Random කතා - පොඩි කාලේ අපේ imagination එක

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,372
    74,977
    113
    පහල තියෙන්නෙ calvin & hobbes කියන කාර්ටූන් එක. Calvin කියන්නෙ පොඩි ලමයා, ඩයල් එකට පොඩි සෙල්ලම් කොටියෙක් ඉන්නවා, ඌට තමා hobbes කියන්නෙ. ඔය මුලු කතාමාලවම තියෙන්නෙ calvinගෙ imagination එක වටේ. එයාගෙ ලොකේ ඔය කොටියට පන තියෙනවා, ඉතින් දෙන්නගෙ adventures තමා calvinගෙ imagination එකේ තියෙන්නෙ.

    මේ පහල තියෙන එක තියෙන්නෙ තාත්තත් එක්ක slide එකේ යන්න හදනකොට පොඩි එකාම ඒක හෙන ලොකු දෙයක් කරන් හිතින් බොරු බයක් ඇති කරගන්න එක.

    උගේ ගොඩක් කතා ඔහොම තමා :lol: :lol:



     
    • Like
    Reactions: Fiona Dabare