Ram එකක්

janithonline

Member
Mar 17, 2015
61
2
0
colombo
machanla mama ram ekak ganna inne 1gb DDR2... mage mashin eke 1gb ram ekak thiyanawa kingston... ram ekak gannakota DDR witharada balanne thiyana ram ekata match wennath oneda?
 

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    DDR2 එකට DDR2 එකක්ම ගහන්න ඔනා මචෝ..
    උබ රැම් එකක් ගන්න කලි
    න් මදර්බෝඩ් එකට සපෝර්ට් කරන උපරිම GB ගාන බලලා ඒ GB ගාන හෝ ඊට අඩු එකක් ගනින්.. :yes:
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,632
    113
    37
    උබේ Pc එකේ තියන්නේ DDR2 RAM එකක් නම් උබ ගන්න ඕනේ DDR2 RAM එකක්ම තමයි. වෙන නම් මම දන්නා තරමින් බලන්න දෙයක් නැහැ. මමත් මාරු කරලා තියෙනවා.
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,482
    113
    Nowhere
    බස් ස්පීඩ් මැච් කරල ගත්තොත් හොද පෆෝමන්ස් ගන්න පුළුවන්