RAM ප්‍රශ්නේ

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    RAM ගැන දන්න අය එන්ඩ

    OvfjfvH.png

    BUS SPEED දෙකක රැම් කාඩ් දෙකක් ගහලා යුස් කරන්න පුලුවන්ද ?
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    පුළුවන් හැබැයි ඒ දෙකෙන් අඩු ස්පීඩ් එක තමා දෙකටම ගන්නේ
     
    Last edited:
    • Like
    Reactions: ryandok

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එතකොට ස්ලෝ වෙනවලු දෙකම, අනික සමහර මදර්බෝඩ් වල එක රැම් එකක් විතරයි අඳුර ගන්නේ :baffled:
     
    • Like
    Reactions: ryandok

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    පුළුවන් හැබැයි ඒ දෙකෙන් අඩු ස්පීඩ් එක තමා දෙකටම ගන්නේ

    dan thiyenne 800 eka MB eka support karanne 1333 wenakan.. ehema damma kiyala RAM walata aulak weida ?

    ++

    ++ :rolleyes:

    ++ :rolleyes:

    පුලුවන් හැබැයි ටික කලෙකින් දෙකෙන් එකකට කෙල වෙනව

    sirawata ai e :(

    :dull::dull::sorry:

    Puluwan. eth dekama ekama speeed nam thamai hoda

    dan hoya ganna thiyeida bn DDR3 800 ? :( 8GB ekak gahanna baluwe :dull:

    ++ :rolleyes:

    එතකොට ස්ලෝ වෙනවලු දෙකම, අනික සමහර මදර්බෝඩ් වල එක රැම් එකක් විතරයි අඳුර ගන්නේ :baffled:

    same bus speed thiyena 4GB ekakui 2 or 8GB ekakui gahuwoth mokada wenne :nerd::nerd::nerd:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    same bus speed thiyena 4GB ekakui 2 or 8GB ekakui gahuwoth mokada wenne :nerd::nerd::nerd:

    අවුලක් නැහැ, මගේ එක මැෂින් එකක තියෙන්නේ 4 GB එකයි 2 GB එකයි දැන් අවුරුදු දෙකක් විතර දවස ගානේ වැඩ කරනවා පැය 8 ක් විතර මේ වෙනකන් කිසිම අවුලක් වෙලා නම් නැහැ. ඒත් සාමාන්‍යයෙන් අපි ගහන්නේ එකම ස්පීඩ් එක තියෙන එකම කැපෑසිටි එකේ RAM තමා. නමුත් අර විදිහට ගැහුවත් අවුලක් නැහැ.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,419
    6,908
    113
    වින්ටර් ෆොල්
    same bus speed thiyena 4GB ekakui 2 or 8GB ekakui gahuwoth mokada wenne :nerd::nerd::nerd:[/QUOTE]

    එහෙම ගැහුවොත් වෙනසක් නෑ හැබැයි 4gb දෙකක් ගහන එක 8gb එකක් ගහනවට වඩා හොඳයි , එකම ජාතියේ ram දෙකක් එනකොට performance පොඩ්ඩක් විතර වැඩි වෙනවා :yes::yes:
     
    • Like
    Reactions: ryandok

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    mamat issara ohoma ram gahala tiyenawa bus speed wenas
    mulin wada karnawa
    kalayak yanakota aniwa ekak kela wenawa

    bus speed galapen nati nisa mokak hari wenawa ekaka load eka wadi wenawa hari mokak hari uttak wenawa
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    අවුලක් නැහැ, මගේ එක මැෂින් එකක තියෙන්නේ 4 GB එකයි 2 GB එකයි දැන් අවුරුදු දෙකක් විතර දවස ගානේ වැඩ කරනවා පැය 8 ක් විතර මේ වෙනකන් කිසිම අවුලක් වෙලා නම් නැහැ. ඒත් සාමාන්‍යයෙන් අපි ගහන්නේ එකම ස්පීඩ් එක තියෙන එකම කැපෑසිටි එකේ RAM තමා. නමුත් අර විදිහට ගැහුවත් අවුලක් නැහැ.

    Aulak na ehema.

    same bus speed thiyena 4GB ekakui 2 or 8GB ekakui gahuwoth mokada wenne :nerd::nerd::nerd:

    එහෙම ගැහුවොත් වෙනසක් නෑ හැබැයි 4gb දෙකක් ගහන එක 8gb එකක් ගහනවට වඩා හොඳයි , එකම ජාතියේ ram දෙකක් එනකොට performance පොඩ්ඩක් විතර වැඩි වෙනවා :yes::yes:[/QUOTE]

    mamat issara ohoma ram gahala tiyenawa bus speed wenas
    mulin wada karnawa
    kalayak yanakota aniwa ekak kela wenawa

    bus speed galapen nati nisa mokak hari wenawa ekaka load eka wadi wenawa hari mokak hari uttak wenawa

    Brand දෙකකින් එකම BUS ස්පීඩ් එක දැම්මොත් අවුලක් වෙයිද. මම ඉස්සර ගත්ත රැම් එක DDR3 800 කිංග්ස්ටන් තියෙන්නේ.. දැන් තව එකක් හෙව්වම යක්ස ගණන් උන් කියනවා. BUS එක වැඩි ඒවා ගණන් අඩුයි ඒත් ඒවාගෙන් MB සපෝර්ට් කරන්නේ 1333 වෙනකන් විතරයි. වෙන බ්‍රෑන්ඩ් වලින් තියෙනවා ගැහැව්වොත් අවුලක් වෙයිද :sorry:
     
    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Brand දෙකකින් එකම BUS ස්පීඩ් එක දැම්මොත් අවුලක් වෙයිද. මම ඉස්සර ගත්ත රැම් එක DDR3 800 කිංග්ස්ටන් තියෙන්නේ.. දැන් තව එකක් හෙව්වම යක්ස ගණන් උන් කියනවා. BUS එක වැඩි ඒවා ගණන් අඩුයි ඒත් ඒවාගෙන් MB සපෝර්ට් කරන්නේ 1333 වෙනකන් විතරයි. වෙන බ්‍රෑන්ඩ් වලින් තියෙනවා ගැහැව්වොත් අවුලක් වෙයිද :sorry:

    machan technically 1600 ekak dammath 1333 wela wada karanna one. eth samahara wita podi podi aul enna puluwan(very rare).
    daalama thama balanna one. used ewanam ganne issalla gahala balapan. wada nam ganin. :D

    4GB 1i 8GB 1i danna epa bn. eta wada hodai 4GBx2

    Ube MB eka mokakda?
     
    • Like
    Reactions: ryandok