Random කතා - දන්න එකෙක් "යාලුවෙක්ට" කැරි වැඩක් කලොත් මොකොද කරන්නෙ?

මොකද කරන්නෙ?

  • අරුත් එක්ක මාත් ෆිට් එක නිසා තරහා වෙනවා

    Votes: 1 4.5%
  • තරහා වෙන්නෙ නෑ, ආස්‍රය තියන් යනවා

    Votes: 3 13.6%
  • කැරි වැඩේ බරපතල කම උඩ තීරනය කරනවා

    Votes: 18 81.8%

  • Total voters
    22

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,718
    75,858
    113
    නිකන් හිතපන්කො උඹ දන්න එකෙක් උඹේ හොඳ බොක්කට කැරි වැඩක් කලා කියලා. දැන් බොක්ක අරුත් එක්ක තරහයි. උඹත් ඌත් එක්ක තරහා වෙනවද? නැත්තන් ආස්‍රය තියාගන්නවද? නැත්තන් කරපු කැරි වැඩේ බරපතල කම උඩ ඕක තීරනය කරනවද?

    ඉස්සරනම් මම බොක්කෙ ෆිට් එකට අරුත් එක්ක ආස්‍රයක් තියාගන්නෙ නෑ, ඒත් පස්සෙ තේරුනා හැම එකාගෙම ප්‍රශ්න අපේ ප්‍රශ්න කරන් ජීවත් වෙන එක තේරුමක් නෑ, ගොන්වැඩක් කියලා. සමහර වෙලාවට අපි තරහා උනාට උන් පස්සෙ හොඳ වෙලා අපි නරක මිනිසුත් වෙනවා. ඉතින් ඔය නිසා මමනම් කරන්නෙ උන් දෙන්නව අදාල විදියට දැනගෙන ආස්‍රය කරනවා උන්ගෙ ප්‍රශ්න මගේ ප්‍රශ්න කරගන්නෙ නැතුව. තව අරුත් එක්ක මූට බනින එකයි, මුත් එක්ක අරුට බනින එකයි වගේ වැඩ කරන්නෙ නෑ.

    උඹලා කොහොමද react කරන්නෙ? experience මොනාද?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,063
    8,397
    113
    Kotahena
    උබේ ක්‍රමය හරි.
    I approve.
    විවේචනය කරන්න ඕන බොක්ක එක්ක.
    ඉතින් keri වැඩේ කරපු කෙනා keriya කියලා දැනගෙන ඉන්න තියෙන්නෙ.
    අමුතුවෙන් උඹ අලුතින් gema ඉල්ලන්න ඕන නැහැ.
    හැබැයි ඉතින් keriya එක්ක කතා කරණකොට ඌ කරපු වැඩේ අවුල් කියන එක තේරෙන්න අරින්න ඕන මම නම් එහෙම කරනව.
    මගේ බොක්කේ එකෙක් නම් keri වැඩේ කරේ මං ඌ ට කතා කරලා කියනවා උඹ කරේ හෙන keri වැඩක් කියලා පුලුවන්නම් uta තේරුම් කරලා අවුල හදන්න බලනව.
    එහෙම නැතුව ලෝකෙ අනික් එවුන් එක්ක එකතු වෙලා ඌව judge කරලා chora karanne නැහැ. යාලුවා නම් යාලුවා මොකක් කරත් යාලුව ගෙ side එකේ මම.
     
    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    කාත් එක්කවත් තරහ වෙන්න යන්න එපා. නමුත් මනුස්සය කව්ද කියලා අඳුර ගන්න ඒ වගේ දේවල් වලින්. යාලුවට කරපු එක ඔයාටත් කරන්න එයා දේපාරක් හිතන්නෙ නෑ. අන්න ඒකට අවස්තාව නොතියා ආශ්‍රය කරන්න. අනිත් අයට යාලුවා කියන position එකේ තියාගන්න එපා.
    ප.ලි
    මනුස්සයෙක්ගෙ වටිනාකම තියෙන්න මචන් එයා ලඟ තියෙන මනුස්සකමේ තරමටයි. අනිත් මිනිස්සුන්ට මනුස්සයින්ට වගේ සලකන අය එක්ක විතරක් ආශ්‍රය තියාගන්න.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,040
    4,485
    113
    උබේ ක්‍රමය හරි.
    I approve.
    විවේචනය කරන්න ඕන බොක්ක එක්ක.
    ඉතින් keri වැඩේ කරපු කෙනා keriya කියලා දැනගෙන ඉන්න තියෙන්නෙ.
    අමුතුවෙන් උඹ අලුතින් gema ඉල්ලන්න ඕන නැහැ.
    හැබැයි ඉතින් keriya එක්ක කතා කරණකොට ඌ කරපු වැඩේ අවුල් කියන එක තේරෙන්න අරින්න ඕන මම නම් එහෙම කරනව.
    මගේ බොක්කේ එකෙක් නම් keri වැඩේ කරේ මං ඌ ට කතා කරලා කියනවා උඹ කරේ හෙන keri වැඩක් කියලා පුලුවන්නම් uta තේරුම් කරලා අවුල හදන්න බලනව.
    එහෙම නැතුව ලෝකෙ අනික් එවුන් එක්ක එකතු වෙලා ඌව judge කරලා chora karanne නැහැ. යාලුවා නම් යාලුවා මොකක් කරත් යාලුව ගෙ side එකේ මම.
    :yes: :yes:
     
    • Like
    Reactions: tharakaf

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    තව අරුත් එක්ක මූට බනින එකයි, මුත් එක්ක අරුට බනින එකයි වගේ වැඩ කරන්නෙ නෑ. MEKA NAM MARA WADAGATH.
    • BANINDAMA ONA NA BN SAMAHARA EWUN APPITH EKKA WENA EWUNTA BANALA PASSE UN EKKA GIHIN KIYANAWA API BANNA KIYALA
    • SAMAHARA EWUN APITH EKKA THIYANA THARAHATA/ IRISIYAWATA API KOCCHARA HODATA PARISSAMATA WACHANA PAWICCHI KARATH APITA BANINAWA, MAMA JOB EKE UNTA MAMA KARANA OTHER BUSINESS KIYANDA YANNE NA BN. EKA UNTA WADAK NA NE. ME LAGADI EKEK THAWA EKEK EKKA MATA BANALA MAMA GENINE NA KIYALA. UNTA ONADA BN HAMA REDDUMA KIYANDA. EWA MAMA MAGE CLOSE FRIENDS LATA WITHARI KIYANNE
     
    • Like
    Reactions: tharakaf

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    නිකන් හිතපන්කො උඹ දන්න එකෙක් උඹේ හොඳ බොක්කට කැරි වැඩක් කලා කියලා. දැන් බොක්ක අරුත් එක්ක තරහයි. උඹත් ඌත් එක්ක තරහා වෙනවද? නැත්තන් ආස්‍රය තියාගන්නවද? නැත්තන් කරපු කැරි වැඩේ බරපතල කම උඩ ඕක තීරනය කරනවද?

    ඉස්සරනම් මම බොක්කෙ ෆිට් එකට අරුත් එක්ක ආස්‍රයක් තියාගන්නෙ නෑ, ඒත් පස්සෙ තේරුනා හැම එකාගෙම ප්‍රශ්න අපේ ප්‍රශ්න කරන් ජීවත් වෙන එක තේරුමක් නෑ, ගොන්වැඩක් කියලා. සමහර වෙලාවට අපි තරහා උනාට උන් පස්සෙ හොඳ වෙලා අපි නරක මිනිසුත් වෙනවා. ඉතින් ඔය නිසා මමනම් කරන්නෙ උන් දෙන්නව අදාල විදියට දැනගෙන ආස්‍රය කරනවා උන්ගෙ ප්‍රශ්න මගේ ප්‍රශ්න කරගන්නෙ නැතුව. තව අරුත් එක්ක මූට බනින එකයි, මුත් එක්ක අරුට බනින එකයි වගේ වැඩ කරන්නෙ නෑ.

    උඹලා කොහොමද react කරන්නෙ? experience මොනාද?
    අරු උඹෙ යාලුවට කැරි වැඩක් කරා නම් උඹට නොකර ඉන්දි කියලා උඹ හිතනවාද? කැරි වැඩ කැරි වැඩම තමයි.අරු උඹෙ යාලුවට කැරි වැඩක් කරා නම් උඹට නොකර ඉන්දි කියලා උඹ හිතනවාද? කැරි වැඩ කැරි වැඩම තමයි. පාතාල සීන් එකක් නම් කැරි වැඩ කරපු එකාගෙ බොක්ක යලුවටත් ප්‍රතිවිරුද්ද ඇටක් එකකින් කෙලවෙනවා