ow wenawa onboard eka on nam gannawa eka hari
oya seen eka lap walane
ai desktop wala mehema nadda?

ow wenawa onboard eka on nam gannawa eka hari
oya seen eka lap walane

System's BIOS update karapanharigiye nathnam aluthen machine ekak ganin.
oka onboard vga ekata aran athi bn
රත්තරං;18341705 said:මවුස් එකේ අගින් චුට්ටක් කපලා බැලුවේ නැද්ද?![]()
මොනවා උනත් පට්ට avatar එක රත්තරං අයියේ... 
ow wenawa onboard eka on nam gannawa eka hari
oya seen eka lap walane

ai desktop wala mehema nadda?![]()

ඒ optimus/switchable graphics........desktop වල ඕවා නෑ![]()

Ram එක 4GB පෙන්නුවට 3.25GB නේහ් බං ගන්නෙ.. ඇයි ඒ..?
මේක හදන්නෙ කොහොමෙයි..?
![]()

Hari mama kiyannam wede..
Issarawelama Memory Remapping enable karala neththam enable karanna MB eke.
1. System Properties > Advanced > Performance (Settings) > Advanced > Virtual Memory > No paging file (C:\) > Set
2. Start > Msconfig > Boot > Advanced Options > Uncheck Maximum Memory (Optional)
3. Restart;
![]()
Meke athurupala gena mama wagakiyanu nolebe.. Mama me den oka karala mage 8GB ma gatta... Magema gon wedak so mama danne na awlak unoth paging files nethuwa hari.. Mage 8GB RAM nisa mama paging off karala goda kalayak run karanawa..
ඕක එච්චර වෙන්න දෙයක් නෙවෙයි බන් ඔකට හෙතුව උබ දැනට පාවිච්චි කරන්නෙ අනිවර්යෙන්ම ඔන්බෝර්ඩ් VGA එක වෙන්න අති, එතකොට එ ඔන්බෝර්ඩ් එකට මෙමරි එක හදා ගන්න ගන්නෙත් ඔයාගෙ දැනට ඉන්ස්ටොල් කර තියෙන මෙමරි එකෙන්ම තමයි ගන්නෙ එ කියන්නෙ "hardware Reserved" කියල ගන්න ටික තමයි ඔය අඩුවට පෙන්නන්නෙ ඔක හදාගන්නනම් උබ අනිව සෙපරේට් එකක් ගහල බයොස් වලින් PCI Express වලට විතරක් දෙන්න, එතකොට ටොටල් අමෞන්ට් එක පෙන්නයි.
තවත් දෙයක් වින්ඩොව්ස් 7 සහ ඉට උඩ අති සියලුම ඔස් වල 32bit support කරන්නෙ 2GB witharayi, ගොඩක් වෙලවට 4GB තිය 16GB ගහුවත් පෙන්නන්නෙ 3.86Gb විතරයි usable
ඉතින් ලොකු මෙමරි එකක් පවිච්චි කරන්න ඔනෙනම් 64බිට් ඔස් එකක් ම ගහන්න![]()

Amme ubalath es wahagena reply karannne 
Lakshan karaya kiyala thiyana eka kaladaනෑ බං.. මම VGA එකක් ගහල තියෙන්නෙ.. 2GB..

computer eka nithara nithara bluescreen avidin restart wenawadanithara nithara hira wenawada
Lakshan karaya kiyala thiyana eka kalada![]()