C-RIMM kiyanne DUMMY card ekata.. eken bits gana double wenne naa.. RIMM RAM weda karanne pairs widiyata.. e kiyanne RIMM cards 2 gunakara widiyata thiyenna ona weda karanna nam. ithin RIMM cards 2k ganna salli nathi welawata thani card eken weda karanna thamai DUMMY card eka use kale..
pairs widiyata use karanna thibba getalu hinda RIMM echchara janapriya une naha..







ස්තූතියි කට්ටියව දැනුවත් කරන්න මේ වගේ ත්රේඩ් එකක් දාපු එකට. තව ටිකක් විස්තරාත්මක වුණානම් හොඳයි කියල හිතෙනව. DIMM (Dual In-line Memory Module), SIMM (Single In-line Memory Module), RIMM (Rambus In-line Memory Module) වශයෙන් ඒව පොඩ්ඩක් හැඳින්නුවනම් හොඳයි. උත්සහය අගය කරනව.










good


ස්තූතියි.godak watinwa

thank you machoelaz
rep+

බොහෝම ස්තූතියි දිරිමත් කිරීමට.නියමයි මිත්රයා...
ගොඩක් වැදගත් ත්රෙඩ් එකක්..ස්තුතියි තොරතුරු වලට.............
ස්තූතියි.එල පොස්ට් ඒක![]()

අවුලක් නෑ යාලු...හොද පොස්ට් එකක්..![]()
රෙප් නැලු.![]()


එයාලට ඕවයෙ තේරුමෙන් වැඩක් නැහැනෙ යලු...maara wadagath.... mama keepa denek gen ahuwa me ddr kiyana ekei sdr kiyana ekei theruma..(computer shop walin) un danne na..




ela mchothanx information

