PC Upgrade Help

Thunderbolt

Active member
  • Jul 16, 2014
    819
    54
    28
    මචන්ලා PC එක හොඳටම ස්ලෝ වෙලා තියෙන්නේ...speed up කරන්න මම මොන parts upgrade කරෝත්ද හොඳ? :nerd:

    Motherboard -> Foxconn - Intel G31
    Processor -> Pentium Dual-Core E5200 2.5GHz
    RAM -> 1GB DDR2
    VGA -> On board(384MB max)
    HDD -> 160GB (SATA) [37.7GB free ; 2.53GB free of 29.2GB on system drive]
    OS -> Windows 7(32bit)

    multi-tasking වත් හරියට කරන්න බෑ ස්ටක් වෙනවා..browser එකේ ටැබ් 3ක් වගේ වුන ගමන් ස්ටක්..මොකෝ බන්ස්ලා මේකට කරන්නේ? :sorry:

    Format කරලත් බැලුවා.සැලකිය යුතු වෙනසක් නෑ එත්.. :no:

    මන් use කරන්නේ normal වැඩවලට ඒනිසා අලුත් pc එකක් ගන්න එක අපරාදේ... :dull: :dull:
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    Pentium Dual-Core E5200 2.5GHz
    RAM -> 1GB DDR2
    ‍රැම් එක වැඩි කරන්න 4GB වගේ එතකොට හරි
    පුලුවන්කම්ක් තියේන්ම Quad Core වගේ ප්‍රොසෙසර් එකක් ගහන්න, හැබැයි ගන්න කලින් බොර්ඩ් එකට සප් කරන්වද කියලා බලන්න


     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    තව 1GB රැම් ඒකක් ගහන්න.
    Dard Disk ඒක මාරැ කරන්න.
    ඒ්කට Windows - Install කරන්න.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,462
    113
    මචං අඩු ගානෙ 4GB RAM තියෙන i3 එකකට මාරු වෙයං උඹට හිතේ සංතෝසෙන් මැෂින් එක පාවිච්චි කරන්න ඕනෙ නං :)
    අලුත් එකක් ගන්න එපා, තියෙන එක කීයකට හරි විකුනල පාවිච්චි කරපු එකක් ගනිං :yes: ජයවේවා!
     
    Last edited: