ගිවිසුම ගැහුවත් ඉන්දියාව දිනනවා.
    අපි පැරදෙනවා මොකද අපේ රට ගැන හිතන්නේ නැති අවස්ථාවාදී දේශපාලකයෝ හින්ද?

    :yes::yes::yes:

    Anika kalin gahapu giwisum walin api indiayawata export karala hamba wena ganai
    indiyawen api import karala yawana ganai aragena balanna... apita kochchara paduda? :sorry:

    meka rassawata kela wenawata wada eha giya prashanayak :oo:
    rassa nathi wenawata wada baya wenna oni me rate arthikaya indiyawa huran kana ekata
     
    p.senanayaka

    Junior member
  • May 15, 2014
    51
    5
    8
    Fake event

    13 පැවෙත්වෙන රැස්වීම පිළිබද
    සියලු දෙන වෙත ,

    මෙම රැස්වීම අප සංගමය සංවිධාන කරන්න ලබන්නක් නොවන අතර GMOA ඇතුළු වෙනත් UPM සම්බන්ද කණ්ඩායමක් සංවිධාන කරන්න ලබන්නක්ද නොවේ. අප මේ පිළිබද JVP සහ පොදු විපක්ෂය සම්බන්ද කණ්ඩායම් වලින් විමසු විට ඔවුන්ද මේ පිළිබද නොදන්නා බව පැවසීය. එසේනම් මෙය සංවිධාන කරන්නේ කවරෙක්ද යන්න පැනයකි. වගකීමක් නැති මෙවැනි කටයුතූ ආණ්ඩුවේ කටයුතු වීමට ඉඩ ඇත.. ප්‍රවේසම් වන්න ... අප නැවත සංවිධාන කරන්නේ නම් එය පොදු විරෝධතාවයක් මිස අන් දෙයක් නොවනු ඇත ... අප ඒසදහා කටයුතු සුදානම් කරනු ලබන මොහොතක මෙවැන්නක් සිදුවන්නේ කගේ උවමනවකටද පැහැදිලි වේ ..
    Indika gamage
     
    Last edited:
    Jul 7, 2014
    214
    74
    0

    එතකොට කවුද යකෝ මේක Organize කරන්නෙ ? පොනිලගෙ Plan එකක්වත්ද ? :shocked::shocked::shocked: