RAM එක

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,943
    6,272
    113
    RAM එක වැඩියෙන් use වෙන්නේ මොකටද කියලා හොයාගන්න ක්‍රමයක් නැද්ද?WINDOWS 7 use කරන්නේ.මුකුත් කරන්නේ නැති වෙලාවෙත් 80%කට වඩා වැඩියෙන් RAM එක use වෙනවා..:(:(:(
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    Superfetch තමා ඉතින්.

    වින්ඩෝස් 7,8 වගෙ අලුත් OS වල "සුපර්ෆෙච්" කියල සර්විස් එකක් රන් වෙනව මචන්. :yes:
    එකෙන් වෙන්නෙ අපි නිතරම යූස් කරන ඇප්ස් OS එක රැම් එකට ඔටෝ ලෝඩ් කරගෙන ඉන්නව, එතකොට ඒ ඇප්ස් කෙලින්ම රැම් එකෙන් ලෝඩ් වෙන නිසා ටක් ගාලා ඕපන් වෙනව.:eek:
    මේක ගොඩක් වෙන්නෙ පීසී එක අයිඩ්ල් ඉන්නකොට තමා. ඒක නිසා තමයි වැඩ නොකලත් රැම් එක යූස් වෙන්නෙ. :yes::yes:
    බය වෙන්න එපා.ඕක නෝමල් දෙයක්. ඒ වගේම රැම් කැපෑසිටි එක මදි කියල හිතන්නත් එපා.:oo:
    රැම් එක මදිද කියල බලන්න වෙන්නෙ උබ වැඩ කරනකොට රැම් යූසේජ් එක 80%, 90% වගේ යනවනම් විතරයි.:yes::yes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,943
    6,272
    113
    Wise Memory Optimizer-mamanam meka use karanne.

    http://www.wisecleaner.com/wise-memory-optimizer.html

    වින්ඩෝස් 7,8 වගෙ අලුත් OS වල "සුපර්ෆෙච්" කියල සර්විස් එකක් රන් වෙනව මචන්. :yes:
    එකෙන් වෙන්නෙ අපි නිතරම යූස් කරන ඇප්ස් OS එක රැම් එකට ඔටෝ ලෝඩ් කරගෙන ඉන්නව, එතකොට ඒ ඇප්ස් කෙලින්ම රැම් එකෙන් ලෝඩ් වෙන නිසා ටක් ගාලා ඕපන් වෙනව.:eek:
    මේක ගොඩක් වෙන්නෙ පීසී එක අයිඩ්ල් ඉන්නකොට තමා. ඒක නිසා තමයි වැඩ නොකලත් රැම් එක යූස් වෙන්නෙ. :yes::yes:
    බය වෙන්න එපා.ඕක නෝමල් දෙයක්. ඒ වගේම රැම් කැපෑසිටි එක මදි කියල හිතන්නත් එපා.:oo:
    රැම් එක මදිද කියල බලන්න වෙන්නෙ උබ වැඩ කරනකොට රැම් යූසේජ් එක 80%, 90% වගේ යනවනම් විතරයි.:yes::yes:

    තෑන්ක්ස් මචංලා.:love: