Random කතා - අද කාලෙ කෙල්ලො

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,313
    74,798
    113
    ලංකාවෙ සංස්කෘතිය හැටියට කෙල්ලෙක් සෑහෙන තැන්පත්, වැඩිය නැටිලි නැති චරිතයක් වෙන්න ඕනා කියන එක තාම තියෙනවානේ. ඒත් දැන් මට හිතෙන විදියට ඒක ගොඩක් වෙනස්වීගෙන එනවා වගේ. ගොඩක් සාමන්ය සමාජයේ කෙල්ලො.

    ගිය සතියෙ යාලුවෙක් එක්ක සෙට් වෙන්න ගියා. අපි ගොඩක් වෙලාවට යන්නෙන් කොහේහරි මෙම්බර්ශිප් එකක් තියෙන sports club එකකට. හේතුව ඉතින් අඩු කුලේ උන් අඩුයි, අනික මෙම්බර් කෙනෙක් උනාම ගනන් අඩුයි. ඉතින් ඕවට ගොඩක් වෙලාවට ගෑනු ආවොත් එන්න ටිකක් උඩ සමාජේ උන්, උන් ඉතින් වයින් එකක් බීලා කාල යනවා. අලුත් දේවල් නෙවී.

    ඒත් මේ පාර ගියේ OGF එකේ තියෙන roof top එකට. අඩෝ මම එතන දැකපු සීන් එක තමා අපේ සමාජ මට්ටමේ කෙල්ලො උනත් වැඩ කරන, කැම්පස් යන කෙල්ලො , ජිම් යන ඒවා වගේ උන් එන්නෙ) එතනට එනවා බියර් බොන්න (පිචර්, ටවර් තමා ගන්නෙ), සිගරට් ගහන්න. කෙල්ලො කෙල්ලොත් එනවා, නැත්තන් කොල්ලොත් එක්ක එනවා. සමහර උන් සීශා එකත් ගහනවා.

    ඉස්සර කෙල්ලෙක් ටිකක් හයියෙන් හිනා උනත් රවලා බලන සමජයේ දැන් ඒවා ගනන් ගන්නෙ නැති ලෙවල් එකට ගිහින්.

    හැමදේම වෙනස් වෙලා.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,313
    74,798
    113
    ඊරිසියාව.
    අනිත් දවසෙ වයිෆ්වත් එක්ක ෆලයන්
    වයිෆ් බොන්නෙත් නෑ, සිගරට් ගහන්නෙත් නෑ. ඉතින් ඔය පැතිවල ගාටලා වැඩක් නෑ. අනික එක්ක යනවානම් පොඩි එකාව ගෙනියන්න ඕනා. එයාල යන තැන්වල ගොඩක් වෙලාවට ෆැමලි ඉන්නෙ. ඒවයි මේවයි වෙනස් පුතා.

    ආහ් ඉරිසියාසක් නෑ, මම කිව්වෙ අපේ උනුත් බලාපොරොත්තු වෙන්නෙ හෙන චාම් තැන්පත් ගෑනු ලමයි උනාට ඉස්සර වගෙ නෙවී සමාජය වෙනස් කියලා තමා කියන්න ඕන උනෙ.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,738
    4,979
    113
    යාලුවෙක් එක්ක සෙට් වෙන්න ගියා. අපි ගොඩක් වෙලාවට යන්නෙන් කොහේහරි මෙම්බර්ශිප් එකක් තියෙන sports club එකකට.
    අපිට කොහෙන්ද මේව ✌️
     
    • Haha
    Reactions: shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,313
    74,798
    113
    අපිට කොහෙන්ද මේව ✌️
    ප්‍රශ්නේ මොකක්ද ඔතන? උඹට යාලුවො නැද්ද? සෙට් වෙන්න තැනක් නැද්ද? මෙතන අඬ අඬ ඉන්න එපා, සෙට් වෙන්න ඕනම් PM එකක් දාපන් එක්කන් යන්න තිබ්බා . බය වෙන්න එපා පර්ස් එක ගෙදර තියලා වරෙන් බිලත් මමම ගෙවන්නම් :D. එකම ප්‍රශ්නේ ඊටපස්සෙ උඹල නිකන් පොන්නයෝ වගේ photo ගහලා මේ ඉන්නෙ තාරක කියලා මෙතන හැමිනෙන එක. :lol: :lol:
     
    ජයශාන්ත අයිය ඔයා 🤣🤣🤣.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,313
    74,798
    113
    ඩිවෝස් රේට් එකත් 📈↗️

    මට හිතෙන්නේ ප්ලාස්ටික් නිසා හැමෝගෙම හෝමෝන දැන් කචල්.
    මන්ද මචන්, මිනිසුන්ගෙ ජීවන රටා පට්ට වෙනස් දැන්, ඉස්සර මැජික් වගේ තිබ්බ casual sex සීන් දැන් ගේමක් නෑ. පොඩි කැම්පස් යන කෙල්ලො උනත් ලේසියෙන් ලයින් කරන්න පුලුවන් ලෙවල් එකක් තියෙන්නෙ.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    වයිෆ් බොන්නෙත් නෑ, සිගරට් ගහන්නෙත් නෑ. ඉතින් ඔය පැතිවල ගාටලා වැඩක් නෑ. අනික එක්ක යනවානම් පොඩි එකාව ගෙනියන්න ඕනා. එයාල යන තැන්වල ගොඩක් වෙලාවට ෆැමලි ඉන්නෙ. ඒවයි මේවයි වෙනස් පුතා.

    ආහ් ඉරිසියාසක් නෑ, මම කිව්වෙ අපේ උනුත් බලාපොරොත්තු වෙන්නෙ හෙන චාම් තැන්පත් ගෑනු ලමයි උනාට ඉස්සර වගෙ නෙවී සමාජය වෙනස් කියලා තමා කියන්න ඕන උනෙ.
    :yes: :yes:

    True story
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,107
    8,205
    113
    ඕකට හේතුව කාන්තාවන්ට නිදහස වැඩිවීම සහ සමාජය liberal & over sexualize වීම. අද කාලේ හුත්තියෝ තමන්ගේ තාත්තා කියනදේ වත් අහනවැයැ.
     
    • Like
    Reactions: Yin And Yang

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,534
    5,493
    113
    Colombo
    ලංකාවෙ සංස්කෘතිය හැටියට කෙල්ලෙක් සෑහෙන තැන්පත්, වැඩිය නැටිලි නැති චරිතයක් වෙන්න ඕනා කියන එක තාම තියෙනවානේ. ඒත් දැන් මට හිතෙන විදියට ඒක ගොඩක් වෙනස්වීගෙන එනවා වගේ. ගොඩක් සාමන්ය සමාජයේ කෙල්ලො.

    ගිය සතියෙ යාලුවෙක් එක්ක සෙට් වෙන්න ගියා. අපි ගොඩක් වෙලාවට යන්නෙන් කොහේහරි මෙම්බර්ශිප් එකක් තියෙන sports club එකකට. හේතුව ඉතින් අඩු කුලේ උන් අඩුයි, අනික මෙම්බර් කෙනෙක් උනාම ගනන් අඩුයි. ඉතින් ඕවට ගොඩක් වෙලාවට ගෑනු ආවොත් එන්න ටිකක් උඩ සමාජේ උන්, උන් ඉතින් වයින් එකක් බීලා කාල යනවා. අලුත් දේවල් නෙවී.

    ඒත් මේ පාර ගියේ OGF එකේ තියෙන roof top එකට. අඩෝ මම එතන දැකපු සීන් එක තමා අපේ සමාජ මට්ටමේ කෙල්ලො උනත් වැඩ කරන, කැම්පස් යන කෙල්ලො , ජිම් යන ඒවා වගේ උන් එන්නෙ) එතනට එනවා බියර් බොන්න (පිචර්, ටවර් තමා ගන්නෙ), සිගරට් ගහන්න. කෙල්ලො කෙල්ලොත් එනවා, නැත්තන් කොල්ලොත් එක්ක එනවා. සමහර උන් සීශා එකත් ගහනවා.

    ඉස්සර කෙල්ලෙක් ටිකක් හයියෙන් හිනා උනත් රවලා බලන සමජයේ දැන් ඒවා ගනන් ගන්නෙ නැති ලෙවල් එකට ගිහින්.

    හැමදේම වෙනස් වෙලා.
    මෙහෙ කෙල්ලො ඉතින් නාමෙට

    මෙහෙ කෙල්ලො ඉතින් නාමෙට සහ කෑමට තමයි..උන්ට උන්නද මලාද කිසි ගානක් නැහැ..අතරින් පතර පොඩ්ඩක් හරි ලැජ්ජාව කියන එක තියෙන කෙල්ලො දැක්කා...ඊයේ දැක්කා පොඩි කෙල්ලො දෙන්නෙක් බීලා ස්ටේෂන් එකේ විසි වෙව් යනවා මහ දවල්...කෙල්ලො සිගා ගහගත්තු ගමන්....උන් දැක්කම නම් කිසි ආතල් එකක නැහැ
     
    • Like
    Reactions: tharakaf

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    ප්‍රශ්නේ මොකක්ද ඔතන? උඹට යාලුවො නැද්ද? සෙට් වෙන්න තැනක් නැද්ද? මෙතන අඬ අඬ ඉන්න එපා, සෙට් වෙන්න ඕනම් PM එකක් දාපන් එක්කන් යන්න තිබ්බා . බය වෙන්න එපා පර්ස් එක ගෙදර තියලා වරෙන් බිලත් මමම ගෙවන්නම් :D. එකම ප්‍රශ්නේ ඊටපස්සෙ උඹල නිකන් පොන්නයෝ වගේ photo ගහලා මේ ඉන්නෙ තාරක කියලා මෙතන හැමිනෙන එක. :lol: :lol:

    සිරාවට කිරියෙ වලි කාරයො ටික සෙට් වෙමුද දවසක බොන්න 😏
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    ape office kello tikath ciga th dan gahanawa kollo ekka office outing giyama dan :P api work karanna awa kale kello bayayi ekka ehama inna, dan aluthin ena kelloth godak bonawaa

    godak ma 1997 walin passe set eka thama mata dakke. issara ape kale wage newe unge ewa normal bung, habaiyi oya 40,50 panapu un wage innawa nam awule un innawa nam un bonne na, tikake unta set wena un innawa nam only bonne

    ara next day beepu ewa kiyawanna awoth okkoma inna place ekaka un aiyth bonne na same set ekath ekka. aiyth edata eka iwaraiyi aiyi no talking eka gana inna ona, ethakota un aiyth set wenawa bonna
     
    • Like
    Reactions: tha123

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,313
    74,798
    113
    සිරාවට කිරියෙ වලි කාරයො ටික සෙට් වෙමුද දවසක බොන්න 😏
    දැන්නම් ගොඩක් පරිසමින් දුවන්නෙ බන්, සමහර උන් බිව්වට පස්සෙ සත්තු වෙනවා, බොන ලිමිට් දන්නෙ නෑ. ඒ නිසා ගොඩක් වෙලාවට බොනකොට සෙට් එක බලලා තමා සෙට් වෙන්නෙ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මන්ද මචන්, මිනිසුන්ගෙ ජීවන රටා පට්ට වෙනස් දැන්, ඉස්සර මැජික් වගේ තිබ්බ casual sex සීන් දැන් ගේමක් නෑ. පොඩි කැම්පස් යන කෙල්ලො උනත් ලේසියෙන් ලයින් කරන්න පුලුවන් ලෙවල් එකක් තියෙන්නෙ.

    දැන් ලැජ්ජා බය කියන එක ඉවරයි.
    @IndrajithGamage වගේ බඩු කාරයො කියනවා කර්මය කියලා දෙයක් නෑ කියලා.
    ආණ්ඩුව කියනවා පුන්චි පවුලක් හදාගෙන පුලුවන් තරම් න්‍යශ්ටික වෙයන් කියලා.
    පන්සලෙ පල්ලියෙ ලමා අපචාර වෙනවා.
    ඉතින් දැන් ළමයි මොනව රකින්නද? කාට බයවෙන්නද? කොහෙන් මොරාල් එතික්ස් මොකට හදාගන්නද?

    හැබැයි ලොකුවටම වෙනසක් වෙලත් නෑ.
    ඔෆිස් එකේ කෙල්ලෙක් හොද බුවෙක් හොයලා බැන්දා.
    ගහපු එකා එක්කම ගිහින් සීල් හදාගත්තා. (වෙඩින් ගිෆ්ට් :LOL:)
    දවස අන්තිමේ උන් දන්නවා රකින්න ඕන දේවල්.

    දන්න දොස්තර කෙනෙක් ඉන්නවා ලිවින් ටුගෙදර් ඉන්න.
    ඉස්සරහට ඕක නෝමල් වේවි.
    එතකොට උසාවි ගානෙ රස්තියාදුවක් නෑ. එපා වෙලාවට ගියා.
    මේක එක යුගයක්. මිනිස්සු කියන්නේ දැන් මැක් බර්ගර් වගේ.
    පාවිච්චි කලා, විසික් කලා, ඊලග එකට ගියා.

    හරි වැරැද්ද, හොද නරක කියන ඒවට දැන් ඩෙෆිනීශන් එකක් නෑ
    ඕන දෙයක් වෙන්න පුලුවන්
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,660
    5,785
    113
    KALUTHARA
    habai mehema ekak note wela tiyenawa hodata. un eka karanne apit owa karano, apit social kiyanna misa asawakata neme. godak kello first drink eka dagena paya ganan innawa bonnet na. habai bonnati ekek dakkot aio bonnewat nadda kiyala kiyanne. ciga gattat podk gani kegen hari illan. taniyen ciga ekakwath bonne na. penna bonne godak un.
     
    • Like
    Reactions: Yin And Yang