මගෙ ඔෆිස් එකෙ ලොක්කො ගිය පාර ලංකාවට ආපු වෙලාවෙ ගෙදර එක්කරගෙන ගිහින් මන් ට්‍රීට් එකක් දුන්නා. වයිෆ් තමයි ක්‍රැබ්ස් හදලා දුන්නේ. ඒ වෙලාවෙ නම් ලොක්කගෙ මූනෙන් පෙනුනෙ නෑ ක්‍රැබ්ස් රසට තිබ්බ පාටක්. පස්සෙ මන් මගෙ ඩෑශ් කැම් හයි කරපු සිවික් එකෙ ගියා ඩෙසර්ට් මොනා හරි ගේන්න්ඩ. අරන් එද්දි ලොක්කා උගෙ තොල් ලෙවකන ගමන් හිටියේ. මන් හිතන්නේ ඩෙසර්ට් දැකලද කොහෙද. එතකොටම වයිපරෙත් එයාගේ පොඩිවෙලා තිබ්බ ඇඳුම පිලිවෙලට හදන ගමන් කිචන් එකට ගියා. මන් හිතන්නේ ඩෙසර්ට් කප් ගේන්න වෙන්ඩ ඇති.