Random කතා - Australia යෑම overratedද?

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,828
    11,290
    113
    නිකන් chat gpt පාරක් දැම්මා..යකෝ ලංකාවටම හදපු එකක් වගේ..


    මෙම දෙකේ වෙනස්කම් පහත දැක්වේ:


    1. ආර්ථිකය

    පළවෙනි ලෝකය


    • ආර්ථිකව ශක්තිමත්.


    • කාර්මික හා තාක්ෂණික සංවර්ධනය උසස්.


    • ජාත්‍යන්තර වෙළඳපොළේ ආධිපත්‍ය.


    තුන්වෙනි ලෝකය


    • වර්ධනය කරන ලද හෝ වර්ධනය කිරීමට මූලිකව සිටින ආර්ථික පද්ධති.


    • ගොවිතැන සහ ප්‍රාථමික කර්මාන්ත මත ඇඳී සිටීම.


    • විදේශ ආධාර සහ ආයෝජන මත විශාල මට්ටමින් රඳා සිටීම.





    2. සමාජය

    පළවෙනි ලෝකය


    • ඉහළ ජීවන මට්ටම.


    • සෞඛ්‍ය, අධ්‍යාපන, සහ වාසස්ථාන පහසුකම් බහුලව ඇත.


    තුන්වෙනි ලෝකය


    • සමාජ අසමානතා වැඩි වශයෙන් පවතින බව.


    • අධ්‍යාපන, සෞඛ්‍ය, සහ ආහාර අවශ්‍යතා සපුරා ගැනීමේ අභියෝග.


    3. දේශපාලනය

    පළවෙනි ලෝකය


    • ප්‍රජාතන්ත්‍රවාදී හා ස්ථාවර දේශපාලන පද්ධති.


    • බලවත් ජාත්‍යන්තර සම්බන්ධතා.


    තුන්වෙනි ලෝකය


    • දේශපාලන නොස්ථාවරත්වය, අඩු පාලන හැකියාවන්.


    • ගිවිසුම් හා ආධාර මත රඳා සිටීම.





    4. තේක්ක සහ ආඥාත්මක භාවය

    පළවෙනි ලෝකය


    • නව සොයාගැනීම් සහ නව්‍යකරණයන් තුළින් ලොවට මඟ පෙන්වන්නා වූ රටවල්.


    තුන්වෙනි ලෝකය


    • දැනුම, තාක්ෂණය, හා මුල්‍ය ආධාර සඳහා පළවෙනි ලෝක රටවලට රඳා සිටීම.





    දොස්තරලා උබලට බාල බෙහෙත් දීලා,වම දකුන මාරු කරලා සර්ජරි කරලා මරන්නේ නැද්ද ලංකාවේ වගේ?
    වෙනවා,
    1. හැබැයි කලාතුරකින්
    2. දඩුවම් උපරිම වශයෙන්
    3. නර්ස් ලා අටෙන්ඩන්ට්ලා පිකටින් කරන්නෙ නැ උන්ව බෙරගන්න

    නිකන් chat gpt පාරක් දැම්මා..යකෝ ලංකාවටම හදපු එකක් වගේ..


    මෙම දෙකේ වෙනස්කම් පහත දැක්වේ:


    1. ආර්ථිකය

    පළවෙනි ලෝකය


    • ආර්ථිකව ශක්තිමත්.


    • කාර්මික හා තාක්ෂණික සංවර්ධනය උසස්.


    • ජාත්‍යන්තර වෙළඳපොළේ ආධිපත්‍ය.


    තුන්වෙනි ලෝකය


    • වර්ධනය කරන ලද හෝ වර්ධනය කිරීමට මූලිකව සිටින ආර්ථික පද්ධති.


    • ගොවිතැන සහ ප්‍රාථමික කර්මාන්ත මත ඇඳී සිටීම.


    • විදේශ ආධාර සහ ආයෝජන මත විශාල මට්ටමින් රඳා සිටීම.





    2. සමාජය

    පළවෙනි ලෝකය


    • ඉහළ ජීවන මට්ටම.


    • සෞඛ්‍ය, අධ්‍යාපන, සහ වාසස්ථාන පහසුකම් බහුලව ඇත.


    තුන්වෙනි ලෝකය


    • සමාජ අසමානතා වැඩි වශයෙන් පවතින බව.


    • අධ්‍යාපන, සෞඛ්‍ය, සහ ආහාර අවශ්‍යතා සපුරා ගැනීමේ අභියෝග.


    3. දේශපාලනය

    පළවෙනි ලෝකය


    • ප්‍රජාතන්ත්‍රවාදී හා ස්ථාවර දේශපාලන පද්ධති.


    • බලවත් ජාත්‍යන්තර සම්බන්ධතා.


    තුන්වෙනි ලෝකය


    • දේශපාලන නොස්ථාවරත්වය, අඩු පාලන හැකියාවන්.


    • ගිවිසුම් හා ආධාර මත රඳා සිටීම.





    4. තේක්ක සහ ආඥාත්මක භාවය

    පළවෙනි ලෝකය


    • නව සොයාගැනීම් සහ නව්‍යකරණයන් තුළින් ලොවට මඟ පෙන්වන්නා වූ රටවල්.


    තුන්වෙනි ලෝකය


    • දැනුම, තාක්ෂණය, හා මුල්‍ය ආධාර සඳහා පළවෙනි ලෝක රටවලට රඳා සිටීම.





    දොස්තරලා උබලට බාල බෙහෙත් දීලා,වම දකුන මාරු කරලා සර්ජරි කරලා මරන්නේ නැද්ද ලංකාවේ වගේ?
    වෙනවා,
    1. හැබැයි කලාතුරකින්
    2. දඩුවම් උපරිම වශයෙන්
    3. නර්ස් ලා අටෙන්ඩන්ට්ලා පිකටින් කරන්නෙ නැ උන්ව බෙරගන්න
    ------ Post added on Dec 2, 2024 at 8:39 AM
     
    • Like
    Reactions: tharakaf

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,396
    25,606
    113
    යන්න කලින් ඔක්කොම හෙන ඇක්ටිව් අය නෙවේ..... යන්න පුළුවන් අය ගිහින් එහෙ ක්‍රමේට හැඩ ගැහෙන්න.

    රුසියාවට tourist ගිහින්, Yukraine වලින් අනාථ වෙලා, ජර්මනිය හරහා ඉතාලි ගියපු කොල්ලෙක් ගැන.....utube එකේ තිබ්බ.



    උඹලට මෙහෙම වෙන්නේ නෑ බන්.... ගිහින් හෙමිහිට පටන් ගන්න. ලංකාවේ උන් ගෙන් ඈත් වෙලා ඉන්න.
     

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    ඕක depends බං, ගොඩක් මැස්සො, කිබුල්ලු සර්පයො ඉන්නෙ Darwin, QLD වල, අපේ උන් නම් Darwin ගොඩක් අඩුයි...
    Mel, Syd, Adl නම් ඔය සර්ප කිබුල් සීන් දන්න තරමට නෑ, මේ ඉඳපු අවුරුදු හතරට සර්පයෙක්ට කියල මම දැකල තියෙන්නෙ මම මුලින්ම ඉඳපු යුනිට් එකේ car port එකේ, ඌත් නිදැල්ලෙ ඉඳපු පොඩි සර්ප පැටියෙක්, @Satan_at_Hell ගෙන් බාස්කට් එකක් ඉල්ලගෙන මං ඌව ඈතට ගිහිං දැම්ම :lol:
    Darwin වල කොහෙද බන් ඔය කියන සත්තු ඉන්නේ. residential area වල එහෙම කියල සත්තු නැ බන් . Crock නම් ඉන්නවා sea / creeck වල. ඒත් wet season වල වත් උන් එහෙම ගෙවල් වලට එන සීන් එකක් නැ. හැබැයි ඔය kakadu/ litchfield පැත්තට ගියොත් නම් ඉන්නවා.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,149
    74,394
    113
    යන්න කලින් ඔක්කොම හෙන ඇක්ටිව් අය නෙවේ..... යන්න පුළුවන් අය ගිහින් එහෙ ක්‍රමේට හැඩ ගැහෙන්න.

    රුසියාවට tourist ගිහින්, Yukraine වලින් අනාථ වෙලා, ජර්මනිය හරහා ඉතාලි ගියපු කොල්ලෙක් ගැන.....utube එකේ තිබ්බ.



    උඹලට මෙහෙම වෙන්නේ නෑ බන්.... ගිහින් හෙමිහිට පටන් ගන්න. ලංකාවේ උන් ගෙන් ඈත් වෙලා ඉන්න.
    Real comment! 100%
    ලෝකේ කොහේ ගියත් අඩු කුලේ සිංහල උන්ගෙන් ඈත්වෙලා ඉන්න ඕනා. මම හිතන්නේ බේරිලා තියෙන එකම රට SG මොකද උන් ගොඩක් වෙලාවට skilled උන් විතරයි ගන්නෙ. අනික ලොකු professional community එකක් ඉන්නවා. අනිත් රටවල ඉතින් අඩු වැඩි වශයෙන් ගූ ගොඩවල් තියෙනවා.
     

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,670
    2,734
    113
    එහෙ බැලුවත් ඉන්දියන් මෙහෙ බැලුවත් ඉන්දියන් උඩ ගෙදරත් ඉන්දියන් පහල ගෙදරත් ඉන්දියන් ඉස්සරහ ගෙදරත් ඉන්දියන් පිටිපස්සේ ගෙදරත් ඉන්දියන් දකුණු පැත්තේ ගෙදර පකිස්තාන් වම් පැත්තේ ගෙදර බංගලාදේශ් :no:
    කවුද ඕස්ට්‍රේලියා කියල උබව ඉන්දියාවට ගිහින් දාපු එකා
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    ලෝකේ කොහේ ගියත් අඩු කුලේ සිංහල උන්ගෙන් ඈත්වෙලා ඉන්න ඕනා. මම හිතන්නේ බේරිලා තියෙන එකම රට SG මොකද උන් ගොඩක් වෙලාවට skilled උන් විතරයි ගන්නෙ. අනික ලොකු professional community එකක් ඉන්නවා. අනිත් රටවල ඉතින් අඩු වැඩි වශයෙන් ගූ ගොඩවල් තියෙනවා.
    hoda job ekakta yanwa nan koheth awlak na. Singa yanne job walta witarane. student gihin e level eke un hambunama tamai case eka.
     
    • Like
    Reactions: tharakaf

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    Darwin වල කොහෙද බන් ඔය කියන සත්තු ඉන්නේ. residential area වල එහෙම කියල සත්තු නැ බන් . Crock නම් ඉන්නවා sea / creeck වල. ඒත් wet season වල වත් උන් එහෙම ගෙවල් වලට එන සීන් එකක් නැ. හැබැයි ඔය kakadu/ litchfield පැත්තට ගියොත් නම් ඉන්නවා.
    NT වලට ඩාවින් කියවුනේ 😅👍
     
    • Like
    Reactions: GsmS

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Honda Job offer ekak set unoth kathawa wenas neda? Ape office eke buwek giya 40 panala.. oo muli family ekama genichcha 1 month walin.. moo num Data sciene dial ekak..
    පී ආර් නෑතිව ජොබ් ඔෆර් වලට එන එකේ කිසිම අවුලක් නෑ. බොහෝ දුරට අවුරුදු 2 න් පස්සේ පී ආර් දාගන්න පුලුවන්. එහෙම නෑත්නම් ඊටත් කලින් වෑඩ කරන තෑන එවුන් කෑමති නම් සහා තමන්ගේ සුදුසුකම් හරි නම් පී ආර් එක දාගන්න පුලුවන්. හුගක් වෙලාවට 482 ආවාම ටිකක් වෑඩිපුර කට්ට කාලා වෑඩ කරන්න වෙනවා. උන් වෑඩ ගන්නම බලන් තමා ගන්නේ. ඒ වුනාට කිසිම අවුලක් නෑ පී ආර් පාත් එකක් තියෙන හින්දා
     
    • Like
    Reactions: shenat

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    කියලා තියෙන දේවල් ටික හරි. අවුරුදු 30 ට අඩුවෙන් නෙමේ 35 ට 40 ට කලින් ආවත් අවුලක් නෑ පී ආර් එක්ක නම් එන්නේ. එහෙම නෑත්නම් එන්න එපා වයසට ගිහින්. එහෙම 40 වෙලා ස්ටුඩන්ට් ඈවිල්ලත් ආපහු යන්න නම් බෑ කියලා නාහෙන් අඩන එවුන් ඉන්නවා. තාම මාස 6 ක් නෑ ඈවිත්. ඒ ගාණට රට අල්ලලා ගිහින්.

    කොහොම හරි ඊලග පරම්පරාව වෙනුවෙන් නම් එන්නේ කිසිම අවුලක් නෑ අවුරුදු 3-4 ක් කට්ට කෑවාම ප්‍රශ්ණ අඩු වෙනව

    දෙන්නම ජොබ් කරනවා නම් හොදට ආතල් ගන්න සල්ලි තියෙනවා. අවුරුදු 30 වගේ ආව කපල් එකක් නම් ශුවර් අවුරුදු 10 ක් පනින කොට නිකන්ම ලෙස්සිලා යන ලයිෆ් එකක් ගෙවන්න පුලුවන් කම ඈති වෙනවා

    ලන්කාවේ අදුරන එවුන් අල්ලගෙන වෑඩ කරගත්ත, පෝලිම්වල ඉදපු නෑති, දොස්තරලා කියලා ළමයි ඉස්කෝල වලට දාගත්ත, ලොකු කම් කියලා පොලිසියෙන් දඩ නොගෙවා ශේප් වෙච්ච එවුන්ට නම් මේවා අපායවල්. එහෙම ශෝට් කට් වලින් වෑඩ කරගන්න බෑ. කොයි එකාටත් එකම සෑලකිල්ල

    - එක්කෙනෙක් සාමාන්‍ය රස්සාවක් කරනව නම් කාල බිල බිල් ගෙවල පොඩි ට්‍රිපක් එහෙම ගිහින් ඉන්න පුළුවන් ගේමක් ගහන්න නම් දෙන්නම ජොබ් කරන්න ඕන ඉතිං (බිස්නස් කරන උන්ට මේක අදාල නෑ, එකෙක්ට සාමාන්‍ය රස්සා කරන තුන් හතර දෙනෙක්ගෙ පඩියක් අඩුම හොයන්න පුලුවන් හරියට කරන බිස්නස් එකක් නම් ක්ලීනිං ද ගාඩ්නිංද වෙන බිස්නස් එකක්ද කියල අදාල නෑ 😅)

    - ගෙයක් ගන්නෙ අවුරුදු තිහට තමයි, ඒත් එහෙම ගන්න ගේ equity එහෙම පාවිච්චි කරල හෙමි හෙමීට investment property එකක් දෙකක් අරං investment portfolio එකක් හදාගන්නව නම් එහෙම පුළුවන්, නැත්තම් තමන්ට පුළුවන් තරමට ගෙයක් මුලින් අරන් තව අවුරුදු කීපෙකට පස්සෙ පරණ ගේ තියාගෙන හරි විකුණල හරි තමන්ගෙ ඩ්‍රීම් හෝම් එකට යන්න පුලුවන්, ගෙවල් 15-20 තියෙන අය ඉන්නව, ලංකාවේ වගේ ගේ කියන්නෙ වගකීමක් විතරක් නෙවෙයි ඕස්ට්‍රේලියාවේ, ඒක පට්ට investment එකක්, හරියට ගේමක් ගහනව නම් ඒකෙනුත් වැඩක් ගන්න පුලුවන් (using equity) ගෙදර ඉන්න එකට අමතරව

    -ඔය කැපෙන ටැක්ස් එක ගැන මිනිස්සු ලොකුවට වද වෙන්නෙ නෑ, කැපෙන ටැක්ස් එකෙන් පොඩි ගානක් ටැක්ස් ක්ලේම් කරගන්න පුලුවන්, බිස්නස් කරන උන් නම් පට්ට අඩුවෙන් ටැක්ස් ගෙවන්නෙ, ටැක්ස් වංචා කරන්නෙ නැතුව ඒව අඩුකරගන්න පුළුවන් විදි ඕන තරම් තියෙනවා ex : මම ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපටි එකක් අරන් ඒක negative gearing නම් යන්නෙ, ඒ කියන්නෙ මගේ ඒ ගෙදර ඉන්න මිනිස්සුන්ගෙන් එන රෙන්ට් එකෙන් ලෝන් එක සම්පූර්ණ ගෙවන්න බැරි හින්ද මම ලෝන් එකට අතින් දාන ගානෙ tax portion එක මගේ ඇනුවල් ටැක්සබල් ඉන්කම් එකෙන් අඩු කරාම ඒකෙනුත් ටැක්ස් රිටර්න් වෙනවා, උබේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපටි එක අවුරුදු දහයකටද කොහෙද වඩා අඩු ගෙයක් නම් පලවෙනි අවුරුදු දහයෙදි (හෝ විස්සෙ) ගේ වටිනකම (උඩ කියපු එකට අමතරව) depreciate කරල ඒක උබේ ටැක්සබල් ඉන්කම් එකෙන් අඩු කරල ඒකට ටැක්ස් රිටර්න් එකක් ගන්න පුලුවන්, ජොබට අමතරව වෙන බිස්නස් එකක් කරනව නම් බිස්නස් එකේ නමට වාහනයක් ලෝන් එකක් දාල ගන්න පුළුවන්, ඊට පස්සෙ ඒකෙ රීපේමන්ට් එකේ ටැක්ස් පෝශන් එකත් මගේ ඉන්කම් එකෙන් අඩු කරල ටැක්ස් රිටර්න් එකක් ගන්න පුලුවන්, වාහනේ බ්‍රෑන්ඩ්නිව් නම් ඔය උඩ කිව්ව එකට අමතරව වාහනේ පලවෙනි අවුරුදු තුනේ අවුරුද්දෙන් අවුරුද්ද මෙච්චර depreciate උනා කියල ලොකු ගනන් උබේ taxable ඉන්කම් එකෙන් අඩු කරල ඒකටත් ටැක්ස් රිටර්න් එකක් ගන්න පුලුවන් :lol: අනාථ සිංහලු ටැක්ස් ටැක්ස් කියල නාහෙන් අඬද්දි ගේමක් ගහන උන් ටැක්ස් වලිනුත් ගේමක් ගහල ගෙවල් වාහන ගන්නෙ ඔහොමයි...
    පබ්ලික් ට්‍රාන්ස්පෝට් තමා සිඩ්නි මෙල්බර්න් වල ඈතින් ඉන්න අය පාවිච්චි කරන්නෙ, මන්ත්ලි පාස් එකක් දාගත්තම බස් ට්‍රේන් ට්‍රෑම් ඕන එකක මාසයක් අන්ලිමිටඩ් යන්න පුළුවන්

    -Air tickets සාපේක්ෂව ගනන් තමයි, දුර වැඩි හින්ද :yes: ඒත් ඔෆර්ස් එක එක පොයින්ස් එහෙම පාවිච්චි කරනව නම් ඔය ගානට වඩා ටිකක් අඩුවට ගන්න පුලුවන්...

    -ලංකාවෙ වගේ සිටි එක අස්සෙම ඉන්න කියල මේනියාවක් මෙහේ නෑ, ඉන්න සබබ් එකේ ඕන කෙනෙක්ට අත්‍යාවශ්‍ය හැමදේම ගන්න සුපර්මාකට් එකක් හරි ශොපිං මෝල් එකක් හරි තියෙනවා, ඉතිං සිටි එකට යන්නෙ වැඩට යනව නම් විතරයි ගොඩක් අය, මෙල්බන් ඉඳන් 30-50 km දුර ඉන්න මිනිස්සු මෙල්බන් සිටි එකට අවුරුද්දකට යැවෙන්නෙ බොහොම අඩුවෙන්...

    - "වියදම් පාලනය - ගොඩක් අය ලංකාවෙ ඉන්නවා වගේ එලියෙන්ම කාල එහෙම ඉන්නෙ නෑ. මොකද එහෙම කලොත් සතියකට දවස් කීපයක් නොකා නොබී ඉන්න වෙනවා." :lol::lol: පිස්සුද බං 😆 මෙහේ ලේබර් ජොබක් කරත් ඉතුරුවක් නොකර කාලා බීල පිස්සු කෙලල ඉන්න පුලුවන්... meat,milk,eggs,fruits ඔක්කොම වගේ locally produced ඒවා, ඒ හින්ද මිනිමම් වේජ් එකෙන් ඉන්න දෙන්නෙක්ට ඕනවට වඩා වැඩිත් එක්ක, වීකෙන්ඩ් එකේ decent restaurant එකක් බුක් කරගන්න පට්ට ගේමක් දෙන්න ඕන...

    - සල්ලි හොයනව නම් ඕන තරම් විදි තියෙනව ඇඟ මහන්සි කරල හොඳට හම්බ කරන්න පුලුවන් ඒවා, සරලම එක තමයි ඌබර්, professional jobs කරන උන් ඉන්නව දවසට පැය දෙකක් වගේ ඕක කරන, එහෙම නැත්තම් ඔෆිස් ක්ලීනිං වගේ, ටිකක් ඉගෙනගෙන ගාඩ්නිං, car derailing වගේ බිස්නස් එකක් හරියට කරොත් ගොඩේ ගොඩ...

    -කරන්නම දෙයක් නැත්තම් ලංකාවේ දේපල ඔක්කොම විකුණලා මෙහෙන් ගෙයක් ගන්න පුළුවන්, නැත්තම් ටිකක් විකුණලා එන්න පුළුවන්, එක එකාගෙ සිටුවේශන් එක අනුව ඕක වෙනස් වෙනවා, කොහොමත් ඔසී ගෙයක් ගත්ත ඕනම එකෙක්ට අවුරුදු පහක් යද්දි අඩ්ඩූඌඌඌඌම උගේ ගෙදර ගත්ත ගානට වඩා AUD ලක්ශයක් එක හමාරක්වත් වැඩි වෙනවා කොහොමත් ඉතිං ලොකු අවුලක් නෑ...

    තිහට කලින් පීආර් එකක් නැතුව හොඳ ශුවර් පීආර් පාත්වේ එකක් තියෙන ටීආර් එකකට ආවත් ගේමක් ගහගන්න පුලුවන්, තිහෙන් පස්සෙ බැරිකමක් නෑ ඒත් ලයිෆ් එකේ අනිත් commitments එක්ක දේවල් ටිකක් ස්ලෝ වෙන්න පුලුවන්...

    මිඩ්ල් ක්ලාස් අපර් ක්ලාස් බයිලා මෙහේ ලොකුවට අදාල නෑ, අගමැතිත් මේට්, උබේ ජිපීත් මේට්, උබේ ගාබේජ් ට්‍රක් එකේ එන බුවත් මේට්, ඔෆිස් එකේ ක්ලීන ගහන එකත් මේට් :rofl:

    ඇඟ හොරට ඉන්න උන් එහෙම හොඳට හැදිල එනවා, පට්ට උදේ පට්ට සීතලේ වැඩට එහෙම යන්න සෙට් උනාම (2.3 a.m වගේ :rofl:

    මම උඩ කියපුව කිව්වෙ සිටිසන්, පීආර් හෝ අඩුම ටීආර් එකකවත් ඉන්න උන් ගැන හිතලා, ඒ දේවල් ඔක්කොම කනපිට ගැහෙන්න පුලුවන් ස්ටුඩන්ට් ඇවිත් මෙහෙන් කෝස් ෆී හොයන් ගේමක් ගහන කෙනෙක්ට නම්, අමු කට්ටක් කන්න වෙනව මුල් ටිකේ...
    Bloody Truth :yes::yes:
     
    • Like
    Reactions: shenat

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    දන්න එකෙක් කියපන්කෝ SLIIT එකේ මෙන්න මේ Bachelor of Science Honours in Information Technology (4 years) කියන degree එක අහු වෙන්නේ ACS skill assessment වල ICT Major වලටද ICT Minor වලටද කියලා?
    මොකද post-graduate work experience තියෙන්නේ 3years and 9months නිසා.
    දාන්න බයයි ICT Minor අහුවුනොත් කෙළවෙන නිසා :no:

    Nominated ANZSCO: 261313 (Software Engineer)


    1735237890712.png

     

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,736
    1,081
    113
    Machan overall points godak thiyeddi, english walata pounts 10k thibboth eth aulk wenawada EOI invitation walata?

    I mean un English points walata priority ekak denawada overall points walata wada?
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,514
    2,370
    113
    මම උදාහරණයක් කියන්නද, පාරෙ බස්, ත්‍රීවීල් හුකන්නො, වාහන එලවන සයිකො කාරයො නෑ, නැත්තම් උදේ කොලබ ඉන්න එකෙක් නම් පාරට බැස්සම වැඩට යද්දි ලේ පයින්ට් එකක් විතර පුච්චන් යන්නෙ... එහෙම ප්‍රශ්ණ මුකුත් නෑ මෙහේ (මෙහේ විතරක් නෙවෙයි ඕක ඕනම දියුණු රටක තියෙන දෙයක්) හෝන් ගහන් නෑ, වාහන අතර මීටර් 3-5 ගැප් එකක් තියෙනවා slow moving traffic එකක උනත්, මීහරක් වගේ ලේන් මාරුකරන් නෑ, වමට හරවන්න ඕන එකා කැරිකමට මැද ලේන් එකේ ගිහින් සිග්නල් වත් නොදා අන්තිම කෙලවරේදි වමට merge වෙන සීන් ගොඩක් අඩුයි, එහෙම වැරදිලා හරි ආවත් සිග්නල් දාල පිටිපස්සෙ එකා ඉඩ දෙනකන් ඉන්න ඕන, හොක් ගාල දාන්න බෑ 😅 පාක් කරත් බම්පර් එකට බම්පර් එක ගෑවෙන්න පාක් කරන් නෑ, ටේල්ගේට් කරන්නෙම නෑ (ඒක පට්ටම offensive act එකක්) පොලීසියෙන් දැක්කොත් ඔන්ද ස්පොට් ෆයින් එකක් සෙට් වෙනවා...

    ඔය ටික මට නම් හිත සැනසීමෙ පාරෙ යන්න ඇති, marine drive එකේ, ඩාලි රෝඩ් එකේ, ඉබ්බන්වල එහෙම යද්දි ලේ පුච්චගෙන යන්නෙ ඒ කාලෙ... එච්චරට සක්කිලි වගේ පාරෙ යන්නෙ...
    මේක නම් සිරාම කතාව....පුදුම හිතේ සැනසීමකින් පාඩුවේ පාරේ යන්න පුලුවන්.....