~~:: RAM මුල සිට අගට ::~~

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    "මුල සිට අගට"කිව්වම මීට වඩා ගොඩක් විස්තරයක් එන්න ඕනෙ මේකෙ තියෙන්නෙ පින්තූර විතරනෙ
    anyway keep it up machan :)
    arawa ba lu
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    hafoi....DDR 4 th awiillaada......:shocked::shocked:
    api gal ugayene banz.....DDR 2.......!!!!:(:(:(:sorry::sorry::sorry:

    මාත් :baffled::baffled:

    "මුල සිට අගට"කිව්වම මීට වඩා ගොඩක් විස්තරයක් එන්න ඕනෙ මේකෙ තියෙන්නෙ පින්තූර විතරනෙ
    anyway keep it up machan :)
    arawa ba lu

    :sorry::sorry::sorry::sorry:

    විස්තර කරන්න ගියොත් හෙන හෑල්ලක් වෙයිනේ...

    SDRAM මොනවද ADRAM මොනවද? DDR1, DDR2, DDR3 අඳුරගන්නෙ කොහොමද??

    හප්පොච්චියේ....... :sorry::sorry::sorry::sorry:

    අවවාදයට ස්තූතියි යාලූ. :yes::yes::yes:
    වෙනම thread එකකින් වත් ඒ ටික කරන්න බලන්නම්කො :)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මාත් :baffled::baffled:

    :sorry::sorry::sorry::sorry:

    විස්තර කරන්න ගියොත් හෙන හෑල්ලක් වෙයිනේ...

    SDRAM මොනවද ADRAM මොනවද? DDR1, DDR2, DDR3 අඳුරගන්නෙ කොහොමද??

    හප්පොච්චියේ....... :sorry::sorry::sorry::sorry:

    අවවාදයට ස්තූතියි යාලූ. :yes::yes::yes:
    වෙනම thread එකකින් වත් ඒ ටික කරන්න බලන්නම්කො :)
    ඔව් මුල සිට කිව්වොත් එහෙම තමා , අඩු ගානෙ හැම එකක් ගැනම සරලව තියෙන්න ඕනෙ
    අඩු ගානෙ රැම් වල clock cycle එකක් ගැනවත් ඔයා කියල නෑ :D
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව් මුල සිට කිව්වොත් එහෙම තමා , අඩු ගානෙ හැම එකක් ගැනම සරලව තියෙන්න ඕනෙ
    අඩු ගානෙ රැම් වල clock cycle එකක් ගැනවත් ඔයා කියල නෑ :D

    මම එච්චර දුරට හිතුවෙ නැහැනේ :sorry::sorry::sorry::baffled: