Randiva paper eken mama gena article ekak liyanna hadanawa!

Anushanga777

Well-known member
  • අනේ උඹේ මොලේ තරම. හැබැයි දෙන්නේ නම් ලොරි ටෝක්ස්...
    උලමෝ... රන්දිව කියන්නේ රත්තරන් දිවයින කියන එක.
    උන්ගේ article එකක් යනවා "අසරණ ජීවිත" කියලා...
    ඒකට වෙන්න ඇති sure එකටම
    :lol::lol::lol:

    :lol::lol::lol::lol:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    lankawe wadiyenma online atawarayata lak unu ponZ scurvy wenna ati. faw bn, muuta ek eke ewun kochchara atawara karanwada.....
     

    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    scurvy කියන්නේ online එකේ කුප්‍රකට චරිතයක් මම හිතන්නේ පත්තරයෙන් හදන්නේ ඒක රටටම පෙන්වන්න වගේ. පාරේ ගිහිල්ලත් ඉවරයි එතකොට.