mama thomian + nalandianall are the same bn. They are all school badges. I’m a thomian.
Hows that ????

mama thomian + nalandianall are the same bn. They are all school badges. I’m a thomian.

mama thomian + nalandian
Hows that ????![]()
MEANWHILE ,,,,,,
le OP :
![]()
Envy kiyna ka max da koheda .....Jealous ne?
Balapan uba unath im thomian kiyanna asai ne.ewage tama bn badge eka gahana ekath.uta poddak asawa wediy etchraiall are the same bn. They are all school badges. I’m a thomian.

4 fkn scls ,,, just kiwwwe
මේක වැරදි.. උන් ගොඩක් වෙලවට ඉස්කෝලේ කලෙත් වැඩ වල බැහැල වැඩ කරපු උන්.මට තේරිච්ච විදිහට නම් ඔය ආදි ශිෂ්‍ය සංගම් වල රඟන්නෙ ගොඩක් වෙලාවට ඉස්කෝලෙ කාලෙ මොකක් වත් නොකර මුලු ගැන්විලා හිටපු එවුන්.
මම කිව්වෙ මම දන්න එවුන් ගැන.. ඒ වගේ එවුනුත් ඉන්නවා හැබැයි උන් ඉන්නෙ දෙවෙනි කැටගරියේ.. තමුන්ගෙ බිස්නස් ගොඩ දාගන්න්..මේක වැරදි.. උන් ගොඩක් වෙලවට ඉස්කෝලේ කලෙත් වැඩ වල බැහැල වැඩ කරපු උන්.
නැ බන් . ගොඩක් OB වල post එහෙමත් හම්බෙන්නේ ඔය prefect වගේ ඉදල, ඉස්කෝලේ කලෙත් වැඩ වලට බැහැල වගේ හිටපු උන්. උන්ට තමයි ඉස්කෝලේ ගැන උණ වැඩි..මම කිව්වෙ මම දන්න එවුන් ගැන..
මෙන්න මේක තමයි ඇත්ත කතාව. හැමෝටම access නැති privileged කොටසකට අපි ඇතුලත් කියල පෙන්නන්න හැමෝම කැමතියි. Clan කියන්නෙ අපිට ජාන වලින්ම එන ආරක්ෂාව වෙනුවෙන් රංචු ගැහෙන මානසිකත්වය. ඒක නවත්තන්න බෑ. BTS කෙල්ලො ගෲප් හදන් දගලන එකේ ඉදන් ත්‍රස්තවාදී සංවිධාන වෙනකන් හැම එකකම මානසිකත්වය ඕක. වෙන රටවල ඉස්කෝල මානසිකත්වෙ නොතිබ්බට university වලට තියෙනව ඕකම.People love being inclusive; I mean, belong to some clan or race, etc. The school is a clan. They express their inclusiveness by showing off their school badge, shirt, tie, etc. I'd felt guilty because I use all of them. This has some benefits, including creating and maintaining connections.
Owa cringe kiyana unta unge lamaywa oya wage ekakata danna chance ekal dunnoth uda penala enne.okoma ekai ban.chance eka hanbenakan tamai okoma
Self satisfaction tama ban.oya wage plane ekaka negala rata watema pics yaddi self satisfactio ne.suddo benapu ewa recover wenawaඑහෙම වෙලා තියෙන්නෙ රටේ අනිත් ඉස්කෝල ගැන සැලකිල්ලක් නැති, පහසුකම් නැති බංකොළොත් රටක් හදල තියෙන නිසානෙ. නැත්තං බල්ලෙක්වත් ගනන් ගන්නෙ නෑ ඕවා.
රටට දියුණුවක් වෙන්න නොදී හැමදාම බංකොළොත් කර කර තියාගන්නෙත් ඔය වගේ “අපේ ඉස්කොලෙ පට්ට ලොකුයි” කියන ආතල් එකත් යන නිසා වෙන්න ඇති නේද?
අනිත් අතට ඔය ප්ලේන් එකේ ආපු ඕසි වල පදිංචි උන් ලමයින්ව ඔය ඉස්කෝලෙට දාන්න ඔය වගේ වලි කනවද කියල බලපන්කෝ.අර උබ කියන්න වගේ වෙන රටක සුද්දො ගනන් ගන්නෙ නැති නිසා උන්ට පෙන්නන්න බැරි ගොං ආතල් එකක් බංකොළොත් සිංහලුන්ට පෙන්නනනවා. 🫢
PS: මේක නීතිවිරෝධී දෙයක් නොවෙන නිසා මට අවුලක් නෑ. ඒ උනාට ගොබ්බකම දැකලා පුකෙන් හිනායනවා. වෙන අවුලක් නෑ![]()
Jealous ne?
LOL umbata umbey life ekey school eka arenna penanna wena deyak naththan eka patta failure ekak ban.Ehema gahan yanne ona tanaka status eka hambena hinda.roy or tho kivva gaman ona tanaka salakanwa.okoma wage companies wala ceo inne un.kohe unath ona top places wala inne un connections tiyenawa
E ubane failture kiyanne.ehema lokuwata acheive karanna deyak ne eka tamai hoda school ekakata yana eka wasiya.LOL umbata umbey life ekey school eka arenna penanna wena deyak naththan eka patta failure ekak ban.
Mokatada jelous wenne? School name ekata wada kiyanna godak dewal tiyenawa ban mata (saha godak unta)![]()
![]()