Random කතා - අනාථ නිවාසයකට ගිය ගමන ☹️☹️

2osama

Well-known member
  • Oct 25, 2010
    81,554
    72,759
    113
    මාලඹේ
    රනිල්ලා රාජපක්ෂලා එකතුවෙලා අවුරුදු හැත්තෑ හයක් තිස්සේ හදපු රට තමයි ඔය
    ඈ පකෝ උබ හිතන් ඉන්නෙ ඒ ළමයි ඔක්කොම මහින්ද රාජපක්ෂ ළමයි කියලා ද
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,451
    86,717
    113
    ආශ්චර්යමත් රටක
    පොනිල් රාජපක්ෂ කාලකණ්ණි හදපු සවුබාගේ දැක්ම පවර් එක තමයි. උබත් සම්මාදම් උනානෙ ඕව කරන්න. දැන් සතුටු ඇතිනෙ.

    දැන් රට හදද්දි කාලකණ්ණි මූසලයො වගයක් උන්ට විතරක් බදු ගහන්න එපා කියලත් කියනවා. ඒ කරලා ඇවිත් අසරණ ළමයි ඉන්නවා කියලා කිඹුල් කඳුලු හෙළනවා. 😆
     
    • Dislike
    Reactions: tharakaf

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,956
    12,024
    113
    Unta ugannala or practically experience karala thiyenawa puka dena tharamata thama benifit kiyala...

    Umbala job ekata gihin igena ganna ewa un awrudu 5n igena gena..
     
    • Wow
    Reactions: Yin And Yang

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,363
    74,957
    113
    දුක තමා.සමහරුන්ට depression හැදෙනවා. One of the worst place to visit. දෙන්න දෙයක් තියෙනව නම් කාගෙ හරි අතේ යවල ඉන්න එක තමයි හොද
    මාත් ඕක දන්න හින්ද තමා එලියට වෙලා හිටියෙ. කොහෙද පොඩි එකාට යන්න ඕන උනානේ. තාම මතක් වෙනවා බන්. එපා වෙනවා.
     
    • Like
    Reactions: Yin And Yang