Random කතා - Australia යෑම overratedද?

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,613
    13,292
    113
    දැන් කොහොමද තත්වෙ?
    ජොබ් එකක් සෙට් වෙලා නෑ බට් පොඩි ජොබ් කරලා ගේම ගහනවා කිව්වේ
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    තව සීන් එකක් ඔය city එකේ රෙන්ට් එක, ගෙවල් වල ගනන් වැඩි නිසා ගොඩක් උන් වාහනයක් අරං අස්සෙ ගම් වලට එහෙම ගියාම තියන තව ප්‍රධාන අවුලක් තමා සත්තු. ඔසී වල ටිකක් ඇතුලක ඉන්න මගෙ යාලුවෙක් කැරිම කට්ටක් කන්නෙ සත්තු හින්දා. මුගටි වගේ සත්තු ජාතියක් ඉන්නවලු සතියකට සැරයක්වත් ගේ අස්සෙ රිංගනවලු. උන් මල පැන්නම හපන සත්තු ජාතියක්ලු. හෙන යුද්ධයක් කරන්න ඕනෙලු එලියට පන්න ගන්න. දිවි මකුලුවො, සර්පයො එහෙමත් සෑහෙන්න ඉන්නවලු ඒහරියෙ. කොමඩ් එක වටේ එතිලා හිටියලු එක පාරක් සර්පයෙක් 🥶 නිදාගන්න කලින්, සපත්තු දාන්න කලින් එහෙමත් ඇදන් යට, බෙඩ් ශීට් අස්සෙ, සපත්තු ඇතුලෙ ඔක්කොම අනිවා චෙක් කරන්නම වෙනවලු.
    ලොවෙත් ඔසී outback ඉන්න ඩයල් එකක් වෙන්නෝනෙ, මෙහේ උන් කියන්නෙ bush එකේ ඉන්නව කියල ඕකට 😅
    යාලුවට යන්න postal code එකක් සෙට් වෙන්න ඇති, ඩොකාල සෙට් එකක් ඉන්නවා යාලුවෝ QLD ඉඳල 300+ km රීජනල් සෙට් උන උන්, fully isolated සීන් එකක්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,893

    Aus වල con එකක් විදිහට මේ සීන් එකත් ගන්න පුලුවන් නේද bro ? @nvhcc89
     
    • Like
    Reactions: tharakaf

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,137
    4,813
    113
    Abyss
    යුරෝප් වල ඔසී තරම් ඉතුරු කරන්න බෑ කියනවා නේද?

    @kalhara96 ඔසී life එක මේ කියනවා වගේද?
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,893
    113
    ලොවෙත් ඔසී outback ඉන්න ඩයල් එකක් වෙන්නෝනෙ, මෙහේ උන් කියන්නෙ bush එකේ ඉන්නව කියල ඕකට 😅
    යාලුවට යන්න postal code එකක් සෙට් වෙන්න ඇති, ඩොකාල සෙට් එකක් ඉන්නවා යාලුවෝ QLD ඉඳල 300+ km රීජනල් සෙට් උන උන්, fully isolated සීන් එකක්
    ඔව් ඔව් ඌ හෙන අස්සක ඉන්නෙ. ඔසී ඉන්න වෙන යාලුවන්ට කතා කරන වෙලාවක අරූ එහෙම සෙට් වෙන්නැද්ද කියලා ඇහුවම කියන්නෙත් ආපෝ ඌ ඉන්නෙ පට්ට ඩොටේ බං කියලා 🥲 නෝමල් ටවුන් ඒරියා වල ඔය සත්තුන්ගෙන් එන කේස් නැද්ද bro ඒ කියන්නෙ?
     
    • Like
    Reactions: nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    Aus වල con එකක් විදිහට මේ සීන් එකත් ගන්න පුලුවන් නේද bro ? @nvhcc89
    ඕක depends බං, ගොඩක් මැස්සො, කිබුල්ලු සර්පයො ඉන්නෙ Darwin, QLD වල, අපේ උන් නම් Darwin ගොඩක් අඩුයි...
    Mel, Syd, Adl නම් ඔය සර්ප කිබුල් සීන් දන්න තරමට නෑ, මේ ඉඳපු අවුරුදු හතරට සර්පයෙක්ට කියල මම දැකල තියෙන්නෙ මම මුලින්ම ඉඳපු යුනිට් එකේ car port එකේ, ඌත් නිදැල්ලෙ ඉඳපු පොඩි සර්ප පැටියෙක්, @Satan_at_Hell ගෙන් බාස්කට් එකක් ඉල්ලගෙන මං ඌව ඈතට ගිහිං දැම්ම :lol:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    තව Aus Europe එක්ක compare කරොත් (මම Europe tour එකක් ගිහින් නෑ ඒත් ඉන්න යාලුවෝ කියන දේවල්, අහන්න දකින්න තියෙන දේවල් එක්ක මේක කියන්නේ)

    ඔසී නැතුව Europe රටක සිටීමේ වාසි.
    -සිංහලු ප්‍රමාණය සාපේක්ශව ඕස්ට්‍රේලියාවට වඩා අඩුයි (ඒත් දැන් EU ලේසියෙන් යන්න පුළුවන් හින්ද + Au migration limits නිසා සෑහෙන අපේ උන්, ඉන්දියන් උන් Eu යනව මං හිතන්නෙ, Aus එන්න ඉඳපු හෙන සෙට් එකක්, ජොබ්ස්, ස්ටඩීස් වීස වලට Eu ගියා)

    - Historic place, cultural දේවල් ඔසී වලට වඩා වැඩියි, බලන්න තියෙන දේවල් සෑහෙන්න තියෙනව, අනික ලඟ ලඟ රටවල් තියෙන නිසා ට්‍රැවල් කරන්න ලේසියි, Air tickets ගනන් අඩුයි ඔසී උන්ට සවුත් ඒශියන් ඊස්ට්, Nz තමයි ලාබෙට යන්න පුලුවන් 🫤

    - Weather eka - යනවා Eu රටවල් වල, ලොකු අවුලක් නෑ හීටර්ස් තියෙන නිසා, හැබැයි වින්ටර් එකට පට්ට මුස්පේත්තු ෆීලිං එකක් ඇවිත් මිනිස්සු මෙන්ටලි සික් වෙන සීනුත් තියෙනව, ඔසී නම් මයිනස් ගියත් උපරිම මයිනස් 3 වගේ යයි, ඉර හොඳට පායලා 5-8 degrees වගේ යන දවස් තියෙනවා වින්ටර් එකේ ඕන තරම්, හැබැයි සමර් එකේ නම් 40 වගේ දවස් 5-7ක් යනවා ආයෙ ෆක් වෙලා රටම එපාම වෙනවා ඒකට නම් 😐

    Eu නැතුව Aus සිටීමේ වාසි

    -බඩුමිල, Utilities පට්ට අඩුයි Ausi (මේක Eu ඉන්න හැම එකාම කියනවා) UK ඉඳන් permanent Ausi migrate උන සුද්දොම 7-8 දෙනක් ඉන්නවා... (UK දැන් Eu නෙවෙයි නෙහ්? ඒ උනාට එකම සෙට් එකනෙ)

    - බෝඩර් ක්‍රොස් කරල ක්‍රිමිනල් ගේම් දෙන උන්ට, හොරුන්ට මෙහේ එන්න බෑ, Eu වලට සාපේක්ෂව Gang Crimes සෑහෙන අඩුයි terrorism නම් ඇත්‍තෙම නෑ.

    -යුද්ධ කේස් නිසා ඇතිවෙන ඉම්පැක්ට් එක පට්ටම අවම වීම (වැඩි උනොත් තෙල් මිල ලීටරේ උපරිම සත පනහකින් වැඩි වෙයි, imported items ගනන් යයි, ගොඩක් කෑම බීම, මීට්, එග්, එලවලු පලතුරු වල ඉඳලා වයින් බියර් පවා locally produced, even within the state itself. ඒ හින්දා Eu රීජන් එකේ වලි වලින් ලොකු හානියක් නෑ, fully isolated.)

    Pros and Cons
    - නෑ .. සිංහලු ආවට ඔසි වගේ ජරාකරගෙන නැ. මම කලිනුත් කිවේ 2022 තමා එන්න ගත්තේ. ඒ මදිවට ෆින්ලන්ඩ් ට්රෙන්ඩ් එකක් හැදිලා තියෙනවා. ඒකත් 2022 වගේ. දැන් ඒකත් අඩුවේගන යනවා
    - ගොඩක් රටවල් migration rules වෙනස් කරා. දැන් එකපාර ජොබ් වලට එන එකත් ලේසි නැ ඉස්සර තරම්.
    - වින්ටර් අවුල්. හැබැයි ඒක ඉතින් personal perspective එක තමා. මෙහෙ විදියට හුරුවෙන්න ඕන. උබට ඉන්න රට සෙට් නැත්නම් ස්පේන් වගේ වින්ටර් එක අඩු හා climate එක හොද රටකට යන්න පුලුවන්. IT නම් එහේ ඉදන් රිමෝට් කරන්න පුලුවන්. within EU නිසා වෙනම දගලන්න ඕන නැ ..හෙල්ත් වලට සල්ලි එහෙම
    - යුද්ධ වලින් අවුලක් නැ කියල හිතුවට, ලෝකේම ෆක් වෙන ලෙවල් එකකට ආවොත් ඔසි විතරක් සැපේ ඉන්නේ නැනේ..

    උබයි මායි මෙතන කරගෙන තේරුමක් නැ. උබට ඔසි සිටින්ෂන්පි තියෙයිනම් ආතල් එකටත් එක්ක මෙහෙ වර්ක් විසා එකකට ට්‍රයි කරල ඇවිත් life style එක්ස්පිරියන්ස් කරල බලපං. සරල ව කිවොත් ඔවට වඩා බලන්න ඕන life style එක. ඒ එක කරන්න vlog , recommendation බලලවත් බැ.

    ටිපිකල් සවුත් ඒෂියන් type එක ගොඩක් වැඩි වෙලා තියෙන්නේ ඔසි වල ,රටේ අවුලටත් වැඩිය කොල්ලයි බල්ලයි ගිහිං හාපු නිසා.

    යුරෝප් වල ඔසී තරම් ඉතුරු කරන්න බෑ කියනවා නේද?

    @kalhara96 ඔසී life එක මේ කියනවා වගේද?
    ඔව් ඉතිරි කරන්න බැ. ඇයි ඉතිරි කරන්න ඕන? social security එකෙන් ගොඩක් දේවල් කවර් වෙනවා.

    -ප්‍රයිවට් හොස්පිට්ල් වලට යන්න කියල සල්ලි ඉතිරිකරන්න ඕන නැ
    -ළමයින්ගේ අධ්‍යාපනයට කියල සල්ලි ඉතිරි කරන්න ඕන නැ
    තව ගොඩක් දේවල්.

    ඉතිරි කරනවනම් ලංකාවේ එකෙක්ට වැදගත් වෙන්නේ, ලංකාවේ මිනිස්සුන්ට යවන්න හා ලංකාවට යන්න තමා.

    හොද point එකක් ඕක. ඔය මෙන්ටලිටි එකෙන් තමා සිංහලු ඉන්නේ. මැරෙනකන් ඉතිරියයි , ගොඩගැහිමයි..ඉතින් සෙට් වෙන්නේ ඔසි වගේ තමා
    ------ Post added on Dec 1, 2024 at 8:10 PM
     
    • Like
    Reactions: tharakaf

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,367
    5,813
    113
    ගෙදර/බෝඩිමේ
    ඔව් ඔව් ඌ හෙන අස්සක ඉන්නෙ. ඔසී ඉන්න වෙන යාලුවන්ට කතා කරන වෙලාවක අරූ එහෙම සෙට් වෙන්නැද්ද කියලා ඇහුවම කියන්නෙත් ආපෝ ඌ ඉන්නෙ පට්ට ඩොටේ බං කියලා 🥲 නෝමල් ටවුන් ඒරියා වල ඔය සත්තුන්ගෙන් එන කේස් නැද්ද bro ඒ කියන්නෙ?
    නෑ නෑ එහෙම කේස් ඇත්තෙම නෑ, හැබැයි hiking පාරක් වගේ දානව නම් අනිවා බලාගෙන යන්න ඕන, සර්පයො එනවට ගහන්න ස්ප්‍රේ එහෙම තියෙනව.. ගෙවල් වලට නම් ඔහොම කේස් නෑ බං 😄 ඔය ගොඩක් outback පොඩි පොඩි රිමෝට් ටවුන් වල ඉන්න උන්ට වෙන සීන් ඕවා 😄 ඔහොම බයේ ඉන්නවට වඩා හොඳයි බං ආයෙ ලංකාවට එනව මොන රෙද්දක්ද 😅

    - නෑ .. සිංහලු ආවට ඔසි වගේ ජරාකරගෙන නැ. මම කලිනුත් කිවේ 2022 තමා එන්න ගත්තේ. ඒ මදිවට ෆින්ලන්ඩ් ට්රෙන්ඩ් එකක් හැදිලා තියෙනවා. ඒකත් 2022 වගේ. දැන් ඒකත් අඩුවේගන යනවා
    - ගොඩක් රටවල් migration rules වෙනස් කරා. දැන් එකපාර ජොබ් වලට එන එකත් ලේසි නැ ඉස්සර තරම්.
    - වින්ටර් අවුල්. හැබැයි ඒක ඉතින් personal perspective එක තමා. මෙහෙ විදියට හුරුවෙන්න ඕන. උබට ඉන්න රට සෙට් නැත්නම් ස්පේන් වගේ වින්ටර් එක අඩු හා climate එක හොද රටකට යන්න පුලුවන්. IT නම් එහේ ඉදන් රිමෝට් කරන්න පුලුවන්. within EU නිසා වෙනම දගලන්න ඕන නැ ..හෙල්ත් වලට සල්ලි එහෙම
    - යුද්ධ වලින් අවුලක් නැ කියල හිතුවට, ලෝකේම ෆක් වෙන ලෙවල් එකකට ආවොත් ඔසි විතරක් සැපේ ඉන්නේ නැනේ..

    උබයි මායි මෙතන කරගෙන තේරුමක් නැ. උබට ඔසි සිටින්ෂන්පි තියෙයිනම් ආතල් එකටත් එක්ක මෙහෙ වර්ක් විසා එකකට ට්‍රයි කරල ඇවිත් life style එක්ස්පිරියන්ස් කරල බලපං. සරල ව කිවොත් ඔවට වඩා බලන්න ඕන life style එක. ඒ එක කරන්න vlog , recommendation බලලවත් බැ.

    ටිපිකල් සවුත් ඒෂියන් type එක ගොඩක් වැඩි වෙලා තියෙන්නේ ඔසි වල ,රටේ අවුලටත් වැඩිය කොල්ලයි බල්ලයි ගිහිං හාපු නිසා.

    ඔව් ඉතිරි කරන්න බැ. ඇයි ඉතිරි කරන්න ඕන? social security එකෙන් ගොඩක් දේවල් කවර් වෙනවා.

    -ප්‍රයිවට් හොස්පිට්ල් වලට යන්න කියල සල්ලි ඉතිරිකරන්න ඕන නැ
    -ළමයින්ගේ අධ්‍යාපනයට කියල සල්ලි ඉතිරි කරන්න ඕන නැ
    තව ගොඩක් දේවල්.

    ඉතිරි කරනවනම් ලංකාවේ එකෙක්ට වැදගත් වෙන්නේ, ලංකාවේ මිනිස්සුන්ට යවන්න හා ලංකාවට යන්න තමා.

    හොද point එකක් ඕක. ඔය මෙන්ටලිටි එකෙන් තමා සිංහලු ඉන්නේ. මැරෙනකන් ඉතිරියයි , ගොඩගැහිමයි..ඉතින් සෙට් වෙන්නේ ඔසි වගේ තමා
    ------ Post added on Dec 1, 2024 at 8:10 PM
    Eu ඉන්න ඒශියන් උන් ගැන නම් ලොකු අයිඩියා එකක් නෑ හැබැයි කල්ලොයි gang crimes, terrorism නුයි සැරටම තියෙනව කියල දන්නව, France, London එහෙම fully ෆක්ඩප් නෙ, යූකේ ඉඳං ආපු උන් කිව්වෙ London is a shithole කියල... 🫤

    මෙහේ ඔය Vlog අටවගෙන හැම එකාම චැනල් කරාට පාරකට බැස්සම 100% Ausi vibe එක තමා, හැමෝම දාන ඇඩ්ස් දාන්නෙ තමන්ගෙ රටේ අයට lol ඒක මෙහේ නෙවෙයි සිංහලු ඉන්න කොහෙත් එකයි, හොඳම දේ දන්න කියන උන් සෙට් එකක් එක්ක ඉන්න එක, ලංකාවේ කියල හැම එකාම ආශ්‍රය කරන එකේ තේරුමක් නෑනෙ...

    Eu අදාල නෑ මේකට, Canada අරං බලපන්, ඉන්දියන් හැත්ත කක්ක කරලනේ තියෙන්නෙ එහේ, පාරෙ හරක් බැඳපු කරත්ත දක්කගෙන බලෙ බලෙ සින්දු දාගෙන පාක් වල එහෙම හානවනේ, අන්න ඒ වගේ ආතල් මෙහේ නෑ, කරන මඟුලක් කරපන් උබලගෙ පන්සලේ, පල්ලියේ, කෝවිලේ එච්චරයි, chapter closed 😄

    මෙහේ ඔය පන්සල් බදාගෙන ඉන්න සීන් එක නම් ගොඩක් තියෙන්නෙ ඔය 90 ගනන් 2000 මුල වගේ ආපු අයගෙ, දැන් එන උන්ට එහෙම මේනියාවක් නෑ ගොඩක් උන් එන්නෙ ලංකාවේත් හොඳ ජොබක් කරලා skilled migrants ල විදියට උන්ට වෙන වැඩ තියෙනව ඔය බොරු උත්සව මේන්ටේන් කරනවට වඩා...

    Eu tour එකක් එන්න ඕන හෙමීට, රටතොට බලාගෙන යන්න 🙈
    ------ Post added on Dec 1, 2024 at 8:29 PM
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,151
    74,401

    retirement එක බලන්න ඕනා කොහෙගියත්. SG/Dubai වගේ transit වල ඉන්නවනම් ගොඩක් වෙලාවට එක්කො ආපු රටට යන්න බලන් ඉන්න ඕනා. ගොඩක් උන් ඒක කරන්නෙ. එතකොට ඉතින් ඉතුරු කරන එක කරනවා. නැත්තන් ඉතින් settle වෙන්න බලන් EU/US/Ausi යන්න ඕනා.

    මොන රටට ගියත් investment පැත්ත ගොඩ දාගන්න පූලුවන්නම් ගොඩේ ගොඩ.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,893
    113
    නෑ නෑ එහෙම කේස් ඇත්තෙම නෑ, හැබැයි hiking පාරක් වගේ දානව නම් අනිවා බලාගෙන යන්න ඕන, සර්පයො එනවට ගහන්න ස්ප්‍රේ එහෙම තියෙනව.. ගෙවල් වලට නම් ඔහොම කේස් නෑ බං 😄 ඔය ගොඩක් outback පොඩි පොඩි රිමෝට් ටවුන් වල ඉන්න උන්ට වෙන සීන් ඕවා 😄 ඔහොම බයේ ඉන්නවට වඩා හොඳයි බං ආයෙ ලංකාවට එනව මොන රෙද්දක්ද 😅
    ඌ ලංකාවෙත් ගල්ගමුව පැත්තෙ එකෙක් බං 😁මෙහෙ ඉන්නකං අලි සීන්. දැන් දෙයියනේ කියලා ඔසී පැනලා එහෙත් හද්ද ඩොටේකට සෙට් වෙලා එහෙ සත්තුන්ට බයේ ඉන්නවා 😅 උගෙ නම් ආනන්තරීය කරුමයක් වගේ තියෙන්නෙ 🤣
     
    • Haha
    Reactions: nvhcc89

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,219
    36,254
    113
    කෑගල්ල
    මඟුලක් කියනවා CDR එක ලිය ගන්න කම්මැලි කමේ තටමන ගමන් ඉන්නේ..
    මේවා කරනකොට කොහොමත් යන උන්ට යන්න කලින්ම එපා වෙනවා වගේ... :lol::lol:
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,245
    1
    2,925
    113
    ඕක depends බං, ගොඩක් මැස්සො, කිබුල්ලු සර්පයො ඉන්නෙ Darwin, QLD වල, අපේ උන් නම් Darwin ගොඩක් අඩුයි...
    Mel, Syd, Adl නම් ඔය සර්ප කිබුල් සීන් දන්න තරමට නෑ, මේ ඉඳපු අවුරුදු හතරට සර්පයෙක්ට කියල මම දැකල තියෙන්නෙ මම මුලින්ම ඉඳපු යුනිට් එකේ car port එකේ, ඌත් නිදැල්ලෙ ඉඳපු පොඩි සර්ප පැටියෙක්, @Satan_at_Hell ගෙන් බාස්කට් එකක් ඉල්ලගෙන මං ඌව ඈතට ගිහිං දැම්ම :lol:
    Ape mama maduruwo innawa kiyala pansala dala awith aparade
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    නෑ නෑ එහෙම කේස් ඇත්තෙම නෑ, හැබැයි hiking පාරක් වගේ දානව නම් අනිවා බලාගෙන යන්න ඕන, සර්පයො එනවට ගහන්න ස්ප්‍රේ එහෙම තියෙනව.. ගෙවල් වලට නම් ඔහොම කේස් නෑ බං 😄 ඔය ගොඩක් outback පොඩි පොඩි රිමෝට් ටවුන් වල ඉන්න උන්ට වෙන සීන් ඕවා 😄 ඔහොම බයේ ඉන්නවට වඩා හොඳයි බං ආයෙ ලංකාවට එනව මොන රෙද්දක්ද 😅

    Eu ඉන්න ඒශියන් උන් ගැන නම් ලොකු අයිඩියා එකක් නෑ හැබැයි කල්ලොයි gang crimes, terrorism නුයි සැරටම තියෙනව කියල දන්නව, France, London එහෙම fully ෆක්ඩප් නෙ, යූකේ ඉඳං ආපු උන් කිව්වෙ London is a shithole කියල... 🫤

    මෙහේ ඔය Vlog අටවගෙන හැම එකාම චැනල් කරාට පාරකට බැස්සම 100% Ausi vibe එක තමා, හැමෝම දාන ඇඩ්ස් දාන්නෙ තමන්ගෙ රටේ අයට lol ඒක මෙහේ නෙවෙයි සිංහලු ඉන්න කොහෙත් එකයි, හොඳම දේ දන්න කියන උන් සෙට් එකක් එක්ක ඉන්න එක, ලංකාවේ කියල හැම එකාම ආශ්‍රය කරන එකේ තේරුමක් නෑනෙ...

    Eu අදාල නෑ මේකට, Canada අරං බලපන්, ඉන්දියන් හැත්ත කක්ක කරලනේ තියෙන්නෙ එහේ, පාරෙ හරක් බැඳපු කරත්ත දක්කගෙන බලෙ බලෙ සින්දු දාගෙන පාක් වල එහෙම හානවනේ, අන්න ඒ වගේ ආතල් මෙහේ නෑ, කරන මඟුලක් කරපන් උබලගෙ පන්සලේ, පල්ලියේ, කෝවිලේ එච්චරයි, chapter closed 😄

    මෙහේ ඔය පන්සල් බදාගෙන ඉන්න සීන් එක නම් ගොඩක් තියෙන්නෙ ඔය 90 ගනන් 2000 මුල වගේ ආපු අයගෙ, දැන් එන උන්ට එහෙම මේනියාවක් නෑ ගොඩක් උන් එන්නෙ ලංකාවේත් හොඳ ජොබක් කරලා skilled migrants ල විදියට උන්ට වෙන වැඩ තියෙනව ඔය බොරු උත්සව මේන්ටේන් කරනවට වඩා...

    Eu tour එකක් එන්න ඕන හෙමීට, රටතොට බලාගෙන යන්න 🙈
    ------ Post added on Dec 1, 2024 at 8:29 PM
    🙈 jaya machan 😍
     
    • Like
    Reactions: nvhcc89

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,545
    2,049
    113
    Rockers Island
    මඟුලක් කියනවා CDR එක ලිය ගන්න කම්මැලි කමේ තටමන ගමන් ඉන්නේ..
    මේවා කරනකොට කොහොමත් යන උන්ට යන්න කලින්ම එපා වෙනවා වගේ... :lol::lol:
    Mora ENTC unuth CDR liyanna bari nisa australia wala adu padu kiya kiya innawa kiyala mata hithenawa me thread eke
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    මේ thread එකේ දාල තියෙන කරුනු වලින් 95%ක්ම හරි කියලා අත්දැකීමෙන්ම කියන්න පුලුවන්. :yes: :yes:

    (පවුලේ සහ ලගම යාලුවොන්ගේ රට ගියපු අයගේ විස්තරත් එක්ක)

    මම දැකපු ගොන්ම කතාවක් බං ඕක. දැන් කුඩු ගහන එක නරකයි කියන්න කුඩු ගහලම තියෙන්න ඕනද? තාරකයට මුඩුක්කු කටක් තියෙන එක ඇත්ත. ඒ වුනාට උගේ මේ කතාව නම් හරියට facts එක්ක දාල තියෙනව.
    ------ Post added on Dec 1, 2024 at 3:55 PM
    ai ehem kiyanne? ube example ek ganna ba ne, kudu gahala hari giya un innaw d? na ne? eth me thread eke thiyenne hari waradi dekam thiyen ekak
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,567
    14,157
    113
    A/C දාල ටොනික් බීල අනික් උන්ට කිව්වට ගණන් ගන්නේ නෑ කියන එකත් ලොකු disadvantage එකක් නේද? :confused:
     
    • Haha
    Reactions: nkt