එතකොට දැන් මේකෙ 4GB රැම් එක ඉල්ලන ගේම් ගහන්න බෑනේ උත්තනේ..
මීට වඩා වැඩි කරන්නත් බෑ රැම් එක.. උපරිම ඔච්චරයිලු..

මීට වඩා වැඩි කරන්නත් බෑ රැම් එක.. උපරිම ඔච්චරයිලු..



Windows එක ඔබන් R එක ගැහුවා..
ඊට පස්සෙ Run එක ආවා..
ඒකේ MSCONFIG කියලා ටයිප් කලා..
ඊට පස්සෙ Boot එකේ Advance Option ගියා..
Maximum Memory කියන එකේ ටික් එකක දාලා තිබ්බෙ නෑ..
මං ඒකට ටික් එක දාලා රීස්ටාර්ට් කලා..
හරිගියේ නෑ.. ආයෙම ටික් එක අයින් කරලා රීස්ටාර්ට් කලා..
ඒ හරිගියෙත් නෑ..
Motherboard eke memory remap kiyala option ekak tiyenawa nam eka enable karanna..
But mageth mama enable karala tiyenne kalin 8GB ma gatta den 7GB. Windows Update ekakata passe thama mehema une.
![]()
බ්වුම්ප්
Onboard VGA da uba??
Onboard eken duwa nam ekata tikak gannawa
Ram එක 4GB පෙන්නුවට 3.25GB නේහ් බං ගන්නෙ.. ඇයි ඒ..?
මේක හදන්නෙ කොහොමෙයි..?
![]()
හද්ද පරණ අනාත computer එකක් නේද ඕක..
ඕක කරල හරි ගියෙ නැත්තම් ඉතින් bios update කරල් බලන්න ඕන ඊට ඉස්සෙල්ල bios settings වෙනස් කරල බලන්න ඕන..
bios වලට ගිහින් Enable the memory remapping feature එක enable කරපං..
AGP Video Aperture Size කියල එකක් ඇති bios වල ඒක අඩු කරල බලපන්..
![]()

photoshop karala 4gb kiyala hada ganinko
Hari mama kiyannam wede..
Issarawelama Memory Remapping enable karala neththam enable karanna MB eke.
1. System Properties > Advanced > Performance (Settings) > Advanced > Virtual Memory > No paging file (C:\) > Set
2. Start > Msconfig > Boot > Advanced Options > Uncheck Maximum Memory (Optional)
3. Restart;
![]()
Meke athurupala gena mama wagakiyanu nolebe.. Mama me den oka karala mage 8GB ma gatta... Magema gon wedak so mama danne na awlak unoth paging files nethuwa hari.. Mage 8GB RAM nisa mama paging off karala goda kalayak run karanawa..
mn danna widiyata separeta vga thiyena macine ekaka unath onboard walata wenama allocate wenwa vga eka.
mkdadakala thiynwada machn gamegahaddi ahnwa vga ekenda ntn onboard eke ekenda kiyla thoranna enwa.


oya seen eka lap walaneහරියන්නෙ නෑනේ බං සචියො.. ඔහොම එකක් නෑ බයෝස් වල..
හිටහං කරල බලන්න..
harigiye nathnam aluthen machine ekak ganin.
oka onboard vga ekata aran athi bnVGA එක ඔන්බෝඩ් නෙමේ මචං..
Ram කාඩ් හතරයි.. 1GB..