Ramith Rambukwella of the Sri Lanka A team will be fined %50

::neXGen::

Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83


    Ramith Rambukwella of the Sri Lanka A team will be fined 50 per cent of his tour fee for bad behaviour in the British Airways flight during his return from West Indies two weeks ago and will be severely warned, Sri Lanka Cricket said.

    The decision has been taken at the SLC Executive Committee meeting held last night.
     

    barack obama

    Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    මූ රටෙන් බාගයක් කාල 50%ක් ගෙවනවා ..මුගේ මහ එකා ඒ 50%ත් සාක්කුවේ දාගෙන මුළු රටම කනවා .!!
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,230
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පට්ට බ්‍රේකින්ග නිවුස් එක

    ලංකාවේ උන්ට පට්ට බ්‍රේකින්ග නිවුස් එක. රට ලෝකෙටම නෝන්ඩිකරල ඌයි උගේ මහ එකයි පිම්පි ටෝක්ස් හැට හුටහමාරක් මීඩියා එකට දාල දැන් බ්‍රේකින්ග් නිවුස්!! නොදකිං මෙහෙම රටක්!!:angry:

    දැං මූට ෆයින් කරල සිවියර් වෝන් දීල තියෙන්නේ නින්දෙන් ඇවිද්දටද?? ක්‍රිකට් බෝඩ් එකට හෙන ගහපිය!!! පවු අසරන කොල්ලයි උගේ අඬු කඩාගත්ත අප්පොච්චියි
    :baffled::baffled: