-Ralph Breaks The Internet-
Hi Elakiriyanzla!
ඔන්න අදත් ලෑස්තිය ඔයගොල්ලෝ එක්ක Movie එකක් share කරගන්න
හැමෝම වගේ ආසයිනේ Animation Movies බලන්න
එහෙනම් මෙන්න මේක ඔයගොල්ලන්ටම තමයි
Movie එක තමයි Ralph Breaks The Internet
ගිය වසරේ නිකුත් වෙච්ච ගොඩක්ම ජනප්‍රිය Animation Movie එකක්
ඔන්න දැන් BRrips නිකුත් වෙලා
හැමදාමත් වගේ කතාව ගැන පොඩි දෙයක් කියන්නම්කෝ
Ralph කියන්නේ කව්ද කියලා ඔයගොල්ලෝ හැමෝම දැනටමත් දන්නවා ඇතිනේ
2018 වසරේ නිකුත් වෙච්ච Ralph Breaks The Internet Movie එකට කලින් 2012 වසරේදී නිකුත් වුණා Wreck-It Ralph Movie එක
ඕක බලපු අපේ යාළුවෝ දන්නවා ඇති කව්ද Ralph කියන්නේ කියලා
Wreck-It Ralph බලපු නැති කට්ටිය ඉන්නවනම් දුක් වෙන්න දෙයක් නැහැ.මම පල්ලෙහා Download ලින්ක්ස් එකතු කරන්නම්
ගොඩක්ම හොදයි ඔයගොල්ලන්ට පුළුවන් නම් Ralph Breaks The Internet බලන්න කලින් Wreck-It Ralph බලනවානම්
එතකොට ඔයගොල්ලන්ට Ralph Breaks The Internet චරිත ගැන අවබෝධයක් ගන්න පුළුවන්
හරි..........Ralph Breaks The Internet කතාව ගැන පොඩි දෙයක් කියන්නම් කිව්වනේ
එහෙනම් මෙහෙමයි......Ralph සහ Vanellope කියන්නේ වීඩියෝ Game වල චරිත
.මේ දෙන්නා හොඳ යාළුවෝ දෙන්නෙක්
කොහොම කොහොම හරි මේ අතරේදී Vanellope ට පොඩි කරදරයකට මුහුණ දෙන්න වෙනවා
ඒකට ඉතින් Ralph තමයි වගකියන්න ඕනේ
ඉතින් ඔය වෙච්චදේට උත්තරයක් හොයාගෙන මේ දෙන්නා යනවා අපි හැමෝම නිතරම යන අන්තර්ජංජාලයට
ඔං ඔච්චරයි මම කියන්නේ.ඔතනින් එහාට කිව්වොත් වැඩක් නැහැනේ
මම කිව්වනේ Vanellope ට පොඩි කරදරයක් වෙනවා කියලා.මොකක්ද ඒ කරදරය,උත්තරයක් හොයාගෙන අන්තර්ජාලයට ගිය Ralph සහ Vanellope ට මොනා වෙයිද කියල දැනගන්න නම් ඔයගොල්ලන්ට Movie එක බලන්නම වෙනවා
මේ තියෙන්නේ Trailer එක.එකත් බලන්නකෝ
Ralph Breaks the Internet: Wreck-It Ralph 2 Official Trailer
මොකද කියන්නේ......බලමු නෙහ්?
එහෙනම් මෙන්න අපේ කට්ටියට Movie එක Download කරගන්න Download ලින්ක්ස්
-------------------
-Ralph Breaks the Internet 2018 1080p BluRay x264-SPARKS (5.5GB)-
https://www.1337x.to/torrent/3595637/Ralph-Breaks-the-Internet-2018-1080p-BluRay-x264-SPARKS-EtHD/
-Ralph Breaks the Internet 2018 720p BluRay x264-SPARKS (3.3GB)-
https://www.1337x.to/torrent/3595227/Ralph-Breaks-the-Internet-2018-720p-BluRay-x264-SPARKS-EtHD/
-Ralph Breaks the Internet (2018) [BluRay] [1080p] [YTS] [YIFY] (1.8GB)-
https://www.1337x.to/torrent/3596374/Ralph-Breaks-the-Internet-2018-BluRay-1080p-YTS-YIFY/
-Ralph Breaks the Internet (2018) [BluRay] [720p] [YTS] [YIFY] (957MB)-
https://www.1337x.to/torrent/3596188/Ralph-Breaks-the-Internet-2018-BluRay-720p-YTS-YIFY/
-------------------
ආහ්.....මම කිව්වනේ Wreck-It Ralph බලපු නැති කට්ටියට Movie එක Download කරගන්න ලින්ක්ස් එකතු කරන්නම් කියලා

Wreck It Ralph Trailer එකත් බලලම ඉන්නකෝ
Wreck-It Ralph Trailer
මෙන්න එහෙනම් Wreck It Ralph බලන්න බැරි වෙච්ච කට්ටියට Movie එක Download කරගන්න Download ලින්ක්ස්
-------------------
-Wreck It Ralph (2012) 1080p BrRip x264 - YIFY (1.4GB)-
https://1337x.to/torrent/479027/Wreck-It-Ralph-2012-1080p-BrRip-x264-YIFY/
-Wreck-It Ralph (2012) 720p BrRip x264 - YIFY (651MB)-
https://1337x.to/torrent/478991/Wreck-It-Ralph-2012-720p-BrRip-x264-YIFY/
-------------------
Hi Elakiriyanzla!
ඔන්න අදත් ලෑස්තිය ඔයගොල්ලෝ එක්ක Movie එකක් share කරගන්න
හැමෝම වගේ ආසයිනේ Animation Movies බලන්න
එහෙනම් මෙන්න මේක ඔයගොල්ලන්ටම තමයි
Movie එක තමයි Ralph Breaks The Internet
ගිය වසරේ නිකුත් වෙච්ච ගොඩක්ම ජනප්‍රිය Animation Movie එකක්
ඔන්න දැන් BRrips නිකුත් වෙලා
හැමදාමත් වගේ කතාව ගැන පොඩි දෙයක් කියන්නම්කෝ
Ralph කියන්නේ කව්ද කියලා ඔයගොල්ලෝ හැමෝම දැනටමත් දන්නවා ඇතිනේ
2018 වසරේ නිකුත් වෙච්ච Ralph Breaks The Internet Movie එකට කලින් 2012 වසරේදී නිකුත් වුණා Wreck-It Ralph Movie එක
ඕක බලපු අපේ යාළුවෝ දන්නවා ඇති කව්ද Ralph කියන්නේ කියලා
Wreck-It Ralph බලපු නැති කට්ටිය ඉන්නවනම් දුක් වෙන්න දෙයක් නැහැ.මම පල්ලෙහා Download ලින්ක්ස් එකතු කරන්නම්
එතකොට ඔයගොල්ලන්ට Ralph Breaks The Internet චරිත ගැන අවබෝධයක් ගන්න පුළුවන්
හරි..........Ralph Breaks The Internet කතාව ගැන පොඩි දෙයක් කියන්නම් කිව්වනේ
ඒකට ඉතින් Ralph තමයි වගකියන්න ඕනේ

මේ තියෙන්නේ Trailer එක.එකත් බලන්නකෝ
Ralph Breaks the Internet: Wreck-It Ralph 2 Official Trailer
මොකද කියන්නේ......බලමු නෙහ්?
-------------------
-Ralph Breaks the Internet 2018 1080p BluRay x264-SPARKS (5.5GB)-
https://www.1337x.to/torrent/3595637/Ralph-Breaks-the-Internet-2018-1080p-BluRay-x264-SPARKS-EtHD/
-Ralph Breaks the Internet 2018 720p BluRay x264-SPARKS (3.3GB)-
https://www.1337x.to/torrent/3595227/Ralph-Breaks-the-Internet-2018-720p-BluRay-x264-SPARKS-EtHD/
-Ralph Breaks the Internet (2018) [BluRay] [1080p] [YTS] [YIFY] (1.8GB)-
https://www.1337x.to/torrent/3596374/Ralph-Breaks-the-Internet-2018-BluRay-1080p-YTS-YIFY/
-Ralph Breaks the Internet (2018) [BluRay] [720p] [YTS] [YIFY] (957MB)-
https://www.1337x.to/torrent/3596188/Ralph-Breaks-the-Internet-2018-BluRay-720p-YTS-YIFY/
-------------------
ආහ්.....මම කිව්වනේ Wreck-It Ralph බලපු නැති කට්ටියට Movie එක Download කරගන්න ලින්ක්ස් එකතු කරන්නම් කියලා

Wreck It Ralph Trailer එකත් බලලම ඉන්නකෝ
Wreck-It Ralph Trailer
මෙන්න එහෙනම් Wreck It Ralph බලන්න බැරි වෙච්ච කට්ටියට Movie එක Download කරගන්න Download ලින්ක්ස්
-------------------
-Wreck It Ralph (2012) 1080p BrRip x264 - YIFY (1.4GB)-
https://1337x.to/torrent/479027/Wreck-It-Ralph-2012-1080p-BrRip-x264-YIFY/
-Wreck-It Ralph (2012) 720p BrRip x264 - YIFY (651MB)-
https://1337x.to/torrent/478991/Wreck-It-Ralph-2012-720p-BrRip-x264-YIFY/
-------------------
අද වත් බලන්න ඕනෙ..
එහෙනං දැන් බලන්න පටන් ගන්නවා 