Ranathunga KARUNANANDA, 1964 OLYMPICS– Men's 10,000 metres

Oct 12, 2011
1,345
118
0
UNSUNG HERO of SRI LANKA R

නියම ල0කා පුත්‍රයෙක්...................!

මෙ
සිද්දිය අවුරුදු 3-4 පසුව ජපානයේ පාසැල් පොත්වල "නොසැලෙන ධෛර්යය" නමින් පාඩමක්ලෙස ඇතුලත්කර තිබුනි....:D

:)
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    හරිම වැදගත් දෙයක්, මමත් අදමයි දැනගත්තේ, උඹට ගොඩක් පින් මචන්, මේ වගේ උතුම් මිනිස්සුන්ට ලංකාවේ තැනක් නැහැ, ඒ ගැන හිතත්දී හරිම කණගාටුයි, දැන් පෙන්නේ නැද්ද අපේ චමින්ද වාස්ට කොහොමද සලකන්නේ කියලා
     
    :cool::cool::cool:
     
    Sep 12, 2011
    884
    120
    0
    ජපානයේ කට්ටිය මෙයාව ආදර්ශයට ගන්නවා. අපි?? අදයි ඇහුවේ.ඔන්න ඕකයි අපි මෙච්චර පල්ලහට යන්න හේතුව.