අපි දන්නේ අපි දන්නා ටික බන් .නොදන්නා මිනිස්සුන් ට චරිත සහතික දෙන්න යන්න එපා
සැක හිතෙන එකත් සාධාරණයි ඉතිංඔය මනුස්සය කුඩු බිස්නස්කාරයින්ගෙන් වෙඩිත් කාල යන්තං නොමැරී බේරුන නේද එක සැරයක්.සැක හිතෙන එකත් සාධාරණයි ඉතිං

same hereරංගජීව ගැන ඉස්සර මගේ ලොකු ගෞරවයක් තිබුනා. පස්සෙ කාලෙ එක එක කට කතා ආරංචි උනා. තහවුරු කරගන්න පුළුවන් උනොත් මේකෙ දාන්නම්.
වැලිකඩ ඝාතන ගැන කසුන් පුස්සවෙල ලියපු පොතේ ඇසින් දුටු සාක්ෂි කාරයෙක් දීපු ප්‍රකාශ තියෙනවා .ඒක තවම නඩු යනවා.කසුන් ගේ පොතේ වැරදි තියෙනවනම් කවුරුත් තවම ඒ පොතේ කරුණු වලට විරුද්දව නඩු දාල නැ මම දන්න විදියට .සහ පිළියන්දල town එකේ වෙච්ච වෙඩි තිබ්බ සීන් එකෙන් අන්තිමට රන්ගජිව ගේ පැත්තට කේස් ආව .තව ඒවා අහල තිබ්බට ඒවා හරියටම දන්නේ නැ .oya danna tika kiyanna miture meya gana
රංගජීව ගැන ඉස්සර මගේ ලොකු ගෞරවයක් තිබුනා. පස්සෙ කාලෙ එක එක කට කතා ආරංචි උනා. තහවුරු කරගන්න පුළුවන් උනොත් මේකෙ දාන්නම්.
piliyandala case eka mokakada?වැලිකඩ ඝාතන ගැන කසුන් පුස්සවෙල ලියපු පොතේ ඇසින් දුටු සාක්ෂි කාරයෙක් දීපු ප්‍රකාශ තියෙනවා .ඒක තවම නඩු යනවා.කසුන් ගේ පොතේ වැරදි තියෙනවනම් කවුරුත් තවම ඒ පොතේ කරුණු වලට විරුද්දව නඩු දාල නැ මම දන්න විදියට .සහ පිළියන්දල town එකේ වෙච්ච වෙඩි තිබ්බ සීන් එකෙන් අන්තිමට රන්ගජිව ගේ පැත්තට කේස් ආව .තව ඒවා අහල තිබ්බට ඒවා හරියටම දන්නේ නැ .
මිනිහ හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්.ඒත් සමාව ගත්ත එක වටිනවා.