Random ජොබ් කතා - වැඩ පෙන්නලත් ඇයි මම Promote වුනේ නැත්තෙ 🤔🤔 ?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    10,536
    19,516
    113
    “Law 1: Never Outshine the Master. Always make those above you feel comfortably superior. In your desire to please or impress them, do not go too far in displaying your talents, or you might accomplish the opposite—inspire fear or insecurity. Make your masters appear more brilliant than they are, and you will attain the highest heights of power.”

    -48 laws of power-
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,365
    1
    25,099
    113
    කැළෑ පොජ්ජේ
    උඹ කියන කතාව හරි වෙන්න පුලුවන්
    නමුත් Junior worker කෙනෙක් අදහස් කියද්දී උඹගේ ප්ලෑන් එක රෝඩ් මැප් එකට ෂෝට්කට් එකක්, නොහිතුව විදියෙ සිරාම practical solution එකක් වෙන්න පුලුවන්.
    උඹේ ප්ලෑන් එකේ සතියක් යන වැඩේ දවසකින් ඉවර කරන්න පුලුවන් වෙනදෙයක් වෙන්න පුලුවන්.
    මේක මටත් වෙලා තියන දෙයක්.
    නමුත් ඒක පිලිගන්නෙ නැතුව වටේ ගිහින් වැඩේ නාලා ඉවර කරන කොට තැලෙන එකාට ඒ job එක එපා වෙන්න පුලුවන්

    ඔව් ඒ වුනාට මචන් එහෙම ශෝට්කට් ගහනවා හරි අඩුයි බන් වැඩ වල...මොකද නොදන්න ශෝට් කට් ගැහුවා වගේ නෙමෙයි කෙල වුනොත් ඒකේ බර පැන දරන්න වෙන්නේ කියන ජූනියර් එකාට නෙමෙයි...ඒක ඕකේ කියපු සීනියර් එකාටයි..

    අනිත් එක සමහර වෙලාවට පට්ටම සිරා, මේක මෙහෙම කරානම් මාර ලේසිනේ මූට පිස්සුද මෙහෙම කරන්නේ වගේ දේවල් හිතෙනවා experience අඩු අයට...

    අපිත් ඒ ලෙවල් එකෙන් එහෙම හිතලා තියෙනවා...ඒත් දේවල් දැනගන්න දැනගන්න තේරුම් යනවා අපි දන්නවට වඩා නොදන්න ගොඩක් දේවල් තියෙනවා කියලා..අර තිබුන overconfident ගතිය අඩු වෙලා දෙපැත්තටම හිතන්න පුරුදු වෙනවා...එතකොට ඔහොම මේක මෙහෙම කරානම් ලේසිනේ කියලා හිතපු ඒවායේ ඇත්තටම ජූනියර් කෙනෙක් නොදකින පැති තියෙනවා සෑහෙන්න...හැබැයි හොඳ අදහස් නම් ඒවට අනිවාර්යයෙන්ම තැනක් දෙන්න ඕන...එහෙම නොදෙන ලීඩ් කෙනෙක් ඉන්නවනම් අනිවා පොර incompetent කෙනෙක්...

    මම නම් කොටින්ම PM කෙනෙක්වත් ඇවිත් මගේ ප්ලෑන් එකට ඇඟිලි ගහනවට කැමති නෑ..

    ඔතන මෙහෙමයි උදාහරණයක් කියන්නම්...අපි කරන්න ඉන්න ටාස්ක් එකක කවුරු හරි හොඳ ටෙක් approach එකක් කියනවනම් ඒවා අනිවාර්යයෙන්ම සලකනවා...ඒකට කවුද කියන්නේ කියලා අදාල නෑ...හැබැයි හිතපන්කෝ , අද මේ වෙලාවේ ලොකු ප්‍රයෝජනයක් නොපෙනුනත්, ඉස්සරහ ගෝල් එකක් තියාගෙන දෙයක් කරන්න කියලා කිව්වම, ඒකට එක එක දේවල් කියන් එනකොට නම් වැඩේ අවුල්...ඇයි මේක කරන්නේ, මේක ඕන නෑ නේ...මේක මෙහෙමයි කරන්නේ වගේ සීන් දානකොට වැඩ අවුල් යනවා...
     
    Ow uba hari. Oya godak unge ego eka thiyenne samahara welawata bossta credit eka denna bari kama. Dan politics waladi unath oya economical decision ranil hadana ewada mokada . Habayi uge vision ekata anek un wada karanawa . (uge vison eka gana katha nokara imu)

    Bossta credit eka denna akamathi unta ithin karanna thiyenne, thamange own business ekak patan ganna eka . api unath kamathi nane, api hadapu gedara plan eka, ge hadana eka uta one one widiyata wenas karanawata . samahara wita u kiyana ewa hari athi namuth digatama ehema karanawa nam uwa pannala wena ekek gena ekane karanne
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    18,864
    37,841
    113
    කම්කරුවනේ...

    අවුරුදු දෙකකට සැරයක් රස්සාව මාරු කරපල්ලා
     
    • Love
    Reactions: Honda.putha

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    18,662
    33,165
    113
    කම්කරුවනේ...

    අවුරුදු දෙකකට සැරයක් රස්සාව මාරු කරපල්ලා
    Than turnover eka 2 3 years wage neh? Normally kiyanne eka job ekaka more than 5 years inna epa kiyala .
     
    • Like
    Reactions: gnilukshi

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    15,008
    26,031
    113
    කම්කරුවනේ...

    අවුරුදු දෙකකට සැරයක් රස්සාව මාරු කරපල්ලා
    meka aththa muchnla;

    ubala awurudu 2kata wada hitiyoth agayak nathi wenawa.

    Increment gannath ba.