randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    machanla lap thiyenne 4gb ram ekak.ekata 8gb ram gahuwoth mokak hari awul sin thiyannwada size wenas nisa.lap eka 3rd gen ekak :rolleyes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඔහොම කියන්න බෑ බන් හරියට.
    ලැප් එකේ බෝර්ඩ් එකට තව රැම් ගහලා රැම් කැපැසිටි එක අප්ග්‍රේඩ් කරන්න පුලුවන්ද කියලා බලන්න ඕන.
    මොකක්ද ලැප් එක?
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ඔහොම කියන්න බෑ බන් හරියට.
    ලැප් එකේ බෝර්ඩ් එකට තව රැම් ගහලා රැම් කැපැසිටි එක අප්ග්‍රේඩ් කරන්න පුලුවන්ද කියලා බලන්න ඕන.
    මොකක්ද ලැප් එක?

    asus x550l i5
     
    Last edited:

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    A. සිරියා;20062424 said:
    board eka mokadda machan

    90ri3d.png

    2pqjonq.png
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ලැප්ටොප් රැම් ඇන්ඩ් ඩෙක්ස්ටොප් පිසි රැම් කියන්නේ දෙකක් මචන්.
    ඩෙක්ස්ටොප් වලට ලැප්ටොප් රැම් ගහන්න බෑ,ලැප් වලට ඩෙක්ස්ටොප් රැම් ගහන්නත් බෑ.
    තව ලැප්ටොප් රැම් එකක් ගහලා උබේ රැම් කැපැසිටි එක අප්ග්‍රේඩ් කරගන්න පුලුවන් වෙයි.
    ඕක ගත්තු තැනටම දීලා කරගනින් වැඩේ.
    වෙන තැන් වලට දෙන්න එපා.
    ඕක මෙහෙන් ගත්තු එකක් නෙවෙයි නම් ඇසුස් ඩීලර් කෙනෙක් ලගට අරන් ගිහින් කරගනින්.
    http://www.epsi.lk/
     
    mage 4gb ekata 8gb ekak gahapuma awul da kiyala bn.12 gb ram deke capasity wenas weddi awul kiyannwane
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    mage 4gb ekata 8gb ekak gahapuma awul da kiyala bn.12 gb ram deke capasity wenas weddi awul kiyannwane

    ehema aulak na gahanawanam ekama BUS speed eke ram dekak gahapan.... issella balapan lap ekata ram kochchara support karanawada kiyala.... ausu ekakne 16 wage gahanna puluwan wei.... gahanawanam brand new ram dekak gahapan

    4 + 8 gahuwama aul kiwwe kawda.... aulak na bus eka ekai nam....

    8GB dekak gahana eka nam godak hodai
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    mage 4gb ekata 8gb ekak gahapuma awul da kiyala bn.12 gb ram deke capasity wenas weddi awul kiyannwane

    එහෙම හුත්තක් නෑ බන්.
    මොන ගොබ්බ කතාවක්ද?
    බෝර්ඩ් එක සපෝර්ට් නම්,රැම් වල බස් ස්පීඩ් එක එකම නම් කිසි අව්ලක් වෙන්නේ නෑ බන්.