RAMIS Personal Tax ID (TIN ) දාල register උන අය ඉන්නවද ? අපිට accounts හදන්න කියල PW එවාල තියනවා ඒත් enter කලහම user not found කියලා එනවා..
Portal address
https://eservices.ird.gov.lk/Authentication/LoginPersonal
Portal address
https://eservices.ird.gov.lk/Authentication/LoginPersonal