G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මචංල මම ලැප් එකට DDR4 4GB RAM එකක් ගත්ත.තිබුන එකත් DDR4 4GB එකක්.හැබැයි දෙකේ Bus speed දෙකක් තියෙන්නෙ.මම ගන්නකොට වැඩිය ඒක ගැන කෙයා කලේ නෑ.ඒත් දැන් හිටපු ගමන් අර blue screen එක ඇවිල්ල මැශින් එක restart වෙනව.මම මේක ගැන හොඳට ලැප්වල hardware සයිඩ් එක ගැන දැනුම තියෙන කෙනෙක්ගෙන් ඇහුව.මිනිහ කිව්ව දෙකේ Bus speed දෙක වෙනස් හින්ද තමයි ඔහොම වෙන්නෙ කියල:(:yes:.තිබුන එකේ Bus speed එක 1067mhz ගත්තු එකේ Bus speed එක 1200mhz.මිනිහ කිව්ව සමහරක්විට ආපහු වින්ඩෝස් ගැහුවොත් හරියයි කියල.එහෙම හරියයිද මචන්ල? මේකට වෙන මොකක් හරි විසඳුමක් නැද්ද??
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,414
    6,901
    113
    වින්ටර් ෆොල්
    එක අවුලක් නෑ මින්හෝ අඩු එකේ ගානට දෙකම වැඩ කරනවා , bluescreen එකේ එන error message එක google ගහලා බලපං ,ram management error කියලා එනවනම් ram එකේ අවුලක් තියෙන්නේ bus speed එකේ නෙමෙයි ,
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    BUS Speed issue එක තමා අවුල මචන්. RAM දෙකම ට්‍රයි එක දෙනවා එකට සහයෝගෙන් වැඩ කරන්න ඒත් OS Crash වෙනවා එහෙම වෙන්න ගියහම. දෙකම සමාන එකක් ගහපන්කෝ motherboard එකත් සපෝර්ට් කරන. වැඩේ හරි යයි.

    Motherboard එක 1067 වෙලා RAM 2 1200 උනාට කමක් නෑ. නමුත් වෙන වෙන ස්පීඩ් වල රැම් ගහන්න එපා.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එක අවුලක් නෑ මින්හෝ අඩු එකේ ගානට දෙකම වැඩ කරනවා , bluescreen එකේ එන error message එක google ගහලා බලපං ,ram management error කියලා එනවනම් ram එකේ අවුලක් තියෙන්නේ bus speed එකේ නෙමෙයි ,

    එහෙම මැසේජ් එකක් නෙමෙයි මචන් එන්නෙ:no::dull:.මොකක්ද මේ page memory සීන් එකක් තමයි කියන්නෙ........
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    RAM eke case eka machan ,Ram eka replace karapan OS eka dammata wadak wena eka na ...:no::no::no:
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    747
    610
    93
    Piliyandala
    මම අහල තියන දන්නා තරමින් BUS Speed වෙනසක් උනා කියල blue screen error එන්නේ නෑ. අඩු එකේ speed එකට අනිත් එක සෙට් වෙලා වැඩ කරනවා.. OS එකේ ඖලක් ඇති සමහරවිට. නැත්තන් වෙන hardware අවුලක් ඇති. error code search කරලා බලන්න..
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    BUS Speed issue එක තමා අවුල මචන්. RAM දෙකම ට්‍රයි එක දෙනවා එකට සහයෝගෙන් වැඩ කරන්න ඒත් OS Crash වෙනවා එහෙම වෙන්න ගියහම. දෙකම සමාන එකක් ගහපන්කෝ motherboard එකත් සපෝර්ට් කරන. වැඩේ හරි යයි.

    Motherboard එක 1067 වෙලා RAM 2 1200 උනාට කමක් නෑ. නමුත් වෙන වෙන ස්පීඩ් වල රැම් ගහන්න එපා.

    මල රෙද්දක්නෙ බන් ඉතින් දැන් ඉතින් කොහොමද ආපහු RAM එක මාරු කරන්නෙ.මේක ආපහු ෆෝමැට් කරල වින්ඩෝස් 8 ගැහුවොත් හරියන එකක් නැද්ද බන්? මගෙ තියෙන්නෙ වින්ඩෝස් 10 හින්ද ඒකත් අවුලක්ද දන්නෙ නෑ මේකට??:(:dull:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    අප්පටසිරි එහෙමත් සීන් එකක්ද දන්නෙ නෑ නේද මචෝ? මොකද මම මේ ගේම් එකකට සපෝට් කරන්න කියල Page memory එක වෙනස් කරා නෙට් එකෙන් බලාගෙන දැන් මතක්ත් නෑ බන් මොකක් කරාද කියල:P:).....
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මල රෙද්දක්නෙ බන් ඉතින් දැන් ඉතින් කොහොමද ආපහු RAM එක මාරු කරන්නෙ.මේක ආපහු ෆෝමැට් කරල වින්ඩෝස් 8 ගැහුවොත් හරියන එකක් නැද්ද බන්? මගෙ තියෙන්නෙ වින්ඩෝස් 10 හින්ද ඒකත් අවුලක්ද දන්නෙ නෑ මේකට??:(:dull:

    පුළුවන් නම් අර පේජ් ෆයිල් එක වැඩි කරලා රීස්ටාර්ට් එකක් දාලා බලන්න. වැඩේ ගොඩ යයී.
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    පුළුවන් නම් අර පේජ් ෆයිල් එක වැඩි කරලා රීස්ටාර්ට් එකක් දාලා බලන්න. වැඩේ ගොඩ යයී.

    මම පේජ් වැලිව් වෙනස් කරා බන් කලින් ගේම් එකක් සීන් එකකට ඒක තමයි මම හිතන්නෙ සීන් එක.හරි හරි මචෝ මම එහෙම කරල බලන්නන් තෑන්ක්ස් මචෝ......:):yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම පේජ් වැලිව් වෙනස් කරා බන් කලින් ගේම් එකක් සීන් එකකට ඒක තමයි මම හිතන්නෙ සීන් එක.හරි හරි මචෝ මම එහෙම කරල බලන්නන් තෑන්ක්ස් මචෝ......:):yes:

    elah.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Aluth ekakda gaththe keeyak unada?

    4000/= සිංගප්පූරුවෙන් ගෙන්නන කෙනෙක්ගෙන් ගත්තෙ මචෝ ඒකයි ගාන අඩු. මෙහෙ ෂොප්වලනන් 6000/= - 7000/= වගේ වෙනව.......:yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එහෙම පේජ් මෙමරි අවුල් ගියාමත් මෙහෙම වෙන්න පුලුවන්ද මචෝ? :)

    Ow machan. RAM එකෙන් තමා ඔය මෙමරි මැනේජ්මන්ට් කරන්නේ.. ඊට අමතරව වින්ඩෝස් වලින් පොඩි සප් එකක් දෙනවා හාඩ් එකෙන් ඉඩ පොඩ්ඩක් වෙන් කරලා මෙමරි මැනේජ්මන්ට් වලටත්. ඒක අවුල් ගියහම BSOD එනවා.