RAM problem

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    machan mata thiyene foxconn mother board ekak. dual core prosa.tikak paranai thama :rolleyes: DDR2 support karanne.kalin 2GB RAM ekak tibbe.man tawa 1GB ekak gahuwa.eth ban 3GB ganne na ban.slot 2n ma 1GB share wela 2GB thma ban thiyenne.:sorry: ai ban a??
     
    • Like
    Reactions: LazyLizard

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    Motherboard එක කොච්චර RAM support කරනවද කියල බලන්න. පරණ නිසා max 2GB විතරයි ගන්නව ඇත්තේ.

    - Dual channel DDR2 800/667 x 2 DIMMs, Max. 4GB :sorry::sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    - Dual channel DDR2 800/667 x 2 DIMMs, Max. 4GB :sorry::sorry:

    Dual channel නං දෙකේම එකම සයිස් එකම ස්පීඩ් RAM දෙකක් ඕනේ මම දන්න විදිහට. දෙකේ දෙකක් ගැහුවොත් 4 ගන්න පුළුවන්. එකේ එකයි දෙකේ එකයි ගන්නේ නෑ.
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    Dual channel නං දෙකේම එකම සයිස් එකම ස්පීඩ් RAM දෙකක් ඕනේ මම දන්න විදිහට. දෙකේ දෙකක් ගැහුවොත් 4 ගන්න පුළුවන්. එකේ එකයි දෙකේ එකයි ගන්නේ නෑ.

    tibba eka 6400(400MHZ),gatta eka 4300(266MHZ)
    :sorry:
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    uuuuuuuuuuu.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    tibba eka 6400(400MHZ),gatta eka 4300(266MHZ)
    :sorry:
    Dual channel ගැන පොඩ්ඩක් හොයල බලන්න, මාත් වැඩිය දන්නේ නෑ. ගොඩක් වෙලාවට කියන්නෙ එකම ජාතියෙන් දෙකක් අරන් ගහන්න කියල. ස්පීඩ් නං වෙනස් උනොත් අඩු ස්පීඩ් එකෙන් දෙකම දුවනනව කියල කියන්නෙ. සයිස් එකත් දෙකෙන් අඩු එකේ ගාන ගන්නේ මම හිතන්නේ. එකයි දෙකෙන්ම 1GB ගානේ ගන්නව ඇත්තේ.
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    Dual channel ගැන පොඩ්ඩක් හොයල බලන්න, මාත් වැඩිය දන්නේ නෑ. ගොඩක් වෙලාවට කියන්නෙ එකම ජාතියෙන් දෙකක් අරන් ගහන්න කියල. ස්පීඩ් නං වෙනස් උනොත් අඩු ස්පීඩ් එකෙන් දෙකම දුවනනව කියල කියන්නෙ. සයිස් එකත් දෙකෙන් අඩු එකේ ගාන ගන්නේ මම හිතන්නේ. එකයි දෙකෙන්ම 1GB ගානේ ගන්නව ඇත්තේ.

    tnx mcn
     
    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    machan mata thiyene foxconn mother board ekak. dual core prosa.tikak paranai thama :rolleyes: DDR2 support karanne.kalin 2GB RAM ekak tibbe.man tawa 1GB ekak gahuwa.eth ban 3GB ganne na ban.slot 2n ma 1GB share wela 2GB thma ban thiyenne.:sorry: ai ban a??

    Foxkon G31 Bord Ekakda..Ewage Ram Slot Wala Case Enawa Bnn..Rama deka Change Karala gahala Balapan Ram slot dekama wada Karanawada Kiyala..Godakdurata Bord Eke Aulak Wenna One..
     
    • Like
    Reactions: **cut

    lilman

    Well-known member
  • May 10, 2009
    40,297
    53,369
    113
    Colombo
    BIOS wala balapan.mokak hari option ekak ati enable karanna.hari giyath aduma eke speed ekata tamayi dekama wada karanne. !

    board eke model no eka mokakda ? :oo:

    mulin tibba ram eka SLOT#2 ekata gahala balapan wadada kiyala.!
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    ram speed eka 266mhz ekata set karanna bios walin. eunata wens speed wala ram gahala tika kalayak use karanakota ekak ikmanata upset wenawa.