ඇයි බන් උඹේ හිත රිදිලා තියෙන්නෙ? අමාරුවෙන්ද දුවන්නෙ?Naki kukulonta washington accord na ban 2008 intake ekata kalin unta.. Therenawane me thread eka dan
Resource IESL:
https://app.box.com/s/ryqsvtfkp3igc85fjqzmh5mayl9cksq4
Saranga?electrical engineering side eken 10 years withara expereince thiyena kenek giya dan 7 months withara kalin.
na eka neme nama. mora uni eke.ඇයි බන් උඹේ හිත රිදිලා තියෙන්නෙ? අමාරුවෙන්ද දුවන්නෙ?
Saranga?
------ Post added on Dec 2, 2024 at 12:09 AM
මිනිස්සු එක්ක ටිකක් වෙලා අරන් කතා කරලා බලපන්. එතකොට ටික ටික caveats ටික එලියට එන්න යනවා. ගොඩ යන්න බැරි කමක් නෑ. මම කියන්නෙ යන එක දැනගෙන පලයන් කියලා විතරයි. නැතුව යන්න එපා කියන්නෙ නෑ. migrate කරලා දුවන්න හොඳම කාලේ 30 අවට සහ තනියෙන් යන එක. නැත්තන් risks/responsibilities වැඩි වෙනවා. අනික කියන තරම් සුන්දර ලේසි ජීවිතයක් වෙන්නෙ නෑ. ඒක තේරුම් අරන් කලානම් හරි.skilled occupation nam palayan bn bayanathuwa.
ape family eke lagama electrical engineering side eken 10 years withara expereince thiyena kenek giya dan 7 months withara kalin.
3-4 months withara giya job ekak hoyaganna within same field. dan kisi awulak na. wife nam thama job ekak karanne nalu.
lankawata wada every single way better kiyalai kiyanne except aprtment costs.
un supiriyata innawa. aparade kalinma enna thibbe, degree eka iwara una gaman wage kiyalai un kiyanne.
student yanawanam supirima kattalu but direct PR or 491 skilled visa nam kisi awulak na kiwwa.
mamath puluwan unanam yanawa but SE walin competition ekai, single unath 30 panala hota bima anila inna nisa no chance.
eyata hoda job ekak ikmanin set una nisai lesi. set nowunoth amarui kiwwa. eya nam kiyanne meheta wada godak plan eke structure ekata office wada karana nisa meheta wada godak lesi kiwwa wada karanna. work-life balance supiri kiwwa. miniha dan ehe sports pawa henata karanawa free time nisa.මිනිස්සු එක්ක ටිකක් වෙලා අරන් කතා කරලා බලපන්. එතකොට ටික ටික caveats ටික එලියට එන්න යනවා. ගොඩ යන්න බැරි කමක් නෑ. මම කියන්නෙ යන එක දැනගෙන පලයන් කියලා විතරයි. නැතුව යන්න එපා කියන්නෙ නෑ. migrate කරලා දුවන්න හොඳම කාලේ 30 අවට සහ තනියෙන් යන එක. නැත්තන් risks/responsibilities වැඩි වෙනවා. අනික කියන තරම් සුන්දර ලේසි ජීවිතයක් වෙන්නෙ නෑ. ඒක තේරුම් අරන් කලානම් හරි.
ඊයා උඹ ඕස්ට්‍රේලියා ගිහිල්ලත් ලංකාවෙ උන් එක්කද සෙට් වෙලා ඉන්නේ? ඒකත් එලකිරි එකේ එකෙක් එක්ක. හරිම අඩු කුලේ.ඕක depends බං, ගොඩක් මැස්සො, කිබුල්ලු සර්පයො ඉන්නෙ Darwin, QLD වල, අපේ උන් නම් Darwin ගොඩක් අඩුයි...
Mel, Syd, Adl නම් ඔය සර්ප කිබුල් සීන් දන්න තරමට නෑ, මේ ඉඳපු අවුරුදු හතරට සර්පයෙක්ට කියල මම දැකල තියෙන්නෙ මම මුලින්ම ඉඳපු යුනිට් එකේ car port එකේ, ඌත් නිදැල්ලෙ ඉඳපු පොඩි සර්ප පැටියෙක්, @Satan_at_Hell ගෙන් බාස්කට් එකක් ඉල්ලගෙන මං ඌව ඈතට ගිහිං දැම්ම![]()
සුදු මාත්තුරු අපිව ගනං ගන් නෑනෙ, කරුමෙ තමාඊයා උඹ ඕස්ට්‍රේලියා ගිහිල්ලත් ලංකාවෙ උන් එක්කද සෙට් වෙලා ඉන්නේ? ඒකත් එලකිරි එකේ එකෙක් එක්ක. හරිම අඩු කුලේ.
අර කූඩැල්ලව මෙට්ටෙ උඩ තියන්න බෑ කියනව නෙහ්. @tharakaf වගේ A/C එකක් දාන් ලංකාවට වෙලා ඉන්නැතුව සුද්දන්ට පුක දෙන්න ගියා නෙහ්.සුදු මාත්තුරු අපිව ගනං ගන් නෑනෙ, කරුමෙ තමා![]()
ඔන්න ඕක තමා ප්‍රස්නේ, ඔයාට විතරමයි ඕක ඔහොම තේරුනේ...අර කූඩැල්ලව මෙට්ටෙ උඩ තියන්න බෑ කියනව නෙහ්. @tharakaf වගේ A/C එකක් දාන් ලංකාවට වෙලා ඉන්නැතුව සුද්දන්ට පුක දෙන්න ගියා නෙහ්.
mekanam care karanna ona deyak neme, lankaweth 1Gbps connection ganna puluwan partly unlimited , kohoma hari rata giya ekek dawasama 100Mbps unlimited content enjoy kara kara inna welawak thiyeyi kiyala mannam hithanne na, specially gamek gahanna balan 30-40 range ekaka ekekta, 20-30 wunath uta igenaganna side job karanna giyama internet entertainment walata dawase loku welawak wen karanna ida thiyenne widiyak na,දැනට එකක් දෙන්නම්, ගොඩක් උඩ ලිව්වුවා,
හයි ස්පීඩ් ඉන්ටර්නෙට්, 100mbps ලෙසියෙන්ම, අන්ලිමිටඩ් හිහිහි
ලොවෙත් ඔසී outback ඉන්න ඩයල් එකක් වෙන්නෝනෙ, මෙහේ උන් කියන්නෙ bush එකේ ඉන්නව කියල ඕකට
යාලුවට යන්න postal code එකක් සෙට් වෙන්න ඇති, ඩොකාල සෙට් එකක් ඉන්නවා යාලුවෝ QLD ඉඳල 300+ km රීජනල් සෙට් උන උන්, fully isolated සීන් එකක්
Ow ban amaruwen duwanneඇයි බන් උඹේ හිත රිදිලා තියෙන්නෙ? අමාරුවෙන්ද දුවන්නෙ?
Saranga?
------ Post added on Dec 2, 2024 at 12:09 AM
මම උදාහරණයක් කියන්නද, පාරෙ බස්, ත්‍රීවීල් හුකන්නො, වාහන එලවන සයිකො කාරයො නෑ, නැත්තම් උදේ කොලබ ඉන්න එකෙක් නම් පාරට බැස්සම වැඩට යද්දි ලේ පයින්ට් එකක් විතර පුච්චන් යන්නෙ... එහෙම ප්‍රශ්ණ මුකුත් නෑ මෙහේ (මෙහේ විතරක් නෙවෙයි ඕක ඕනම දියුණු රටක තියෙන දෙයක්) හෝන් ගහන් නෑ, වාහන අතර මීටර් 3-5 ගැප් එකක් තියෙනවා slow moving traffic එකක උනත්, මීහරක් වගේ ලේන් මාරුකරන් නෑ, වමට හරවන්න ඕන එකා කැරිකමට මැද ලේන් එකේ ගිහින් සිග්නල් වත් නොදා අන්තිම කෙලවරේදි වමට merge වෙන සීන් ගොඩක් අඩුයි, එහෙම වැරදිලා හරි ආවත් සිග්නල් දාල පිටිපස්සෙ එකා ඉඩ දෙනකන් ඉන්න ඕන, හොක් ගාල දාන්න බෑමොකක්ද බන් උඹ කියන quality of life වෙනස? උදාහරන එක්ක දාපන් එතකොට අනිත් උන්ටත් වැදගත් වෙයි.
Honda Job offer ekak set unoth kathawa wenas neda? Ape office eke buwek giya 40 panala.. oo muli family ekama genichcha 1 month walin.. moo num Data sciene dial ekak..ඒ කොහොම වුනත් පී ආර් ලෑබුනා නම් යන්න කියන එක තමා මගේ අදහස. මම නම් ලන්කාවේ කිසිම දෙයක් වික්කේ නෑ. ඒවා තාම තියෙනවා. ලන්කාවේ අවුරුදු 10-15 කට ඉතුරු කලාට වෑඩිය මෙහේ ඈවිත් අවුරුදු 2 න් ඉතුරු කර ගත්තා. පී ආර් ගන්න පුලුවන් නම් අනිවා ගන්න. ඊට පස්සේ එන්න. ටික කාලයක් ඉදලා බලන්න. අනිවා ඉන්න හිතෙයි. සිටිසන් ගන්න, ළමයි යුනි යනකම් ඔසී ඉන්න. ඊට පස්සේ ඕනේ නම් ලන්කාවට ගිහින් සෑප ලයිෆ් එකක් ගෙවන්න. හම්බ කරපු සල්ලි තියෙනවා නේ.
ඒ අතරේ අනුර කුමාර රට හෑදුවොත්, කලින්ම ලන්කාවට යන්න
දොස්තරලා උබලට බාල බෙහෙත් දීලා,වම දකුන මාරු කරලා සර්ජරි කරලා මරන්නේ නැද්ද ලංකාවේ වගේ?මම උදාහරණයක් කියන්නද, පාරෙ බස්, ත්‍රීවීල් හුකන්නො, වාහන එලවන සයිකො කාරයො නෑ, නැත්තම් උදේ කොලබ ඉන්න එකෙක් නම් පාරට බැස්සම වැඩට යද්දි ලේ පයින්ට් එකක් විතර පුච්චන් යන්නෙ... එහෙම ප්‍රශ්ණ මුකුත් නෑ මෙහේ (මෙහේ විතරක් නෙවෙයි ඕක ඕනම දියුණු රටක තියෙන දෙයක්) හෝන් ගහන් නෑ, වාහන අතර මීටර් 3-5 ගැප් එකක් තියෙනවා slow moving traffic එකක උනත්, මීහරක් වගේ ලේන් මාරුකරන් නෑ, වමට හරවන්න ඕන එකා කැරිකමට මැද ලේන් එකේ ගිහින් සිග්නල් වත් නොදා අන්තිම කෙලවරේදි වමට merge වෙන සීන් ගොඩක් අඩුයි, එහෙම වැරදිලා හරි ආවත් සිග්නල් දාල පිටිපස්සෙ එකා ඉඩ දෙනකන් ඉන්න ඕන, හොක් ගාල දාන්න බෑපාක් කරත් බම්පර් එකට බම්පර් එක ගෑවෙන්න පාක් කරන් නෑ, ටේල්ගේට් කරන්නෙම නෑ (ඒක පට්ටම offensive act එකක්) පොලීසියෙන් දැක්කොත් ඔන්ද ස්පොට් ෆයින් එකක් සෙට් වෙනවා...
ඔය ටික මට නම් හිත සැනසීමෙ පාරෙ යන්න ඇති, marine drive එකේ, ඩාලි රෝඩ් එකේ, ඉබ්බන්වල එහෙම යද්දි ලේ පුච්චගෙන යන්නෙ ඒ කාලෙ... එච්චරට සක්කිලි වගේ පාරෙ යන්නෙ...