Ram wala ganan yako

batmanTES

Well-known member
  • Feb 10, 2018
    1,443
    1,822
    113
    Gotham City 👁
    306da1a5a342.png
    "but can it run Crysis ;)"

    pc එකේ photos එකක් දාන්න බැරිද :P
     

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    664
    1,097
    93
    Just wait an year or two.. These prices will normalize.. The A.I. buildup wont last forever..

    අඩන්නැතුව පොඩ්ඩක් හිටපල්ලා..

    එලෙක්ට්‍රොනික්ස් කියන්නේ මේ ලෝකේ ගණන් අඩුවෙන (ඒ කියන්නේ Deflationary) දෙයක්.. දැන් ලෝකෙම කෑම (nutritious food) ගණන් යන විදියට ඉස්සරහට තුන් වේල RAM කාල ඉන්න එක ලාබ වෙන්නත් පුළුවන්... :lol: