Random කතා - අද කාලෙ කෙල්ලො

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ekek enne na. mona porak talk dunnath meke real life eke expose wenna gu bagayai okun.

    මම කිරියේ කොල්ලො 50කට වැඩි ප්‍රමානයක් දැකලා තියෙනවා. 20ක් එක්ක විතර සෙට් වෙලා තියෙනවා. මූනට හම්බෙලා කතාකරපු එවුන් එවුන් 30කට වැඩී. කෝල් එකෙන් කතාකරපු එවුන් 40ක් විතර ඇති.

    දැන්නම් අනේමන්දා. අනිත් එකාට ඉරිසියා කර කර ඉන්න පිස්සො ටිකක් කිරියේ ඉතිරිවෙලා. නික් එකෙන් මූන හන්ගන් පොර ටෝක් දෙනවා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,817
    113
    habai mehema ekak note wela tiyenawa hodata. un eka karanne apit owa karano, apit social kiyanna misa asawakata neme. godak kello first drink eka dagena paya ganan innawa bonnet na. habai bonnati ekek dakkot aio bonnewat nadda kiyala kiyanne. ciga gattat podk gani kegen hari illan. taniyen ciga ekakwath bonne na. penna bonne godak un.
    වෙරි වෙන්න නැති වෙන්න බොන විදි තියෙනවා මචන්, උදා: උඹට 150ml ශොට් එකක් 50හේ 3ක් විදියට පැය 2 3ක් වගෙ බොන්න පුලුවන්, එක ලඟ නැව්වාම අපරාදේ බිව්වෙ කියලා හිතෙනවා. ඕකයි ලංකාවෙ උන්ගෙ ප්‍රශ්නෙ. උන් හිතන්නෙ මේක තමා ලංකාව අන්තිම බීම කියලා උන් එක ලඟ නවලා ඊට පස්සෙ කබරයා දානවා. අනික තමා හොඳට වතුර බොන්න ඕනා. ගානට සෙට් උනාම සුපිරි ආතල් මචන්. පහුවදා අමාරුවකුත් නෑ.

    මම කිරියේ කොල්ලො 50කට වැඩි ප්‍රමානයක් දැකලා තියෙනවා. 20ක් එක්ක විතර සෙට් වෙලා තියෙනවා. මූනට හම්බෙලා කතාකරපු එවුන් එවුන් 30කට වැඩී. කෝල් එකෙන් කතාකරපු එවුන් 40ක් විතර ඇති.

    දැන්නම් අනේමන්දා. අනිත් එකාට ඉරිසියා කර කර ඉන්න පිස්සො ටිකක් කිරියේ ඉතිරිවෙලා. නික් එකෙන් මූන හන්ගන් පොර ටෝක් දෙනවා.
    ඔව් එකම එකා ලයින් එකේ අන්ත දෙකක බැට් කරන උනුත් ඉන්නවා අකවුන්ට් 2 3ක් හදාගෙන
    ------ Post added on May 11, 2025 at 2:37 PM
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    කිසි අවුලක් නෑ උනුත් මනුස්සයෝ අපිත් මනුස්සයෝ, ගෑනු උනත් කාලා බීලා නිදහසේ නීවත් වෙන්න ඕනි, කාට උනත් නිදහස තියෙන්න ඕනි තමන් කැමති විදියට ජීවත් වෙන්න එක හැම එකාගේම අයිතිවාසකම ඉතින්, එක අපිට මුකුත් කියන්න බෑ...

    හැබැයි ඔය social වීම නිසා හොඳට වඩා නරක තමයි කාන්තා උදවියට වෙන්නේ. පිරිමි වගේ නෙමෙයි කාන්තා උදවිය නාස්ති උනාම සාදා නාස්තිය තමයි.
     
    • Like
    Reactions: tharakaf