Netherlands

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    සෑම කෙනෙක්ටම ගෙයක් තියෙන්න ඔ්නෙ
    අනිවාර්යෙන්ම හැම කෙනෙක්ටම ආණ්ුඩුවෙන් ගෙයක් දෙනවා. හැබයි කුලියට. සල්ලි තියෙන අය සල්ලි වලට ගන්නවා. ගෙයක් නැති මිනිහෙක් නෑ...

    meka nam waradi machan. homeless un innawa. habai adui.

    anith athata baluwama lankawe healthcare system eka wada hodai, doctorsla hodai on average.

    නෙදර්ලන්තෙ කියන්නේ ටැක්ස් නැති රටක්
    ammata siri wenna tax gahanawa. 50% wage
    ------ Post added on Jun 21, 2023 at 5:41 PM

    රටම තැනිතලාවක්. බයිසිකලෙන් යන එක නේද ලේසිම
    AMS saha main city wala nam meka thama lesima. but eliyata yanna yanna wahanayak ona wenawa.
    ------ Post added on Jun 21, 2023 at 5:42 PM
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,614
    2,121
    113
    නෙදර්ලන්තයෙන් මම ඉගෙන ගත්ත දේවල්

    - TAX no
    ඉපදෙන ගමන්ම TAX නො එකක් හැදෙනවා. ඒකෙන් තමයි ඉස්කෝලෙ, day care, Banks, Hospital, University හැම මගලකටම දානකොට ඉල්ලන්නෙ..

    - ලිපිනය ලියාපදිංචි කිරීම
    නගර සභාවෙ ලියපදිංචි නොකරන address එකකට ජොබ් එකක් ගන්න බෑ. Rent එකට ගෙවල් ගන්න ගියහම address registration දෙනවද කියල ගෙයි අයිති කාරයගෙන් අහන්න ඔ්නෙ.

    - Address වල Format එක
    ලංකාවෙ වගේ දිග address නැ. පාර, ගෙදර නො සහ postcode Ex: Middenweg 65, 1394 AD

    - Digital ID එකක්
    අපිට user account එකක් හදන්න පුළුවන්. ඒක යොදාගෙන සැම goverment websites වලට SSO යන්න පුළුවන්. ලංකාවෙ වගේ හැම මගලකටම username password දාගෙන ඉන්න ඔ්නෙ නෑ..
    https://www.digid.nl/

    - වාහන ලියාපදිංචි කිරීම https://www.rdw.nl/
    සැම වාහනයකටම ID එකක් තියෙනවා හැදුනුම්පත වගේ. වාහනයක් වෙන නමකට පවරන්න යන්නෙ විනාඩි 10ක විතර කාලයක්. post office එකෙට ගියහම එවෙලෙම transfer කරන්න පුළුවන්. යුරො 20යි ගන්නෙ.

    - වාහන tax ක්‍රමය
    සෑම වාහනයකටම මාසෙකට road tax එකක් ගන්නවා.
    toyota prius වගේ එකකට මාසෙකට €50ක් ගන්නවා. insuarance මාසෙකට €70ක් විතර.
    ආයෙත් උඔට නිකන් හරි වාහනයක් කවුරු හරි දෙනකොට රයා දෙපාරක් හිතනවා ගන්නවද කියල. මොකද මාසෙකට ගහන road tax එක නිසා..

    - සෑම කෙනෙක්ටම ගෙයක් තියෙන්න ඔ්නෙ
    අනිවාර්යෙන්ම හැම කෙනෙක්ටම ආණ්ුඩුවෙන් ගෙයක් දෙනවා. හැබයි කුලියට. සල්ලි තියෙන අය සල්ලි වලට ගන්නවා. ගෙයක් නැති මිනිහෙක් නෑ...

    - පැන්ෂන් එකක්
    සෑම මිනිහෙක්ට පැන්ෂන් දෙකක් තියෙනවා.
    1. වැඩ කලා හො නැතත් අවු 65දී ආණ්ඩුවෙන් පඩියක් දෙනවා.
    2. වැඩ කරපු මිනිහෙක් නම් වැඩකරපු කාලෙට කරපු දායකත්වයට සරිලන පඩියක් ලැබෙනවා..
    (ලංකාවෙ මේක කරන්න ඔ්නෙ දෙයක්.. වැඩිහිටි හැමෝටම රු 10000ක් දෙනව නම් වැඩි හිටි නිවාස නැ. අම්මලා තාත්තලා පුතාල සැලකුව නැතත් ටකක් හරි සහනයකින් ඉන්නවා)

    - අත්‍යවශ්‍ය බාණ්ඩ මිල අඩු කරීම
    මිනිස්සුන්ට අවශ්‍යම බාණ්ඩ අඩුකරලම දාල. කිරි,පාන් වගේ
    (ලංකාවෙත් හාල් සහ පරිප්පු හොදටම අඩුකලොත් අඩුම ගානෙ මිනිස්සු කාල බීල හරි ඉන්නවා)
    Wow great System. කණගාටුවට කාරණාව මේ වගේ ලංකාවෙ කවදාවත් වෙන්න දෙන්නෙ නෑ. දරිද්‍රතාවය නැති උනොත් මේ රටේ දේශපාලනය කරන් උන්ට මැච් එක ගහන්න බැරි වෙනවා.
    නැති බැරි අය. ඉවරයක් නැති ප්‍රස්න. මේ ව තමා ලංකාවෙ දේශපාලකයන්ට ඔනේම දේවල්
     
    • Like
    Reactions: NRTG