හායි පුතීල අවුරුදු කොහොමද. වයිෆ් උදේම අවුරුදු උත්සවයකට ගියා තාම ආවෙ නෑ. මං දවල්ට ඩොමිනොස් එකෙන් ස්ටෆ් ගාලික් බ්රෙඩ් ඕඩර් කරල කෑව.
අපි පොඩි කෙනාට කඩ කෑම / රසකාරක දාපුව / ශෝටීස් මුකුත් දෙන්නෙ නෑ. කුකුල් මස් බිත්තර උනත් තනිකර වහනෙ අදකාලෙ. ඉතින් පොඩි එකාට ප්ලේන්ටියක් හදල දුන්න. මං කන දිහා බලන් ඉදල බඩගිනියි කියල අඩල නිදාගත්ත.
වයිෆ් ඇවිත් බතක් පරිප්පු ටිකක් උයල කවයි හවසට.