machanla lap thiyenne 4gb ram ekak.ekata 8gb ram gahuwoth mokak hari awul sin thiyannwada size wenas nisa.lap eka 3rd gen ekak 


ඔහොම කියන්න බෑ බන් හරියට.
ලැප් එකේ බෝර්ඩ් එකට තව රැම් ගහලා රැම් කැපැසිටි එක අප්ග්‍රේඩ් කරන්න පුලුවන්ද කියලා බලන්න ඕන.
මොකක්ද ලැප් එක?
lap ekata mchn a podi size eke laptop ram ekakma thamai fit wenne..desktop wala ram lokuine![]()

ලැප්ටොප් රැම් ඇන්ඩ් ඩෙක්ස්ටොප් පිසි රැම් කියන්නේ දෙකක් මචන්.
ඩෙක්ස්ටොප් වලට ලැප්ටොප් රැම් ගහන්න බෑ,ලැප් වලට ඩෙක්ස්ටොප් රැම් ගහන්නත් බෑ.
තව ලැප්ටොප් රැම් එකක් ගහලා උබේ රැම් කැපැසිටි එක අප්ග්‍රේඩ් කරගන්න පුලුවන් වෙයි.
ඕක ගත්තු තැනටම දීලා කරගනින් වැඩේ.
වෙන තැන් වලට දෙන්න එපා.
ඕක මෙහෙන් ගත්තු එකක් නෙවෙයි නම් ඇසුස් ඩීලර් කෙනෙක් ලගට අරන් ගිහින් කරගනින්.
http://www.epsi.lk/
mage 4gb ekata 8gb ekak gahapuma awul da kiyala bn.12 gb ram deke capasity wenas weddi awul kiyannwane
mage 4gb ekata 8gb ekak gahapuma awul da kiyala bn.12 gb ram deke capasity wenas weddi awul kiyannwane