කිසි අවුලක් නෑ උනුත් මනුස්සයෝ අපිත් මනුස්සයෝ, ගෑනු උනත් කාලා බීලා නිදහසේ නීවත් වෙන්න ඕනි, කාට උනත් නිදහස තියෙන්න ඕනි තමන් කැමති විදියට ජීවත් වෙන්න එක හැම එකාගේම අයිතිවාසකම ඉතින්, එක අපිට මුකුත් කියන්න බෑ...
හැබැයි ඔය social වීම නිසා හොඳට වඩා නරක තමයි කාන්තා උදවියට වෙන්නේ. පිරිමි වගේ නෙමෙයි කාන්තා උදවිය නාස්ති උනාම සාදා නාස්තිය තමයි.