Dell laptop එක කෙලවෙලා.. මේ මම curfew දවස්වල ලැප් එකට කෙලවිලා දාපු thread එක.... ලැප company දාල හදල ගෙනල්ල ඊයෙ හම්බුනා බන්.. මම කිරියේ උබල කිව්ව විදිහට කඩේ බුවාට කිව්වා අවුල මම අලුතෙන් ගහපු ram එකේ වෙන්න ඕනෙ කියල.. ඊට පස්සෙ කඩේ උනුත් කිව්වා ඒක ආපහු ගහල බලල අවුල් උනොත් ram එක company දාමු කියල.. කිව්ව වගේම ගහල බලද්දි ආපහු lap එක on වෙන්නෙ නෑ... ඊට පස්සෙ ram එක company දාල lap එක ගෙදර ගෙනාව....
මගේ ප්‍රශ්නේ මේක බන්..
දැන් ඕක company දැම්මහම අලුත් එකක් නේද එන්නෙ.. ඒක ගැහුවහම හරියයිද බන්.. නැත්තම් අර අලුත් ram එකේ DIMM speed එක හුගක් වෙනස් එකද දන්නෙ නෑ කේස් එක..
(default ram එක වගේ දෙගුනෙකටත් වඩා DIMM speed වැඩී අලුත් එකේ)ඒක අවුලක් නැද්ද ඇත්තටම.. මොකක්ද බන් උබලගෙ අදහස......????????
මේ පල්ලෙහා තියෙන්නේ එදා thread එකේ මම ram එකේ සින් එක ගැන ලියපු කොටස....

p.s.- තව දෙයක් බන් ඕක කොම්පැනි එන්නෙ 4gb ram එකක්නේ.. මම ඕකට ගත්ත කඩෙන් 8gb එකක් ගැහුවා.. හැබැයි ගහපු ගමන් on උනේ නැහැ.. ඒ ගහපු ram එකෙ DIMM අගයත් lap එකේ එකට වඩා ගොඩක් වෙන මම දැක්ක (දෙගුනයක් විතර).. ඒත් මම ගමනක් ගිහින් එද්දි පොර ඒකම දාල lap එක හදල තිබ්බ..හැඹැයි ඇහුවම කියන්නෙ නැහැ.. ඒක කොහොමද බන් කරන්නෙ ඒක දැනගන්නත් ඕනෙ මට??
![]()