Ralph_කොරපු_හරියක්

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අපෝ මෙලෝ රහක් නෑ බං. Wreck It Ralph එකේ තිබ්බ ගතිය කාලා. ෆිල්ම් එක හොදට ගලාගෙන යනවා අර වයිරස් ක්ලෝන් එකෙන් තමයි හත්පොලේ ගාන්නෙ. හෙන ගොන්. අර ලගදි ආපු ග්‍රිනිච් එකත් හරි නෑ.

    How to Train your draggon ගැනවත් හයි හෝප්ස් තියන් ඉන්ටෝනෙ.