Ran Tharu Payana Mashup

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    අවුරුදු ගාණකට කලින්, ඒ කියන්නේ දශකයකට වඩා උඩදි නතර කරලා දාපු මම ආසම කරන වැඩක් කාලෙකට පස්සෙ මෑතකදි පටන් ගන්න පුළුවන් වුනා. ඒ කියන්නේ සංගීත නිර්මාණකරණය. ඉස්කෝලෙදි සංගීතය ඉගෙන ගත්තට ඒ දැනුම ආසාව වැඩකට යොදවන්න තරම් හැකියාවක් මුලදි නොතිබුනාට මේ වගේ නිවාඩු පාඩුවෙ ඉන්න වෙලාවට ගීතයක් දෙකක් නිර්මාණය කරලා ලබා ගන්න සතුටත් ඒවට සවන් දීලා ලබන සතුටත් නිසා අවුරුදු දහයකට උඩදි තිබුනාටත් වඩා හොඳ තත්ත්වයෙන් ගීත නිර්මාණ කරන්න, තාක්ෂණයත් දියුණු වෙලා තියෙන නිසා මේ වැඩේ ආයෙත් අත ගහන්න හිතුවා.

    ඉතින් ඒ විදියට ආයෙත් පටන් ගත්ත වැඩෙන් මුලින්ම එලියට එන්නේ කීර්ති පැස්කුවල් ගයන රන් තරු පායන කියන ගීතයේත් අතුල අධිකාරි ගයන සැනසෙන් නැලවෙන්න සුදෝ ගීතයේත් instrumental mashup එකක්. උත්සාහය සාර්ථකයි කියල හිතෙනවා නම් ලයික් එකකින් වගෙම චැනල් එකට subscribe කරලා සහයෝගයක් දෙන්න. :)




    මම නිර්මාණය කරපු අනිත් නිර්මාණ මෙතනට ගිහින් අහන්න පුළුවන්.
    https://soundcloud.com/teshan-official

    තවත් නිර්මාණයක් :cool:

     
    Last edited:
    • Like
    Reactions: sameira