මචංල මම ලැප් එකට DDR4 4GB RAM එකක් ගත්ත.තිබුන එකත් DDR4 4GB එකක්.හැබැයි දෙකේ Bus speed දෙකක් තියෙන්නෙ.මම ගන්නකොට වැඩිය ඒක ගැන කෙයා කලේ නෑ.ඒත් දැන් හිටපු ගමන් අර blue screen එක ඇවිල්ල මැශින් එක restart වෙනව.මම මේක ගැන හොඳට ලැප්වල hardware සයිඩ් එක ගැන දැනුම තියෙන කෙනෙක්ගෙන් ඇහුව.මිනිහ කිව්ව දෙකේ Bus speed දෙක වෙනස් හින්ද තමයි ඔහොම වෙන්නෙ කියල
.තිබුන එකේ Bus speed එක 1067mhz ගත්තු එකේ Bus speed එක 1200mhz.මිනිහ කිව්ව සමහරක්විට ආපහු වින්ඩෝස් ගැහුවොත් හරියයි කියල.එහෙම හරියයිද මචන්ල? මේකට වෙන මොකක් හරි විසඳුමක් නැද්ද??

.තිබුන එකේ Bus speed එක 1067mhz ගත්තු එකේ Bus speed එක 1200mhz.මිනිහ කිව්ව සමහරක්විට ආපහු වින්ඩෝස් ගැහුවොත් හරියයි කියල.එහෙම හරියයිද මචන්ල? මේකට වෙන මොකක් හරි විසඳුමක් නැද්ද??

.මොකක්ද මේ page memory සීන් එකක් තමයි කියන්නෙ........
.....